පෙරහැර නිසා දුක් විඳින සත්තු

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මොකේ එහෙම තිබුනත් ඒක මාර ලොජික් එකක්නෙ :eek:

    (උඹ ජෝක් එකට නේද දාල තියෙන්නෙ :D)
    logic එක පොඩ්ඩක් විතර අවුල්
    පොඩ්ඩක් කීවට සම්පුර්ණයෙන්ම අවුල්
    ඒත් මොනා කරන්නද
    දෙවියන් වහන්සේ ප්‍රශ්න නොකරව කියලත් කියනවලුනේ

    උන් වහන්සේ හරිම හොඳම දේ තමයි දීල තියෙන්නෙ

    ඒත් හැබැයි උන් වහන්සේ මවපු අලියව පෙරහරේ ගෙනියන එකනම් උන් වහන්සේගේ කැමැත්තට විරුද්ධයි හරිත?
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    සත්ව අවිහින්සා වාදී නම් තොපි බිම ඇවිදින්නවත් ,බෑ,.... වතුර කෝප්පෙක ඇමීබාවෝ .... අම්බො
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    සත්ව අවිහින්සා වාදී නම් තොපි බිම ඇවිදින්නවත් ,බෑ,.... වතුර කෝප්පෙක ඇමීබාවෝ .... අම්බො
    පොඩි සත්තු අදාල නෑ ලොකු සත්තු විතරයි පවු
    ඒකත් පෙරහරේ යන අලින්ට විතරයි අදාල
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    Ethakota Huththoo Muslim un Saththu marana ewa?? Ubala Chicken kana ewa?? Halmasso?? Ballonta Gal gahala elawana ewa?? Perahare yana aliyawa thama penne neh?? Ai anith un saththu neweda?? Yako Karaduwak aragena wadina Aththu Paawade elanne nathuwa adiya thiyala awidinneth na, eh tharam bakthiyen eka karanne, Thopi wage deka pahe Kalakanni newei un saththu unath ubalata wada RESPECT
     
    ඔයා වීඩියෝ එකවත් බලලා නෑ වගේ
    මෙතන කතා කරන්නෙ අලි කතාවෙ බලු version එක ගැන

    අලින්ව පෙරහැරේ ගෙනියන්වට විරුද්ධ කවුරුවත් තවම මෙතන්ට reply කරන්න ආවේ නෑ
     
    • Like
    Reactions: S_M_S and Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    ඔයා වීඩියෝ එකවත් බලලා නෑ වගේ
    මෙතන කතා කරන්නෙ අලි කතාවෙ බලු version එක ගැන

    අලින්ව පෙරහැරේ ගෙනියන්වට විරුද්ධ කවුරුවත් තවම මෙතන්ට reply කරන්න ආවේ නෑ
    Sirawata? Baluwe na bn. Mama ohoma ewa balannawath kamathi na. Ela ela ehenan awlak na
     
    • Like
    Reactions: S_M_S and banda065

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට නම් අලි පෙරහරේ යැව්වත් එකයි, මරල මස් කෑවත් එකයි, දඩයම් කරන්න දීල සල්ලි හම්බ කරගත්තත් එකයි!
    සත්තු කියන්නෙ සත්තු! එච්චරයි!
    සත්තු නැතුව මිනිසාට පැවැත්මක් නැහැ!
    මිනිස් ශිෂ්ටාචාරය ගොඩ නගන්න සතුන්ගෙ ලේ කඳුළු මස් දායක වෙලා තියෙනව!
    එක සත්ව හිංසනයකට විරුද්ධ වෙලා අනික්වට කට වහන් ඉන්න එක කුහක කමක්!
    ඔටාරා ගෑනි මීයක් කන පින්තූරෙකුත් තිබ්බ!
    අඩු තරමේ පාහියන්ගලයවත් ෆුල් වෙජ් නම් ඌ හරි අවංකයි කියලා හිතනව! එහෙම නොවෙයි නම් ඉතින් පුතේ අපිට සත්ව හිංසනය ගැන බණ දෙසන්න එපා!!
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය සතා පොඩි කාලෙම අම්ම ගෙන් වෙන් කරල පොඩි කාලෙ ඉඳන්ම වෙඩි බෙහෙත් මත්ද්‍රව්‍ය හොයන්න (පෙරහැරේ යන්න ) පුරුදු කරල ලණු දම්වැල් (දම්වැල් ඇඳුම් )දාල ඇදගෙන ඇවිල්ල මිනිස්සු මැද්දෙ තියාගෙන ඌට දුකක් නෙමෙයිද දෙන්නෙ
    කැලේට වෙලා දඩයමක් කරගෙන (අත්තක් කඩාගෙන ) කාල ආතල් එකේ එකේ ඉන්න හිටපු සතෙක් නේද මේ
    දැන් ඔය නැට්ට වනන්නෙ (ඔලුව පද්දන්නෙ )උගෙ stress එකට මිනිස්සු හිතන් ඉන්නෙ ඌට ආතල් කියල

