පෙම්වතිය කැමති පාටින් පෙම්වතිය ගැන දැනගම

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පුසාගේ ගැණු ළමයට ඔය කතාව සත්‍ය වෙනවද???එයා කැමති පාටට ඔය කිව්ව පර්යේෂණයේ ප්‍රතිපලය ගැලපෙනවද?

    :P:rolleyes:;)
    තාම පාට හොයාගන්න බැරි උනා බං:sorry:
    දැන් පලකෝ කොන්ඩ බූලේ පාට හොයන්න.. රෙප්+
    :P:P:D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ පූස්........
    11.gif

    අපේ මායියා නම් කැමති රෝස පාටට...........:yes::yes:
    නමුත් ඉතින් තේරුම් ගැනීම නම් කාන්තාවන්ට පොදු වන පරිදි අති දුෂ්කරය........:dull::dull:
    තේරුම් ගන්න ට්‍රයි කරනවට වඩා හොදයි මම දෙයක් උයලා, එයාටත් දීලා, දෙන්නත් එක්ක ම කාලා, වෙන දේ බලං ඉන්නවා.......!!!!!:yes::yes::(

    අරව දෙන්න නම් ස්ප්‍රෙඩ් කොරන්නය කියන්නේ..........:dull::dull:
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Thankz for info..............

    ගුඩ් පොස්ට් පුස් :yes::yes:
    ++++
    11.gif

    අක්කි මොන පාටටද කැමති...???? :P

    එළ පූස්........
    11.gif

    අපේ මායියා නම් කැමති රෝස පාටට...........:yes::yes:
    නමුත් ඉතින් තේරුම් ගැනීම නම් කාන්තාවන්ට පොදු වන පරිදි අති දුෂ්කරය........:dull::dull:
    තේරුම් ගන්න ට්‍රයි කරනවට වඩා හොදයි මම දෙයක් උයලා, එයාටත් දීලා, දෙන්නත් එක්ක ම කාලා, වෙන දේ බලං ඉන්නවා.......!!!!!:yes::yes::(

    අරව දෙන්න නම් ස්ප්‍රෙඩ් කොරන්නය කියන්නේ..........:dull::dull:
    ඒකනම් ඇත්ත බං:rolleyes:

    ela rep denna barilu sudu.......!!
    තෑන්ක්ස් මචන්ලා:cool::cool::cool: