පෙර භවය කියපු එවුන් නැද්ද ?????

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එක open කරනකොට දන්න බැරි උන. පස්සෙ එකට comment කරපු නිසා මම thred එක edit කරන්න ගියෙ නැ. නමුත් දැන් දානවා.

    මෙක මගෙ ඉස්කොලෙ යලුවෙක් ගෙ කතාවක්. ඌත් පුනර්භවය කියපු එකෙක්. ගිය ආත්මෙ කතරගම සල්ලි තියන පව්ලක ඉපදිච්ච එකෙක්. ඌට අවුරුදු 20 දි විතර බයික් එකෙ යනකොට accident වෙලා මැරිලා. ඌ එක මෙ ආත්මෙදි කියලා. අපටත් දවසක කිව්වා. අපිත් විස්වාශ කරෙ නැ. පස්සෙ ඌ පොඩි කාලෙ කියපු විස්තරෙ ගියපු article එක අරන් ඇවිත් පෙන්නුවා. සහ උගෙන් කට්ටිය එක එක එව අහද්දි ඌ කිව්වා අහන්න එපා මට දුකඌ එවුනාට අපට මුල් පාර විස්තර කරලා කිව්ව. ඌ තාමත් ගිය ආත්මෙ අම්මවයි, තාත්තවයි බලන්න තාමත් යනවා..අනිත් එක මෙ අත්මෙයි ගිය ආත්මෙයි නම් 2කෙ මුල අකුරු 2ත් සමානයි

    :shocked::shocked:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ganuth maruwa bn :yes:
    නෑ බන් ඒ කාලෙ සැක කරපු පිරිමි ළමයින්ව විතරයි අල්ලගෙන ගිහින් වද දීල මැරුවෙ. ගෑනුන්ට එහෙම කරා කියලවත් ගෑනු කෙනෙක් අතුරුදහන් උනා කියලවත් ගෑනුන්ව ටයර් වල පිච්චුව කියලවත් අහල නෑ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නෑ බන් ඒ කාලෙ සැක කරපු පිරිමි ළමයින්ව විතරයි අල්ලගෙන ගිහින් වද දීල මැරුවෙ. ගෑනුන්ට එහෙම කරා කියලවත් ගෑනු කෙනෙක් අතුරුදහන් උනා කියලවත් ගෑනුන්ව ටයර් වල පිච්චුව කියලවත් අහල නෑ.

    මැරුවෙ නති උනාට වෙඩි හුවමරු වලට මැදි වෙල මැරෙන්න ඇති බන්..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෑ බන් ඒ කාලෙ සැක කරපු පිරිමි ළමයින්ව විතරයි අල්ලගෙන ගිහින් වද දීල මැරුවෙ. ගෑනුන්ට එහෙම කරා කියලවත් ගෑනු කෙනෙක් අතුරුදහන් උනා කියලවත් ගෑනුන්ව ටයර් වල පිච්චුව කියලවත් අහල නෑ.

    මැරුවෙ නති උනාට වෙඩි හුවමරු වලට මැදි වෙල මැරෙන්න ඇති බන්..

    wada dunne nathi unata wedi thiyala maranna athi bn :dull:. ganuth JVp kalaane :sorry:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ත්‍රිපිටකයෙ කියල තියෙනවද පෙර භවය කියන ලමයි ගැන? ඕව හින්දු ආත්මවාදීන්ගෙ කතා:P

    ඔව් වෙන්න පුලුවන්. එත් බුදුහාමුදුරුවො පෙර භව සහ පසු භව ගැන දෙශනා කරලා තියනව නෙ... පින් කලොත් ඊලග භවයෙ හොද ආත්මයකත්, පව් කලොත් නරක ආත්මයකත් උපදිනව කියලා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඔල හිතන් ඉන්න.. උන් පෙන්නන දේ නෙමෙයි අැත්ත.. උන් ලස්සනට ඉන්නවට වඩා හාෙදට අපි ලංකාවෙ ඉන්නවා... බලපං අපිට 60 පැන්න ගමන් ලමයි ඉන්නවා බලාගන්න.. උන් මැරෙනකං වැඩ කරන්න ඹ්න.. අනික මොන රටේ එකාද බන් තමන්ගේ රටට වඩා වෙන එ්ව හාෙදයි කියන්නෙ.. අන්තිම පහත් ඉන්දියන් එකෙක්ගෙන් අහපන්කො උඔලගේ රටේ කෙල්ලොද.. සුද්දියොද හාෙද කියලා.. අපි වෙනස් වෙන්න ඔින තමයි එ්ත් ඔිච්චර දුර යන්න හොද නෑ.. අන්තිමට වෙන්නෙ අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නැති වෙන එක (සංස්කෘතිකව / අාගමිකව / ජාතියක් හැටියට)...

