තාම පාට හොයාගන්න බැරි උනා බංසුදු පුසාගේ ගැණු ළමයට ඔය කතාව සත්‍ය වෙනවද???එයා කැමති පාටට ඔය කිව්ව පර්යේෂණයේ ප්‍රතිපලය ගැලපෙනවද?
![]()

දැන් පලකෝ කොන්ඩ බූලේ පාට හොයන්න.. රෙප්+












Thankz for info..............
ගුඩ් පොස්ට් පුස්
++++![]()
අක්කි මොන පාටටද කැමති...????![]()
ඒකනම් ඇත්ත බංඑළ පූස්........![]()
අපේ මායියා නම් කැමති රෝස පාටට...........
නමුත් ඉතින් තේරුම් ගැනීම නම් කාන්තාවන්ට පොදු වන පරිදි අති දුෂ්කරය........
තේරුම් ගන්න ට්‍රයි කරනවට වඩා හොදයි මම දෙයක් උයලා, එයාටත් දීලා, දෙන්නත් එක්ක ම කාලා, වෙන දේ බලං ඉන්නවා.......!!!!!
අරව දෙන්න නම් ස්ප්‍රෙඩ් කොරන්නය කියන්නේ..........![]()

තෑන්ක්ස් මචන්ලාela rep denna barilu sudu.......!!



නෑ බං රන්වන් පාටටpoosa kamathi rathu paata ayata![]()

මොකක්ද මේ අවතාර්?hoda hodai

එලකිරි මචන් කෙල්ලෙක් ඉන්න කාලෙක හරි වැදගත් වෙයි




elaz machan.
kello kiyana un therun gannawata wada lesi ban Master degree ekak daganna eka




