පෙම් කරපු දා සළකුනුත් නැහැ...

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පෙම් කරපු දා සළකුනුත් නැහැ...

    [FONT=&quot]සෙනෙහසත් නැහැ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වරදකුත් නැහැ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දරා ගන්නනට[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හිතත් රළු නැහැ...[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]නුඹ මටත් නැහැ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට නුඹත් නැහැ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පෙම් කරපු දා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සළකුනුත් නැහැ...[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ආයෙ එන් නැහැ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හම්බ වෙන් නැහැ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නුඹ නැතුවනම්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලෝකයත් නැහැ...[/FONT][FONT=&quot][/FONT]