    අනේ මන්ද බං උඹලත් :rolleyes: :rolleyes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචං එඩ්ගා කේසිගේ ආර්ටිකල් ටිකක් හොයන් කියවපන්.. සාක්ෂිත් එක්ක තියෙන සමහර කරුණු ගැන අවබෝධයක් ලැබෙයි...බුද්ධාගමට අනුවනම් පුනර්භවය සතත්‍යයක් ... මන්නනම් හිතන්නෙ නෑ කිරියේ ඔය වගේ එවුන් ඇති කියලා....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ව අරන් ගිහින් දූෂණය කරලා මරුවා කියල අහල තියෙනවා...කොල්ලොන්ට වගේ වද දීපු සීන් අහල නම් නැහැ...:dull:

    Sharma01 ආවනං මූ අහගන්නව හොඳවයිං ආයෙ ඔය වගේ කතා නොකියන්නම :baffled: :baffled:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ත්‍රිපිටකයෙ කියල තියෙනවද පෙර භවය කියන ලමයි ගැන? ඕව හින්දු ආත්මවාදීන්ගෙ කතා:P

    :confused:ප්‍රොත්ස්තවාදීන් යමක් විශ්වාස කරන්නේ කරන්නෙ බයිබලයේ ලියවිලා තියෙනවනම් විතරයි. මේක බෞද්ධ ප්‍රොතෙස්තන්තවාදී කියමනක්. ත්‍රිපිටකයේ හෑම මිනිස් සම්බන්ධතාවයක්ම හා ඒවායේ හේතුවක්ම සඳහන් වෙලා තියෙනවා කියල කවුරුහරි හිතනවනම් ත්‍රිපිටකය කියන්නෙ මැජික් පොතක් වෙන්න ඕන. ත්‍රිපිටකයේ තියෙන්නෙ සසර ගමන එතෙරෙ වෙන්න හදන අයට උපදෙස් විදිහට බුදු හාමුදුරුවො දේශනා කරපු දේවල් වලින් ඒ කාලේ හමුදුවුවෝ මතක තබා ගත්තු ටික. ඒක නිසා යමක් ත්‍රිපිටකයේ නෑ කියල යමක් ප්‍රතික්ෂේප කරනවනම් ඒක බුදු හාමුදුරුවෝ කලාමයන්ට දේශනා කැරපු ඒ දහමට පිටුපෑමක්.:D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :confused:ප්‍රොත්ස්තවාදීන් යමක් විශ්වාස කරන්නේ කරන්නෙ බයිබලයේ ලියවිලා තියෙනවනම් විතරයි. මේක බෞද්ධ ප්‍රොතෙස්තන්තවාදී කියමනක්. ත්‍රිපිටකයේ හෑම මිනිස් සම්බන්ධතාවයක්ම හා ඒවායේ හේතුවක්ම සඳහන් වෙලා තියෙනවා කියල කවුරුහරි හිතනවනම් ත්‍රිපිටකය කියන්නෙ මැජික් පොතක් වෙන්න ඕන. ත්‍රිපිටකයේ තියෙන්නෙ සසර ගමන එතෙරෙ වෙන්න හදන අයට උපදෙස් විදිහට බුදු හාමුදුරුවො දේශනා කරපු දේවල් වලින් ඒ කාලේ හමුදුවුවෝ මතක තබා ගත්තු ටික. ඒක නිසා යමක් ත්‍රිපිටකයේ නෑ කියල යමක් ප්‍රතික්ෂේප කරනවනම් ඒක බුදු හාමුදුරුවෝ කලාමයන්ට දේශනා කැරපු ඒ දහමට පිටුපෑමක්.:D

    මේකට උත්තර දෙන්නම තව ප්‍රොෆයිල් එකක් හැදුවද මන්ද! තමුන් ලියපු එක ආයෙ කියවල බලපන්.:angry:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    මේකට උත්තර දෙන්නම තව ප්‍රොෆයිල් එකක් හැදුවද මන්ද! තමුන් ලියපු එක ආයෙ කියවල බලපන්.:angry:


