පෙරටුගාමීන්ගේ මහනුවර කාර්යාලයට ගිනි තබයි!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ඊයේ (09)රාත්‍රී 11.30 ට පමණ ගිනිතැබීම නිසා එම කාර්යාලයේ කොටසකට දැඩි හානි සිදුව තිබේ.

    පේරාදෙණිය ගන්නෝරුව ගොරකදෙණිය මාර්ගයේ පිහිටි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මෙම කාර්යාලයේ නවාතැන් ගෙන සිටි පිරිස ඊයේ(09) කොළඹදී පැවැති විරෝධතාවයට ගොස් සිටියදී ගිනි තැබීම සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

    PERATU-2.jpg
    ගින්නෙන් සිදුව ඇති හානි
    එම කාර්යාලය අවට සිටි පිරිස් පොලිස් හදිසි ඇමැතුම් අංකයට කළ දැනුම් දීමකට අනුව පේරාදෙණිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර තිබේ, මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිර යාම පාලනය කර ඇත.

    මෙම පක්ෂ කාර්යාලයට ගිනි තැබීම සම්බන්ධව අද (10) දහවල් වනවිටත් එම කාර්යාලයේ කිසිවෙකුගෙන් පැමිණිල්ලක් නොලැබුණු බවත් එසේ වුවත් හදිසි ඇමැතුම් අංශයට ලද පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භකර තිබෙන බවත් පේරාදෙණිය පොලීසිය පවසයි.
     
    • Love
    Reactions: 66000V

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ප්ලොයිඩ් වෙනුවෙන් සාදාරනය ඉල්ලා පාරවල් වල ඒ මේ අත දිවගිය කුරැටුගාමී පරයො කෝ?
    එදා වේල හොයාගන්නා ත්‍රීරෝද රඨ කරැවන් වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ක්‍රියාකල මේ මනුස්සයා වෙනුවෙන් තොපි සාදාරනය ඉල්ලන්නේ කවදාද?
    Image may contain: 1 person, text
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඕකුන්ගේ කටවල් ඇරෙන්නේ ඩොලර් වලට.නැත්තම් බලපන් අර අවුරුදු 70 විතර ආච්චි කෙනෙක් ඇවිල්ලා හිටියේ.ඒ මනුස්සයා සමහරවිට ජීවිතේටම කල්ලෙක් දැකලවත් නැතුව ඇති.
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    S
    ප්ලොයිඩ් වෙනුවෙන් සාදාරනය ඉල්ලා පාරවල් වල ඒ මේ අත දිවගිය කුරැටුගාමී පරයො කෝ?
    එදා වේල හොයාගන්නා ත්‍රීරෝද රඨ කරැවන් වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ක්‍රියාකල මේ මනුස්සයා වෙනුවෙන් තොපි සාදාරනය ඉල්ලන්නේ කවදාද?
    Image may contain: 1 person, text
    Sinha naade balu kediriya
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,880
    113
    මාලඹේ
    ප්ලොයිඩ් වෙනුවෙන් සාදාරනය ඉල්ලා පාරවල් වල ඒ මේ අත දිවගිය කුරැටුගාමී පරයො කෝ?
    එදා වේල හොයාගන්නා ත්‍රීරෝද රඨ කරැවන් වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ක්‍රියාකල මේ මනුස්සයා වෙනුවෙන් තොපි සාදාරනය ඉල්ලන්නේ කවදාද?
    Image may contain: 1 person, text
    මේවාට පාරට බැස්ස කියලා ගුටි විතරයි USD බැංකු ගිණුම් වලට වැටෙන්නේ නැහැ සහෝදරයා 🤫🤫🤫🤫🤫
     
    • Like
    Reactions: D_Mad

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය උද්ගෝශනේට ගිය සාමාන්‍ය මිනිස්සුන්ට සතපහක් හම්බුනේ නැති උනාට පක්ශෙ උන්ට ඔය එකකින් සෑහෙන්න සල්ලි ගානක් හම්බෙනව . ඕව කරල තමා උන් ජීවත් වෙන්නෙ කාලකන්නි හැත්ත . උන්ගෙ එකම ආදායම් මාර්ගෙ කොම්පැනි බයකරල වැඩ වර්ජන කරනව කියල සල්ලි ගන්න ඒව වගේ පාතාල කප්පම් සීන් . ඔක්කොම ඇතුලට දාන්න ඕන අවුරුදු 15 කටවත්
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    ඔය උද්ගෝශනේට ගිය සාමාන්‍ය මිනිස්සුන්ට සතපහක් හම්බුනේ නැති උනාට පක්ශෙ උන්ට ඔය එකකින් සෑහෙන්න සල්ලි ගානක් හම්බෙනව . ඕව කරල තමා උන් ජීවත් වෙන්නෙ කාලකන්නි හැත්ත . උන්ගෙ එකම ආදායම් මාර්ගෙ කොම්පැනි බයකරල වැඩ වර්ජන කරනව කියල සල්ලි ගන්න ඒව වගේ පාතාල කප්පම් සීන් . ඔක්කොම ඇතුලට දාන්න ඕන අවුරුදු 15 කටවත්
    ow. Pubudu Jagodata patta salliyak thiyenne. american karayo salli dala.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කුරුටුගාමීන්ෙග් මාකටින් පාර නැගලම යනවා. උන් ෙම්පාර 3% පරද්දන්නයි ට්‍රයි එක.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කුරුටුගාමීන්ෙග් මාකටින් පාර නැගලම යනවා. උන් ෙම්පාර 3% පරද්දන්නයි ට්‍රයි එක.
    බූරු කතා කියල කතාව මාරු කරන්ඩ එපා. මේක මොකක් කරත් කරපු එවුන් ඇතුලට දාන්න ඕනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,880
    113
    මාලඹේ
    බූරු කතා කියල කතාව මාරු කරන්ඩ එපා. මේක මොකක් කරත් කරපු එවුන් ඇතුලට දාන්න ඕනෙ
    ඇයි බං මේ නිකං තරහෙන් වගේ කථා කරන්නේ 😬😬
     
    • Haha
    Reactions: D_Mad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇයි බං මේ නිකං තරහෙන් වගේ කථා කරන්නේ 😬😬
    මිනිස්සු මරල ගෙවල් ගිනි තියද්දි උඹ වගේ මහින්දට හුරේ දැම්ම හරිද? :angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කුරුටුගාමීන්ෙග් මාකටින් පාර නැගලම යනවා. උන් ෙම්පාර 3% පරද්දන්නයි ට්‍රයි එක.
    ඔව් ඔව් .. පොලිසිය ගැහුවේ පෙරටුගාමින් මාකට් කරන්න.බලාගෙන ගියාම උබලගේ සෑර් දැන් ජේවීපී වගේ කරන්නේ...:shocked::shocked::shocked: