වස්තු විද්‍යා සීන් එකක් .. ඉඩම් වල පාද බෙදන සීන් එකක් මමත් හරියටම දන්නේ ....![]()
ඉඩමක දිග පෑත්ත කොටස් 7ට බෙදනවා
ඉඩමක පලල පෑත්ත කොටස් 7ට බෙදනවා
එවිට 1 කොටුව පෙරේත පාදය
2 කොටුව මනුස්ස පාදය
3 කොටුව දේව පාදය
4 කොටුව බ්‍රහ්ම පාදය (මෑද තියෙන්නෙ)
View attachment 50620