    ඇයි මොකද්ද මේකෙ තියන අවුල.:frown: පොඩි ලමයි තමන්ගේ පෙර ආත්මය ගැන කියනවා කියන එක විශ්වාස කරන්න බුදුන්ගේ කාලෙත් පොඩි ලමයි එහෙම කලා කියලා ත්‍රිපිටකයේ ලියවිල්ලා තියෙන්න ඕනැද? :confused:
    මෙන්න මේකට නියම උදාහරණයක් -ධම්මරුවන් සිද්ධිය. මේක මීට අවුරුදු 20 කට විතර කලින් වෙච්ච දෙයක්. ධම්මරුවන් ගෙ දෙමවුපියන් එයාට පොඩි කාලෙදීම භාවනා කරන්න පුරුදු කරනවා. ටික කාලයක් ගියහම මේ ළමයා මහා රෑ නැගිටලා අමුතුම ශෙලියකින් පිරිත් කියන්න පටන් ගන්නවා. මෙන්න ලින්ක් එක මේ පිරිත් ටික අහලා බලන්න
    http://www.sobhana.net/audio/chants/dhammaruwan/index.htm

    මේ පිරිත් කියන ශෛලිය දැනට ලෝකෙ කොහේවත් භාවිතා වෙන එකක් නෙවෙයි.මේ ලමගෙන් මේ ගැන තවදුරටත් විස්තර අහන කොට මෙයා පෙරභවයක ලංකාවේ මහා විහාරයේ 6 වන සියවසේ ඒ කියන්නේ මීට අවුරුදු 1500 කට විතර කලින් මුදිතඝෝස නමින් පැවිදි වෙලා ඉඳලා තියනවා. මේ මුදිතඝෝස වහන්සේ ඇතුළු පිරිසක් තමයි ලංකාවට විසුද්ධි මාර්ගය ලියපු තේරවාදී සම්ප්‍රදායේ මහා දාර්ශනිකයා වශයෙන් සැලකෙන බුද්ධඝෝශ හාමුදුරුවන්ව ඉන්දියාවේ ඉඳන් වැඩමකරගෙන ඇවිල්ලා තියෙන්නේ.
    මේ ධම්මරුවන් දැනට ඇමරිකාවේ හා යුරෝපයේ භාවනා පන්ති පවත්වන ප්‍රසිද්ධ ගුරුවරයෙක්.

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පෙර භවයෙ මොනා හරි ධ්‍යානයක් වඩවල තියනව නම් එහෙම යම්කිසි මතකයක් තියෙන්න පුළුවන්..
    අනික සාංසාරික පුරුදු තියෙන්න පුළුවන් පෙර භවයෙන් එන..

    ඉන් එහාට දෙයක් නැහැ..
    පෙර ආත්මය කියන්න ඕන නම් පුබ්බේ නිවානුස්සති නුවන වඩවල තියෙන්න ඕන..

    අනික 'ආත්ම' කියල කිව්ව ගමන් එතනින් ම බුදු දහම ඉවරයි..
    මොකද ආත්මය කියල දෙයක් නෑ කියල බුදු දහමෙ පැහැදිලිවම කියල තියනව..

    ආත්මය කියන දේ හින්දු ආගමේ එන සංකල්පයක්..
    මැරුනාම රූන් ගාල ගිහින් වෙන ශරීරයකට රිංගනව වගේ මෝඩ ආතල් වලින් එහා ගියපු ගැබුරු විග්‍රයක් තියෙන්නෙ බුදු දහමෙ..

    විඤ්ඤාණය කියන්නෙ වෙන් කරල වෙනම ගන්න පුළුවන් දෙයක් නෙවේ.. විඤ්ඤාණයට බුදු හාමුදුරුවන් ගෙ කාලෙත්
    ආත්මය කියල දේශනා කරන්න ගිහින් බුදු හාමුදුරුවො අවවාද කරල තියනව..
    අද කාලෙ වගේම තමයි..
    තේරුම් ගන්න ටිකක් අමාරු නිසා ආත්මය කියන වචනය දාගෙන තියනව..

    ඒත් ඒක උපරිමේට වැරදි සංකල්පයක්..


