පෙරේතයො පේනව

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    mehema karapan , dakkama ahapan monavage pinak da anumodan karanna one peretha athmen midenna kiyala. Impossible dewal kiyanne nattam poddak pin tikak deepan uba.. Matath issara tibba oya scene eka pin madi kiyanava heenen pena aya mama ithin mathak karala nama ahagena pin dunna, pansal gihin wandala. Passe nam penune naha aphu
     
    • Like
    Reactions: gcj

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    පන්සිල් අරන් බුදියගනින් මොකක්ද වෙන්නෙ බලන්න. ඔය හොල්මන් සීන් නම් මන් විශ්වාස කරන්නෙ නෑ උබෙ සෙලවෙන මනසක් හින්දා තමයි ඕව පෙන්නෙ. මට කාලයක් හීනෙන් XXX පෙනුනා. 🤤🤤
    Plug the phone to an amp
    Then listen to this


    ඔය අපේ ෆේල් මිත්‍රයා යකෝ 😂😂
    Ghost 2 Spoopy GIF by MOODMAN

    ------ Post added on Jun 11, 2023 at 9:42 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    අපිට හීනෙන් පෙනෙන එවට කලිසම යටින් පෙරේතයෝ ඉස්සෙනවා බන් . උදේ ගෑනී ඒවා දැක්කම තමා අපිට පෙරේතයා ගහන්නේ . ඒ අතින් උබ වාසනාවන්තයි
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඕකට සිංහල බෙහෙත් කරන්න ඕනෙ. ලගම තියන අයුර්වෙද හොස්පිට්ල් එකකට පලයන්.
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    Coffin Dancing GIF


    ඊයෙ මන් පාරෙ යද්දි මනුසයෙක් ඉන්නවා ඉනෙන්පාත පොලව යට, නිකක්න් සොම්බියක් වගේ. වේලුන දරකොටයවක් වගෙ ඇග ඇකිලිලා කරලවෙලා ගිහින්. කොන්ඩෙත් නෑ ඇස් වැහිලා ඒත් කට හෙල්ලෙනවා. මන් ලග හිටිය මනුස්සයෙක්ගෙන් ඇහුවා මොකක්ද මේ කියලා. එය කීවා මෙය අවුරුදු විසිගානක ලස්සන කොල්ලෙක්ලු, සති කීපයකට කලින් වැස්ස දවසක කෙල්ලගෙ ගෙදර ගිහින් එද්දි මෙතන මඩ වලේ එරුනලු. මිනිස්සු එකතුවෙලා ගොඩ ගන්න ට්රයි කරාලු බැරි උනාලු, ඉනෙන් උඩට එන්නෙම නෑලු, දැන් මඩවලත් අවුවට කරවෙලා ගිහින්. ඉතින් මෙයාගෙ පවුලෙ මිනිස්සු ඇවිත් මෙයාට කෑම කවලා යනවලු. හැමවෙලේල කට හෙල්ලෙනවා.

    පෙරේද මන් යලුවො සෙට් එකක් එක්ක කැලේ දිය ඇල්ලක නාන්න ගියා. එතකොට පාර වැරදුනා. ටික දුර යද්දි අඩි තුනක් විතර උස, සරම කමිසෙ , රෙඩ්ඩ හට්ටෙ ඇදගත්ත කලු මහත ඇස් බෝල දෙක මාරි බිස්කට් වගේ රවුම් ලේගුලි දෙකක් වගේ තියෙන එවුන් දෙන්නෙක් අපි දිහා බලන් හයියෙන් හිනා උනා

    දැන් සති තුනක විතර ඉදන් හීනෙන් පෙරේතයො පේනව බන්. මහ සාපයක් මේක. පාන්දර 3ට වගේ තමයි ඕවා පේන්නෙ. දවසින් දවස වැඩිවෙනවා පේන ඒවා. මේකට මොනවද කරන්න ඕන

    https://elakiri.com/threads/බූත-කේස්-එකක්.2106437/

    කුම්මැහි කම නැතුව සිල්වත් හාමුදුරු නමක් ගෙදරට වඩම්මලා පිරිතක් කියවලා දානයක් දීපන් හරියට. මලගිය ඤාතීන්ට පින් දීපන්. පනසලට ගිහින් පොඩි වෙලාවක් හරි භාවනා කරපන් :dull:
    ------ Post added on Jun 12, 2023 at 7:45 AM
     
    • Haha
    Reactions: NRTG