පෙර සම ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතුද?
වයස අවුරුදු 20ක් වන මාගේ ශිශ්නයෙහි පෙරසම ස්වල්පයකදු පසුපසට ගත නොහැක. එනම් ශිශ්න මුණ්ඩය දැක ගැනීමට පවා නොහැක. පෙරසමෙන් විවර වනුයේ ඉතා කුඩා සිදුරකි. මේ සඳහා සැත්කමක් කල යුතු බව වැටහේ. එම සැත්කම පිලිබඳ විස්තර බලාපොරොත්තු වෙමි.
1. හමු විය යුත්තේ කෙබඳු වෛද්‍යවරයෙකුද?
2.පෞද්ගලික රෝහලකින් සිදු කරගැනීමට සාමන්‍යයෙන් කොපමන මුදලක් වැය විය හැකිද?
3.රජයේ රෝහලකින් නම් කොපමන කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතුද?
4. සැත්කම වේදනාජනකද? වැයවන කාලය හා රෝහල්ගතව සිටිය යුතු කාලය?
5.එමගින් ෆ්රෙනුලුම් යන කොටස අහිමි වේද? එය විවාහ ජීවිතයට ප්‍රශ්නයක් වේද?
6. සැත්කමින් පසු තත්වය කෙබඳුද? කොපමණ කල් ප්‍රවේසම් විය යුතුද?
මේ පිලිබඳ ඔබ තුමන්ලාගේ ඉක්මන් ප්‍රතිචාරය අගය කරමි. ස්තූතියි.
පිළිතුර :
හිතවත් පාඨකය,
මෙෙතක් කල් අප හට ලැබුනු පැහැදිලි ම ගැටළුව මෙයයි. ඒ පිළිබදව ඔබට ස්තුති වන්ත වෙමු. Cඕල්
1. ඔබ මෞත්‍ර හා ලිංගේඳ්රිය පිළිබද වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.ඔහු බොහෝ විට ඔබව ශල්‍ය වෛද්‍ය වරයකු වෙත යොමු කරනු ඇත.
2. නිශ්චිතව කිව නොහැක.
3. මේ සදහා පොරොත්තු ලේඛන නොමැත. වෛද්‍යවරයාගේ නිරීක්ෂණ යෙන් පසු සැත්කම කළ හැකිය.
4. මදක් වේදනාකාරී විය හැකිය.මෙය සුළු සැත්කමකි. පැයකට අඩුකාලයක් ගතවන අතර හිරි වැට්ටවීමක් මගින් සිදුකරයි. බොහෝ විට එදිනම නිවස බලා යා හැකිය.
5. ඔව්. ඇතැම් විට ඉවත් කිරීමට සිදුවේ. විවාහ දිවියට බාධාවක් නොවේ.
6. සැත්කමින් පසු ශිෂ්න මුණ්ඩයේ සංවේදීතාව මදක් අඩුව්ය හැකිය. ඔබගේ ශල්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරන්න.
WaDaGaThNaM REP+++++++