    මානසික ක්‍රියාකාරීත්වය නිරූපණය කරනු ලබන වචනයක් ලෙස ‘විඤ්ඤාණය’ සඳහන් වෙයි. ‘විඤ්ඤාණය’ යන්නෙන් සංසාරිකව ප්‍රතීත්‍ය සමුප්පන්නව පවත්නා දෙයක් අදහස් කරයි. ‘නාම රූප සමග සම්බන්ධ වනුයේ විඤ්ඤාණය යි. මානසික ක්‍රියාකාරීත්වය මිනිස් සිරුර හා සම්බන්ධතාවකින් තොර ස්වාධීන පැවැත්මක් ලෙස ගැනීම, ආදි කාලීන ඇතැම් ආත්මවාදීන්ගේ මෙන්ම නූතන ඇතැම් දාර්ශනිකයන්ගේ ද මත ය යි. මීට ප්‍රතිවිරෝධීව බුදු සමය, නාම රූප සහ විඤ්ඤාණයේ අනන්‍යෝන්‍ය පැවැත්ම විස්තර කරයි.
    බුදුදහම සිත මනස විඤ්ඤාණය යන වචන තුනෙන් නිරූපණය කරන, මානසික ක්‍රියාකාරීත්වය කිසි තැනක පදාර්ථයක් ලෙස, ආත්ම වශයෙන් ගත හැකි යමක් ලෙස අර්ථ දක්වා නොමැත. ‘චිත්ත’ යන්න බුදුදහම හඳුනාගනුයේ ප්‍රකෘතියෙන් ප්‍රභාෂ්වර වූවක් ලෙස ය. (පහස්සර මිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං) මෙය කෙලෙසුන්ගෙන් කිළිටි වනුයේ, ඉන්ද්‍රිය මගින් බාහිර අරමුණු ගැනීම මගිනි. සිත පිළිබඳ ධම්මපදයේ චිත්ත වග්ගයේ සඳහන් වනුයේ, සෙලවෙන්නා වූ, චපල, රැකීමට අපහසු වූ අල්ලා ගැනීමට අපහසු වූ, වහ ඇතිවන හා නැති වන්නා වූ දෙයක් ලෙසයි. (එන්දනං චපලං චිත්තං) මනසේ ක්‍රියාකාරීත්වය විස්තර කිරීමේදී මනස යන වචනය ද යොදා ඇත. මනස, ශරීරස්ථ ඉන්ද්‍රියයක් වශයෙන් හැඳින්වෙන අතර, සියලු ඉන්ද්‍රියන්ට ගෝචරවන අරමුණු ද එය විසින් ග්‍රහණය කරගන්නා බව මහා වේදල්ල සූත්‍රයේ සඳහන් වෙයි. ඉන්ද්‍රියානං මනො පටිසරණා, මනො ච තෙසං විසයං පච්චනු හොති. ම.නි. මහා වේදල්ල සූත්‍රය ) මනසට සෘජුවම ගෝචර වන්නේ ධර්මය යි. ධම්ම යන්නෙන් මෙහි දැක්වෙන්නේ චිත්ත චෛතසිකයි. මනසත්, ධර්මත් ගැටීමෙන් මනෝ විඤ්ඤාණය පහළ වෙයි. මේ සඳහා කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව, මධුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙයි. ඒවා නම්,
    1. නොබිඳුණු මනසක් තිබීම (අඣත්තිකො මනෝ, අපරිභින්නෙ හොති)
    2. බාහිර ධර්ම පැමිණ තිබීම (බහිර ව ධම්මා ආපාතං ආගච්චන්ති)
    3. අවධානය යොමුවීම (තජ්ජො ච සමන්නාහාරෝ හෝති)
    ‘මනෝ විඤ්ඤාණය’ යන්නෙහි සාමාන්‍ය අදහස මනසින් යම් අරමුණක් දැන හඳුනා ගැනීම යන්නයි. මනසේ මූලික මනසිකාරය හෙවත් මෙනෙහි කිරීම යි. සිදු නුවණින් මෙනෙහි කිරීම, යෝනිසෝමනසිකාරය වන අතර, එයින් තොර වීම අයෝනිසො මනසිකාරය යි. මේ අනුව, මනස යනු යම් හේතු ප්‍රත්‍ය එකතු වීමෙන් ගොඩනැගෙන ක්‍රියාකාරීත්වයකි.
     
    Last edited:
    Oct 31, 2012
    535
    31
    0
    මචං එඩ්ගා කේසිගේ ආර්ටිකල් ටිකක් හොයන් කියවපන්.. සාක්ෂිත් එක්ක තියෙන සමහර කරුණු ගැන අවබෝධයක් ලැබෙයි...බුද්ධාගමට අනුවනම් පුනර්භවය සතත්‍යයක් ... මන්නනම් හිතන්නෙ නෑ කිරියේ ඔය වගේ එවුන් ඇති කියලා....

    පිස්සුද බන්. ඒක සත්යක් උනොත් අනිත් හැම ආගමක්ම බොරැ වෙනවා. ඒ ආගම් වල හැටියට මැරැන හැම එකාම ස්වර්ගෙ හෝ අපායෙ යනවා කියන්නේ. ඒකනේ බන් පෙරභවය සින් එක ඔප්පු වෙච්ච කේස් මිඩියා වල දාන්නත් ඉඩ දෙන්නේ නැත්තේ. නෙට් එකේ බැලුවොත් නම් එක එක මිනිස්සු එයාලගෙ ලමයි පෙර භවය ගැන කියපු කේස් ඔීන තරම් දාලා තියෙනවා.