පෙරේත පාදය යනු කුමක්ද

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    පෙරේත පාදය යනු කුමක්ද

    යාලුවනේ දන්න කනෙක් කියනවද නිවසක පෙරේත පාදය දේව පාදය කියන්නෙ කුමක්ද කොහොමද මේව හොයාගන්නෙ කියල.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    වස්තු විද්‍යා සීන් එකක් .. ඉඩම් වල පාද බෙදන සීන් එකක් මමත් හරියටම දන්නේ ....:(
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    පෙරේත පාදය = පෙරේතයගේ කකුල.
    දේව පාදය = දේවියගේ කකුල. :oo:

    :lol:
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    වස්තු විද්‍යා සීන් එකක් .. ඉඩම් වල පාද බෙදන සීන් එකක් මමත් හරියටම දන්නේ ....:(

    මටත් තියෙන්නෙ ඔය සීන් එකමයි මචන්
     

    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ඉඩමක දිග පෑත්ත කොටස් 7ට බෙදනවා
    ඉඩමක පලල පෑත්ත කොටස් 7ට බෙදනවා
    එවිට 1 කොටුව පෙරේත පාදය
    2 කොටුව මනුස්ස පාදය
    3 කොටුව දේව පාදය
    4 කොටුව බ්‍රහ්ම පාදය
    (මෑද තියෙන්නෙ)

    PERETHA PADAYA 2.jpg
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    ඉඩමක දිග පෑත්ත කොටස් 7ට බෙදනවා
    ඉඩමක පලල පෑත්ත කොටස් 7ට බෙදනවා
    එවිට 1 කොටුව පෙරේත පාදය
    2 කොටුව මනුස්ස පාදය
    3 කොටුව දේව පාදය
    4 කොටුව බ්‍රහ්ම පාදය
    (මෑද තියෙන්නෙ)

    View attachment 50620

    මචන් ඉඩමක දිග පලල බෙදන්නෙ කොටස් 7 ටද? 4 ටද?