පෙරුමාල් මලේ නැහැ..

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    උබලට දෙයක් නාට්‍යමය අනුසාරයෙන් දෙනකොට ඔලුවට යනවා. එකයි එහෙම.. උබලගේ හොදට.. රට හදන්නයි මගේ වෑයම.. හොග්.. හොග්.. හොග්..

    :rolleyes::rolleyes: මන් කලින් දවසකත් කිව්වේ උබේ වෑයම මට නොතේරෙනවා නෙමෙයි කියලා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,021
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උත්තෝ උඹ සේනාල් නේද...... මේකේ එක එකා එක එක නං කියලා මටනං පැටලිලා තියෙන්න. කොහොමහරි උඹ සේනාල්නන් ආතල් ඩයල් එක. දෙමල්ලු දෙමල්ලු එක්කම හැදුන උන් මහා එපාකරපු ජාතියක් වෙනවා. ෂුවර් එකටම උඹ සිංහල උන් අස්සේ හැදුන දෙමළෙක්........ සල්ලි දැකල කියනවා නෙමෙයි මම එදා ඉඳලා උඹට කැමතියි උඹ පිස්සුකෙලලා ගෙවන නිදහස් ජිවිතේට......... ලෙඩින් කියල දකිනවා ඒකත් ආතල්ද දන්නේ නෑ........ මොකවුනත් හොඳවෙලා සිංහලුන්ට ආතල් දීපං........:rofl::P
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අන්න ඔය ඉරිසියාවේ පැලියාව තමා මට ඕනා බන්.. දැන් මොකක්ද එඩිට් කිව්වා නේද?

    මේ ලොකේ මට වඩා සල්ලි තියෙන එවුන් ඕන තරම් ඉන්නවා කියලා මම දන්නවා. උන්ගෙන් ගොඩක්ම එවුන් මම දන්නෙවත් එවුන් නෙමෙයි නොදන්නම එවුන්. මිනිහෙක්ට ඊරිසියාවක් ඇති වෙනවනම් ඇති වෙන්නෙ තමන් දන්න කෙනෙක් ගැන. මම උබව දන්නෙම නෑ.

    ඉතින් මෝඩ චූ කොල්ලෝ උබව දන්නෙවත් නැතුව මම උබට මොකට ඊරිසියා කරන්නද? :lol:
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේ ලොකේ මට වඩා සල්ලි තියෙන එවුන් ඕන තරම් ඉන්නවා කියලා මම දන්නවා. උන්ගෙන් ගොඩක්ම එවුන් මම දන්නෙවත් එවුන් නෙමෙයි නොදන්නම එවුන්. මිනිහෙක්ට ඊරිසියාවක් ඇති වෙනවනම් ඇති වෙන්නෙ තමන් දන්න කෙනෙක් ගැන. මම උබව දන්නෙම නෑ.

    ඉතින් මෝඩ චූ කොල්ලෝ උබව දන්නෙවත් නැතුව මම උබට මොකට ඊරිසියා කරන්නද? :lol:
    https://www.elakiri.com/forum/showthread.php?t=1880911
     

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    එලම තමයි කොල්ලෝ.. මට මේ ටිකේ ටිකක් සනීප නැහැ.. නෙක්ස්ට් ඉයර් එක මුල නුවර හොටෙල් එකක් ගන්නවා.. උබ දන්නවනම් බලපන්, නුවර මහජන බැංකුවට සින්නවෙලා තියන ලොකුම හොටෙල් එක පර්චෙස් කරන දෙමළා තමා පෙරුමාල්.. එතකොට ද්රින්ක්ස් මගේ ගානේ උබලට.. ඩේලි ගැහුවකි වරෙව්..
    peruma pokka drink ekak ganna mama ennada?