    අලි කතාවේ බලු version එක

    හරක්ව ඌරන්ව එලුවන්ව කුකුල්ලුන්ව දෙවියන් වහන්සේ මැව්වේ මිනිස්සුන්ගෙ කෑමට
    අලියන්ව මැව්වෙ පෙරහරේ යන්ට නෙමෙයි කැලේ ඉන්ට
    සියල්ල සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට

    හැබැයි අලියන්ව පෙරහරේ ගෙනියන එක දේව කැමැත්තට විරුද්ධයි
    යකෝ ඔය සත්තු domesticated වෙලා දැන් අවුරුදු ලක්ෂයකටත් වැඩි හුත්තවල් කියන්න එපා. බල්ලෙක් හරියට හදලා බලපන් යාලුවෝ ඔනේත් නෑ . Retriever කෙනෙක් වගේ නම් හෙනම ආතල් මට කාලයක් හිතිලා තිබ්බේ ඌට ඇත්තටම පිස්සු කියලා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    යකෝ ඔය සත්තු domesticated වෙලා දැන් අවුරුදු ලක්ෂයකටත් වැඩි හුත්තවල් කියන්න එපා. බල්ලෙක් හරියට හදලා බලපන් යාලුවෝ ඔනේත් නෑ . Retriever කෙනෙක් වගේ නම් හෙනම ආතල් මට කාලයක් හිතිලා තිබ්බේ ඌට ඇත්තටම පිස්සු කියලා.
    එතකොට domesticated හින්දා දම්වැලක් දාගෙන ගියාට අවුලක් නැද්ද
    කොහොමද හොයාගන්නෙ domesticated වෙලා කියල

    බල්ල විතරක් එහෙම ok වෙලා අලියා පෙරහරේ ගෙනියන්න ok නොවෙන්න හේතුව හොයන්න මම

    සත්ව අවිහින්සාවාදය කියන point එක අලියට විතරක් apply වෙන විදිහ ගැන
     
    • Like
    Reactions: S_M_S

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සැමන් ෆිලට් , පොර්ක් රිබ්ස් , චිකන් වින්ග්ස් ගස් වල හැදෙන්නේ බ්‍රෝ.
    අන්න එකයි
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    එතකොට domesticated හින්දා දම්වැලක් දාගෙන ගියාට අවුලක් නැද්ද
    කොහොමද හොයාගන්නෙ domesticated වෙලා කියල

    බල්ල විතරක් එහෙම ok වෙලා අලියා පෙරහරේ ගෙනියන්න ok නොවෙන්න හේතුව හොයන්න මම

    සත්ව අවිහින්සාවාදය කියන point එක අලියට විතරක් apply වෙන විදිහ ගැන
    අපේ එකාට නම් දම්වැලක් දාලා තියෙන්නේ ඒ හුත්තා ඔනේ එකෙක් එක්ක යනවා නැත්තන්, අලු වෘකයා නෙමෙයි ඌ තවදුරටත්, මිනිස්සු එක්ක coexist කරන්න පුරුදු වෙලා තියෙන්නේ කැලේට ගිහින් දැම්මත් පරම්පරා බර ගානක් යනවා ආපහු පරන skills ටික එන්න. අලියා කියන්නේ කැලෑ සතෙක්නේ බං. මට නම් ඔය දිවියෝ අලියෝ වගේ සත්තුන්ගේ ආතල් එක තියෙන්නේ ඌ කැලේට වෙලා උගේ පාඩුවේ ආතල් එකේ ඉන්නවා ඈතට වෙලා බලන් ඉද්දි. එතක‌ොට මීටර් වෙනවා අඩෝ ඌ නෙමෙයි කොටු වෙලා දම්වැල් දාලා ඉන්න‌ේ අපි කියලා. සත්තුන්ට වඩා අන්ත විදියට මිනිස්සු දම්වැල් වලින් බැදලා කොටුවෙලා ඉන්න‌ේ ගොඩක් එවුන්ට පේන්නේ නෑ
     
    • Haha
    Reactions: SK29

    හ්ම්

    පෙරහරේ අලි දැක්කම විතරක් සත්ව අවිහින්සාවාදය මතක් වෙන යාලුවෙක් වගේ
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    හ්ම්

    පෙරහරේ අලි දැක්කම විතරක් සත්ව අවිහින්සාවාදය මතක් වෙන යාලුවෙක් වගේ
    ube view eka wenna puluwan bn, kohomath oka controvasal subject ekakne ithin, mage stand eka nm endangered and lankawe significant species ekak hatiyata unta paduwe inna denna one kaleta wela, animal cruelty nm ithin pet kenek widiyt hadana ekath eka widiyak thamai eke,
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ube view eka wenna puluwan bn, kohomath oka controvasal subject ekakne ithin, mage stand eka nm endangered and lankawe significant species ekak hatiyata unta paduwe inna denna one kaleta wela, animal cruelty nm ithin pet kenek widiyt hadana ekath eka widiyak thamai eke,

    හ්ම්

    endangered කියන point එකනම් මරු හැබැයි