පෙම්_චාරිකවේ_නිමාව
ලෙංගතු නෙත් දිහා බලා...
සුන්දර අදහසක් මවා....
ආලෙන් බැදෙන්න මැව්ව හීන ගානේ...
අන්සතු හදවතක් කියා...
හිතුනෙම නෑ ඉතිං ඔයා...
පෙම් චාරිකාව මෙලෙස නිම උනාවේ....
අහිමිව යන්නෙ නෑ ඔබෙන්..
හැමදා ඉන්නවා ලගින්...
හිත පුරා පැතුම් වසන්තය ගෙනාවේ....
එකහිත ආදරේ නමින්...
රැදුනේ නෑ නිමේශයෙන්..
සිතු පැතුම් අරන් දුරක ඉගිලුනාවේ.......
හිත ලග වෛරයක් තියන්..
ඔබගේ නාමයේ නමින්...
ආදරේ නිසා නෑ තැවුල් පතන්නේ....
සැනසුම ඔබට ඔහු නමින්..
දිවියේ පුරා උරුම නම්...
සිත්තුටින් මෙමා ඔබෙන් දුර ගියාවේ...
අපගේ පෙම් කතා වලින්...
දිවියේ ගෙවුනු කාලයෙන්...
මතකයේ සදා රැදවිලා ගියාවේ....
සසරේ හමුවෙලා තුටින්...
හැමදා දුන්න ආදරෙන්....
මතු ජාති ජාති ඔබ මගේ උනාවේ....
සුන්දර අදහසක් මවා....
ආලෙන් බැදෙන්න මැව්ව හීන ගානේ...
අන්සතු හදවතක් කියා...
හිතුනෙම නෑ ඉතිං ඔයා...
පෙම් චාරිකාව මෙලෙස නිම උනාවේ....
අහිමිව යන්නෙ නෑ ඔබෙන්..
හැමදා ඉන්නවා ලගින්...
හිත පුරා පැතුම් වසන්තය ගෙනාවේ....
එකහිත ආදරේ නමින්...
රැදුනේ නෑ නිමේශයෙන්..
සිතු පැතුම් අරන් දුරක ඉගිලුනාවේ.......
හිත ලග වෛරයක් තියන්..
ඔබගේ නාමයේ නමින්...
ආදරේ නිසා නෑ තැවුල් පතන්නේ....
සැනසුම ඔබට ඔහු නමින්..
දිවියේ පුරා උරුම නම්...
සිත්තුටින් මෙමා ඔබෙන් දුර ගියාවේ...
අපගේ පෙම් කතා වලින්...
දිවියේ ගෙවුනු කාලයෙන්...
මතකයේ සදා රැදවිලා ගියාවේ....
සසරේ හමුවෙලා තුටින්...
හැමදා දුන්න ආදරෙන්....
මතු ජාති ජාති ඔබ මගේ උනාවේ....


