පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලංකාවෙ බැන්කුවක සල්ලි දාන්න බයේ පෙයොනියර් වල සේව් කරල කෙලෝගත්ත එව්න් ගානත් එක්ක දාගෙන යමු බලන්න. මගෙ නම් $5000යි..

    දැන් ඉතින් කට්ටිය බය වෙලා ලෝකෙම එවුන් සල්ලි ගද්දි Payoneer එකටත් වෙන්නෙ ETI එකට වෙච්ච වැඩේ තමයි. 😥😥 ඔහොම තමා ඔනෙම එකක් කඩාවැටෙන්න 24 Hours ඇති.

    pissuda ban payoneer bank ekak newei un salli hambu karanne transaction walin, Lontha ETI ekka compare karanne. Payoneer thamai amazon, upwork, freelancer, envato, fiverr eki meki noki hama ekenma link wenne, oken karanna salli adina eka thamai godak un transaction fee ganne aadareta newei ne eken hambu karanne, nathuwa api oka purawan hitya kiyala unta labena magulak na. Anika payoneer wenuwata wena sites aththeth na. Okata kela unoth asia wala freelancing okkoma iwarai
     
    • Like
    Reactions: supun_sg

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    pissuda ban payoneer bank ekak newei un salli hambu karanne transaction walin, Lontha ETI ekka compare karanne. Payoneer thamai amazon, upwork, freelancer, envato, fiverr eki meki noki hama ekenma link wenne, oken karanna salli adina eka thamai godak un transaction fee ganne aadareta newei ne eken hambu karanne, nathuwa api oka purawan hitya kiyala unta labena magulak na. Anika payoneer wenuwata wena sites aththeth na. Okata kela unoth asia wala freelancing okkoma iwarai

    Profit wenai cash flow problems wenai ban. Unge income eka transaction fee. Eka natuwa un loss wela neme watenne. Hamoma vinadiyak wt hold nokara withdraw karama Cash natuwa
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    2020-06-29_105100.jpg

    Edenawa ban
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    ඇයි බං මෙච්චර සිරාවට Bank Transfer එක වැඩ කරද්දී උඹලා කාඩ් පාවිච්චි කරේ? Rate එක වැඩියිද?
    2012දී ඔච්චර දෙයක් දන්නේ නෑනේ, ඒ කාලේ bank tranfer තිබ්බද මන්දා. අනික ඒ කාලේ පට්ට උණක් තිබ්බ ඉන්ටනැෂනල් මට්ටමේ කාඩ් එකක් ගෙන්න ගන්න මගේ නම ගහපු. :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    normally 10 min walin wage enwa. but eeye ude daapu eka dawal awe.
    මම දැන් දැම්මා, විනාඩි පහලොවෙන් වගේ ආවා :)

    2012දී ඔච්චර දෙයක් දන්නේ නෑනේ, ඒ කාලේ bank tranfer තිබ්බද මන්දා. අනික ඒ කාලේ පට්ට උණක් තිබ්බ ඉන්ටනැෂනල් මට්ටමේ කාඩ් එකක් ගෙන්න ගන්න මගේ නම ගහපු. :P
    මටත් ඒ කාලේ පොඩ්ඩක් ඔය ඇම්ම නම් තිබුනා..ඒ නිසාම කාඩ් එකකුත් ගෙන්නගත්තා..පස්සේ ඉතින් Bank Transfer ආවට පස්සේ ඒකට මාරුවුනා..කාඩ් එකෙන් withdraw කරද්දී පට්ට ගනන් කැපෙනවනේ..අනික Annual fee එකකුත් ගෙවන්න ඕනෙ නේ කාඩ් එකට දැන්?
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    මම දැන් දැම්මා, විනාඩි පහලොවෙන් වගේ ආවා :)

    මටත් ඒ කාලේ පොඩ්ඩක් ඔය ඇම්ම නම් තිබුනා..ඒ නිසාම කාඩ් එකකුත් ගෙන්නගත්තා..පස්සේ ඉතින් Bank Transfer ආවට පස්සේ ඒකට මාරුවුනා..කාඩ් එකෙන් withdraw කරද්දී පට්ට ගනන් කැපෙනවනේ..අනික Annual fee එකකුත් ගෙවන්න ඕනෙ නේ කාඩ් එකට දැන්?
    දැන් විතරක් නෙමෙයි ඒ කාලේ ඉඳන් ඇනුවල් ෆී එක ගෙවන්න ඕන. ෆයිවර් එකෙන් කාඩ් එක ඇප්ලයි කළා නම් ඇනුවල් ෆී එකක් කැපෙනවා. ඔඩෙස්ක් එකෙන් ඇප්ලයි කළා නම් මන්ත්ලි ෆී එකක් කැපෙනවා. මගේ දැන් තුන්වෙනි කාඩ් එක බන් මේ. මේක දැන් අයින් කරන්න බැරිද? අයින් කරලා ආයේ සල්ලි ලෝඩ් කරද්දී බෑන්ක් අකවුන්ට් එකටම වැටෙන විදිහට හදන්න බැරිද?
     
    • Like
    Reactions: sasi1017

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Wirecard insolvency file kala Germany wala...Ehema unama unge loke watema thiyena assets adila enawa insolvency processing waladi...Ekayi UK financial regulation authority (FCA) eken Wirecard wala UK subsidary eke assets freeze karala thiyenne...E freeze eka hinda thamayi Wirecard haraha move una samahara payment platform funds freeze wela thiyenne...

    saralawa kiwwoth oya freeze karala thiyenne e assets Germany wala insolvency filings walata adila yana eka nawaththanna....
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    දැන් විතරක් නෙමෙයි ඒ කාලේ ඉඳන් ඇනුවල් ෆී එක ගෙවන්න ඕන. ෆයිවර් එකෙන් කාඩ් එක ඇප්ලයි කළා නම් ඇනුවල් ෆී එකක් කැපෙනවා. ඔඩෙස්ක් එකෙන් ඇප්ලයි කළා නම් මන්ත්ලි ෆී එකක් කැපෙනවා. මගේ දැන් තුන්වෙනි කාඩ් එක බන් මේ. මේක දැන් අයින් කරන්න බැරිද? අයින් කරලා ආයේ සල්ලි ලෝඩ් කරද්දී බෑන්ක් අකවුන්ට් එකටම වැටෙන විදිහට හදන්න බැරිද?
    mageth thun weni card eka ban. mage local bank withdrawal ekath normally 2 days withara yanawa. kohomada ban oya winadi 15n enne kattiyata?
     
    • Like
    Reactions: Heshan Daminda

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් විතරක් නෙමෙයි ඒ කාලේ ඉඳන් ඇනුවල් ෆී එක ගෙවන්න ඕන. ෆයිවර් එකෙන් කාඩ් එක ඇප්ලයි කළා නම් ඇනුවල් ෆී එකක් කැපෙනවා. ඔඩෙස්ක් එකෙන් ඇප්ලයි කළා නම් මන්ත්ලි ෆී එකක් කැපෙනවා. මගේ දැන් තුන්වෙනි කාඩ් එක බන් මේ. මේක දැන් අයින් කරන්න බැරිද? අයින් කරලා ආයේ සල්ලි ලෝඩ් කරද්දී බෑන්ක් අකවුන්ට් එකටම වැටෙන විදිහට හදන්න බැරිද?
    ආහ් ඔව්නේ මමත් ගෙව්වද කොහෙද එකම එක පාරක්ද කොහෙද ඇනුවල් ෆී එක...කාඩ් එක අයින් කරන්න නම් පුලුවන් වෙයි...මගේ කාඩ් එක තියෙන එකවුන්ට් එකටම Bank Transfer එක හදන්න යද්දී කිව්වා minimum withdrawal amount එක $50 කියලා..හැබැයි ඒ දවස්වල අලුතෙන් හදන එකවුන්ට්ස් වලට ඕය ලිමිට් එක තිබ්බේ $20..ඒ නිසා අර පරණ එකවුන්ට් එක අයින් කරලා අලුතෙන් එකක් හදාගෙන ඒක හරහා තමයි දැන් අවුරුදු පහක විතර ඉඳන් ගනුදෙනු කරන්නේ..
     
    • Like
    Reactions: Heshan Daminda

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63

    තිබ්බ සල්ලි ඔක්කොම එවරයි වගේ.
    සල්ලි Escrow වල දාල තියනවා කිව්වට ඔක්කොම බොරු.
    උන් ඔක්කොම සල්ලි හොරා කාල! බල්ලෝ!!!
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    mageth thun weni card eka ban. mage local bank withdrawal ekath normally 2 days withara yanawa. kohomada ban oya winadi 15n enne kattiyata?
    ඇයි බන් withdraw කරද්දී අහන්නේ immediate load ද standard load ද කියල. ඒකෙන් immediate දීපන්. එතකොට වැඩිපුර ඩොලර් 3ක් කැපිලා පැයේන් දෙකෙන් එනවා. නැත්තන් එක ඩොලර් එකක් කැපිලා තමා දවස් දෙකෙන් එන්නේ,
    ආහ් ඔව්නේ මමත් ගෙව්වද කොහෙද එකම එක පාරක්ද කොහෙද ඇනුවල් ෆී එක...කාඩ් එක අයින් කරන්න නම් පුලුවන් වෙයි...මගේ කාඩ් එක තියෙන එකවුන්ට් එකටම Bank Transfer එක හදන්න යද්දී කිව්වා minimum withdrawal amount එක $50 කියලා..හැබැයි ඒ දවස්වල අලුතෙන් හදන එකවුන්ට්ස් වලට ඕය ලිමිට් එක තිබ්බේ $20..ඒ නිසා අර පරණ එකවුන්ට් එක අයින් කරලා අලුතෙන් එකක් හදාගෙන ඒක හරහා තමයි දැන් අවුරුදු පහක විතර ඉඳන් ගනුදෙනු කරන්නේ..
    මගෙත් අඩුම ඩොලර් 50 තමයි පුළුවන් පරණ වුනත්. සෙන්ඩ් කරන්නත් අඩුම 50 තමා පුළුවන්.