පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    Payoneer එකේ දැනට ඉශූ එකක් නෑ. කලබල වෙලා සල්ලි ටික එහෙට මෙහෙට කරන්න ගිහින් නාස්ති කරගන්න එපා. හෙමීට බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න.
     
    • Like
    Reactions: reddeckuka

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඔන්න මේ දැන් සල්ලි අකවුන්ට් එකටත් වැටුන බං. BOC එකේ. අවුලක් නෑ වැඩ. ඉස්සරහට මේක යූස් කරනවද කියන එක ගැන දැන් දෙපාරක් හිතන්න වෙනව
    View attachment 83379
    bro oyage card eka issue karala tiyenne WireCard ekenda?
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Payoneer එකේ දැනට ඉශූ එකක් නෑ. කලබල වෙලා සල්ලි ටික එහෙට මෙහෙට කරන්න ගිහින් නාස්ති කරගන්න එපා. හෙමීට බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න.

    Card eken tamai bro okkoma transaction wenne.

    capture065[1].jpg
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම කිසිම කාඩ් එකක් අරගෙන නෑ බං. බෑන්ක් අකවුන්ට් එකක් තියෙන්නෙ
    අන්න එක තම ඔයගෙ වෙලාව. කාඩ් ගත්තු උන්ට බලන්ස් එක අයෙ ගන්න බෑරි වේවි FCA උන් රිලිස් කරනකන්..

    ඩිරෙක්ට් යුරොප් කස්ටමර්ලා ඉන්න අයට නම් ට්‍රන්ස්ෆවයිස් හොන්ද ඔප්ශන් එකක්
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මෙ රෙද්ද ඈයි බන් එක දිගට රිප්ලයි දාන්න බෑරි එලකිරියෙ දෑන්. සමහර උන්ට කමෙන්ට් එකක් දන්න බෑහ එ නිසා. ත්‍රෙඩ් එක දිග වෑඩි මගුලක් කියනවනෙ
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    thudu kiwwalu... Kela weida danne na...

    5aD39GE.png


    Onna okkoma withdraw kala ban... Mun bankrupt wath unoth me ahaka inna api thamai pali nathnam :lol:

    oKreM7N.png
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වයර්කාඩ් මස්ටර්කාඩ් එකක් ඈඩ් වෙලා තියනවා නම් හිත හදා ගනින්

    na na... Withdraw kala... Okkoma tika... Oya karuma ape oluwen yannath bari na... haha
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    වයර්කාඩ් මස්ටර්කාඩ් එකක් ඈඩ් වෙලා තියනවා නම් හිත හදා ගනින්


    card eka remove karanna barida ban


    paypal eken payoneer ekata transfer krnne kohomada mchn?


    mage PP eka Australian ban. ekata bank account ekak widihata payoneer eka add karanna puluwan. Malaysian ewata me option eka nadda koheda
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    thudu kiwwalu... Kela weida danne na...

    5aD39GE.png


    Onna okkoma withdraw kala ban... Mun bankrupt wath unoth me ahaka inna api thamai pali nathnam :lol:

    oKreM7N.png
    අපරාදෙ.. වයර්කාඩ් එකෙ CEOට බේල් එක ගහන්න මිලියන 5 ක් ඔනෙ වෙලා තියන වෙලාවෙ උබලත් ඌට කෙලිනවා.
     
    • Haha
    Reactions: redux

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අපරාදෙ.. වයර්කාඩ් එකෙ CEOට බේල් එක ගහන්න මිලියන 5 ක් ඔනෙ වෙලා තියන වෙලාවෙ උබලත් ඌට කෙලිනවා.

    Uta bell gahanna deepallako api... :lol: wena option ekak nane ban salli gannath... paypaluth awurudu 7k withara use karapu eka giya mase kela una...
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    thudu kiwwalu... Kela weida danne na...

    5aD39GE.png


    Onna okkoma withdraw kala ban... Mun bankrupt wath unoth me ahaka inna api thamai pali nathnam :lol:

    oKreM7N.png
    E umbe card ekak nane ban USD balance ekatath. Umba kohomada card ekak nethuwa USD balance genna ganne?
    Card eka remove karanna berida danne ne sirawata?