logic එක පොඩ්ඩක් විතර අවුල්මොකේ එහෙම තිබුනත් ඒක මාර ලොජික් එකක්නෙ
(උඹ ජෝක් එකට නේද දාල තියෙන්නෙ)
පොඩි සත්තු අදාල නෑ ලොකු සත්තු විතරයි පවුසත්ව අවිහින්සා වාදී නම් තොපි බිම ඇවිදින්නවත් ,බෑ,.... වතුර කෝප්පෙක ඇමීබාවෝ .... අම්බො

Ethakota Huththoo Muslim un Saththu marana ewa?? Ubala Chicken kana ewa?? Halmasso?? Ballonta Gal gahala elawana ewa?? Perahare yana aliyawa thama penne neh?? Ai anith un saththu neweda?? Yako Karaduwak aragena wadina Aththu Paawade elanne nathuwa adiya thiyala awidinneth na, eh tharam bakthiyen eka karanne, Thopi wage deka pahe Kalakanni newei un saththu unath ubalata wada RESPECT
Sirawata? Baluwe na bn. Mama ohoma ewa balannawath kamathi na. Ela ela ehenan awlak naඔයා වීඩියෝ එකවත් බලලා නෑ වගේ
මෙතන කතා කරන්නෙ අලි කතාවෙ බලු version එක ගැන
අලින්ව පෙරහැරේ ගෙනියන්වට විරුද්ධ කවුරුවත් තවම මෙතන්ට reply කරන්න ආවේ නෑ
යකෝ ඔය සත්තු domesticated වෙලා දැන් අවුරුදු ලක්ෂයකටත් වැඩි හුත්තවල් කියන්න එපා. බල්ලෙක් හරියට හදලා බලපන් යාලුවෝ ඔනේත් නෑ . Retriever කෙනෙක් වගේ නම් හෙනම ආතල් මට කාලයක් හිතිලා තිබ්බේ ඌට ඇත්තටම පිස්සු කියලා.ඔය සතා පොඩි කාලෙම අම්ම ගෙන් වෙන් කරල පොඩි කාලෙ ඉඳන්ම වෙඩි බෙහෙත් මත්ද්‍රව්‍ය හොයන්න (පෙරහැරේ යන්න ) පුරුදු කරල ලණු දම්වැල් (දම්වැල් ඇඳුම් )දාල ඇදගෙන ඇවිල්ල මිනිස්සු මැද්දෙ තියාගෙන ඌට දුකක් නෙමෙයිද දෙන්නෙ
කැලේට වෙලා දඩයමක් කරගෙන (අත්තක් කඩාගෙන ) කාල ආතල් එකේ එකේ ඉන්න හිටපු සතෙක් නේද මේ
දැන් ඔය නැට්ට වනන්නෙ (ඔලුව පද්දන්නෙ )උගෙ stress එකට මිනිස්සු හිතන් ඉන්නෙ ඌට ආතල් කියල
අලි කතාවේ බලු version එක
හරක්ව ඌරන්ව එලුවන්ව කුකුල්ලුන්ව දෙවියන් වහන්සේ මැව්වේ මිනිස්සුන්ගෙ කෑමට
අලියන්ව මැව්වෙ පෙරහරේ යන්ට නෙමෙයි කැලේ ඉන්ට
සියල්ල සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට
හැබැයි අලියන්ව පෙරහරේ ගෙනියන එක දේව කැමැත්තට විරුද්ධයි
එතකොට domesticated හින්දා දම්වැලක් දාගෙන ගියාට අවුලක් නැද්දයකෝ ඔය සත්තු domesticated වෙලා දැන් අවුරුදු ලක්ෂයකටත් වැඩි හුත්තවල් කියන්න එපා. බල්ලෙක් හරියට හදලා බලපන් යාලුවෝ ඔනේත් නෑ . Retriever කෙනෙක් වගේ නම් හෙනම ආතල් මට කාලයක් හිතිලා තිබ්බේ ඌට ඇත්තටම පිස්සු කියලා.
