පෙර රජ දවස දඩුවම්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පෙර රජ දවස දඩුවම්

    mewa dan thiyenta oni ban.
    32. kiyawanakotath............ aul.

    1. කසයෙන් තැලීම,
    2. වේවැලෙන්, උණ පත්තෙන්, සතර රියන් පොලූ දෙකකින් තැලීම,
    3. අත කැපීම,
    4. පය කැපීම,
    5. කන කැපීම,
    6. අත්පා කැපීම,
    7. නාසය කැපීම,
    8. කන්නාසා කැපීම,
    9. ඇස් උගුලවා දැමීම,
    10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම,
    11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම,
    12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම,
    13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම.
    14. දිවැස් හුල හිඳවීම, 15. කඩුවෙන් හිස ගසා දැමීම,
    16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම,
    17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම,
    18. පැසුණු තෙල් වලින් නැහැවීම,
    19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම,
    20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම,
    21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම,
    22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම,
    23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම,
    24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම,
    25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම,
    26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම,
    27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම,
    28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම.
    29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම,
    30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම.
    31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම.
    32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මේ වද බන්දන වලට පෙර ආත්ම වලදී අපිත් මූන දෙන්න ඇති. කොහොමද එහෙම හිතනකොට දැනෙන ආතල් එක...

    :baffled::baffled::baffled:
     

    thanujaka

    Well-known member
  • දෙතිස් වද ඇතුලේ දෙපළු කර මරාදැමීම කියල එකකුත් තිබුන මචං..
    ඒ කියන්නේ පුවක් ගස් දෙකක් එකට ලංකරලා ඒ ගස් දෙකේ අත් පය බැදලා ලණුව කපන සීන් එකක්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mewa dan thiyenta oni ban.
    32. kiyawanakotath............ aul.

    1. කසයෙන් තැලීම,
    2. වේවැලෙන්, උණ පත්තෙන්, සතර රියන් පොලූ දෙකකින් තැලීම,
    3. අත කැපීම,
    4. පය කැපීම,
    5. කන කැපීම,
    කොන කෑපීම නෑද්ද?
     
    දෙතිස් වද ඇතුලේ දෙපළු කර මරාදැමීම කියල එකකුත් තිබුන මචං..
    ඒ කියන්නේ පුවක් ගස් දෙකක් එකට ලංකරලා ඒ ගස් දෙකේ අත් පය බැදලා ලණුව කපන සීන් එකක්..
    ow meka nam math ahala thiyenawa. Matak weddi aga hiri watenawa.
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka
    දෙතිස් වද ඇතුලේ දෙපළු කර මරාදැමීම කියල එකකුත් තිබුන මචං..
    ඒ කියන්නේ පුවක් ගස් දෙකක් එකට ලංකරලා ඒ ගස් දෙකේ අත් පය බැදලා ලණුව කපන සීන් එකක්..
    :yes::yes:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka
    mewa dan thiyenta oni ban.
    32. kiyawanakotath............ aul.

    1. කසයෙන් තැලීම,
    2. වේවැලෙන්, උණ පත්තෙන්, සතර රියන් පොලූ දෙකකින් තැලීම,
    3. අත කැපීම,
    4. පය කැපීම,
    5. කන කැපීම,
    කොන කෑපීම නෑද්ද?

    :D:rofl::D:rofl:
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    දෙතිස් වද ඇතුලේ දෙපළු කර මරාදැමීම කියල එකකුත් තිබුන මචං..
    ඒ කියන්නේ පුවක් ගස් දෙකක් එකට ලංකරලා ඒ ගස් දෙකේ අත් පය බැදලා ලණුව කපන සීන් එකක්..

    බුදු අම්මෝ ...