අපේ එකාට නම් දම්වැලක් දාලා තියෙන්නේ ඒ හුත්තා ඔනේ එකෙක් එක්ක යනවා නැත්තන්, අලු වෘකයා නෙමෙයි ඌ තවදුරටත්, මිනිස්සු එක්ක coexist කරන්න පුරුදු වෙලා තියෙන්නේ කැලේට ගිහින් දැම්මත් පරම්පරා බර ගානක් යනවා ආපහු පරන skills ටික එන්න. අලියා කියන්නේ කැලෑ සතෙක්නේ බං. මට නම් ඔය දිවියෝ අලියෝ වගේ සත්තුන්ගේ ආතල් එක තියෙන්නේ ඌ කැලේට වෙලා උගේ පාඩුවේ ආතල් එකේ ඉන්නවා ඈතට වෙලා බලන් ඉද්දි. එතකොට මීටර් වෙනවා අඩෝ ඌ නෙමෙයි කොටු වෙලා දම්වැල් දාලා ඉන්නේ අපි කියලා. සත්තුන්ට වඩා අන්ත විදියට මිනිස්සු දම්වැල් වලින් බැදලා කොටුවෙලා ඉන්නේ ගොඩක් එවුන්ට පේන්නේ නෑඑතකොට domesticated හින්දා දම්වැලක් දාගෙන ගියාට අවුලක් නැද්ද
කොහොමද හොයාගන්නෙ domesticated වෙලා කියල
බල්ල විතරක් එහෙම ok වෙලා අලියා පෙරහරේ ගෙනියන්න ok නොවෙන්න හේතුව හොයන්න මම
සත්ව අවිහින්සාවාදය කියන point එක අලියට විතරක් apply වෙන විදිහ ගැන
හ්ම්අපේ එකාට නම් දම්වැලක් දාලා තියෙන්නේ ඒ හුත්තා ඔනේ එකෙක් එක්ක යනවා නැත්තන්, අලු වෘකයා නෙමෙයි ඌ තවදුරටත්, මිනිස්සු එක්ක coexist කරන්න පුරුදු වෙලා තියෙන්නේ කැලේට ගිහින් දැම්මත් පරම්පරා බර ගානක් යනවා ආපහු පරන skills ටික එන්න. අලියා කියන්නේ කැලෑ සතෙක්නේ බං. මට නම් ඔය දිවියෝ අලියෝ වගේ සත්තුන්ගේ ආතල් එක තියෙන්නේ ඌ කැලේට වෙලා උගේ පාඩුවේ ආතල් එකේ ඉන්නවා ඈතට වෙලා බලන් ඉද්දි. එතකොට මීටර් වෙනවා අඩෝ ඌ නෙමෙයි කොටු වෙලා දම්වැල් දාලා ඉන්නේ අපි කියලා. සත්තුන්ට වඩා අන්ත විදියට මිනිස්සු දම්වැල් වලින් බැදලා කොටුවෙලා ඉන්නේ ගොඩක් එවුන්ට පේන්නේ නෑ
ube view eka wenna puluwan bn, kohomath oka controvasal subject ekakne ithin, mage stand eka nm endangered and lankawe significant species ekak hatiyata unta paduwe inna denna one kaleta wela, animal cruelty nm ithin pet kenek widiyt hadana ekath eka widiyak thamai eke,හ්ම්
පෙරහරේ අලි දැක්කම විතරක් සත්ව අවිහින්සාවාදය මතක් වෙන යාලුවෙක් වගේ
ube view eka wenna puluwan bn, kohomath oka controvasal subject ekakne ithin, mage stand eka nm endangered and lankawe significant species ekak hatiyata unta paduwe inna denna one kaleta wela, animal cruelty nm ithin pet kenek widiyt hadana ekath eka widiyak thamai eke,