පෙළ_ගැසෙමු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රධාන නගරවල ත්‍රීවීල් පාක් එකකිං අහපං :yes: :yes:
    මෙත් වෙනුවට සිඞ්හලු හදාගත්තු සිඞ්හල නමක් ඇති මෙත් කිව්වහම දන්නැත්තං සූකිරි වගේ කුඩු කරල උරන එක කියල අහපං උන් දන්නව :yes: :yes:
    උඹලට මෙව්ව කියන්න ගිහිං මාවත් අල්ලං යයිද දන්නෑ සිඞ්හලු :sorry: :sorry:

    අඩෝ සිරාවට.! උබ අරගෙන තියනවද.?:shocked: හොඳ පියො ඒවද නැත්තන් ටොක්සික් කලවම් වෙච්ච ඒවද දන්නෑ ලංකාවෙ තියෙන්නෙ:sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අරගෙන නෑ බං අරගත්තොත් ඉවරයි දිගටම ගහනවනෙ :no: :no:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ප්‍රධාන නගරවල ත්‍රීවීල් පාක් එකකිං අහපං :yes: :yes:
    මෙත් වෙනුවට සිඞ්හලු හදාගත්තු සිඞ්හල නමක් ඇති මෙත් කිව්වහම දන්නැත්තං සූකිරි වගේ කුඩු කරල උරන එක කියල අහපං උන් දන්නව :yes: :yes:
    උඹලට මෙව්ව කියන්න ගිහිං මාවත් අල්ලං යයිද දන්නෑ සිඞ්හලු :sorry: :sorry:

    Screen Shot එකක් ගහගත්තා කෝකටත් කියලා :P:P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අරගෙන නෑ බං අරගත්තොත් ඉවරයි දිගටම ගහනවනෙ :no: :no:

    ඒක ඉතින් උඹේ විදිය අනුව තමයි. උබට තියෙන්නෙ ඇඩික්ටිව් පසනැලිටි එකක් නම් එක පාරක් ගත්තත් ඇඩික්ට් වෙයි. :dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Screen Shot එකක් ගහගත්තා කෝකටත් කියලා :P:P:P

    ඔව් ස්ක්‍රීන්ශොට් එක දීපං ගිහිං පොලිසියට :baffled: :baffled:

    උඹ: රාලහාමි ලඞ්කාවෙ මෙත් තියෙනවලු
    පොලිස්: මෙත් මොනාද බොල මෙත් කියන්නෙ ?
    උඹ: ඩ්‍රග් එකක් රාලහාමි මට වයිට් වෝකර් කෙනෙක් කිව්වෙ
    පොලිස්: වයිට් වෝකර් මොකාද බොල වයිට් වෝකර් කියන්නෙ ?
    උඹ: අර උතුරෙ තියෙන තාප්පෙන් එහාපැත්තෙ ඉන්න උන් උන්ට මිනී නැඟිට්ටවන්න පුළුවන්ලු
    පොලිස්: හෙලෝ. ඔව් අපි පැනල ගිය එකාව හොයාගත්ත. දැන් මෙතන ඉන්නව ඇම්බියුලන්ස් එකක් එවන්න.

    :baffled: :baffled: :baffled: :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒක ඉතින් උඹේ විදිය අනුව තමයි. උබට තියෙන්නෙ ඇඩික්ටිව් පසනැලිටි එකක් නම් එක පාරක් ගත්තත් ඇඩික්ට් වෙයි. :dull::dull:

    hehee breaking bad:lol::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ස්ක්‍රීන්ශොට් එක දීපං ගිහිං පොලිසියට :baffled: :baffled:

    උඹ: රාලහාමි ලඞ්කාවෙ මෙත් තියෙනවලු
    පොලිස්: මෙත් මොනාද බොල මෙත් කියන්නෙ ?
    උඹ: ඩ්‍රග් එකක් රාලහාමි මට වයිට් වෝකර් කෙනෙක් කිව්වෙ
    පොලිස්: වයිට් වෝකර් මොකාද බොල වයිට් වෝකර් කියන්නෙ ?
    උඹ: අර උතුරෙ තියෙන තාප්පෙන් එහාපැත්තෙ ඉන්න උන් උන්ට මිනී නැඟිට්ටවන්න පුළුවන්ලු
    පොලිස්: හෙලෝ. ඔව් අපි පැනල ගිය එකාව හොයාගත්ත. දැන් මෙතන ඉන්නව ඇම්බියුලන්ස් එකක් එවන්න.

    :baffled: :baffled: :baffled: :baffled:

    උබ මේ ගොඩ් දාපු පොස්ට් එකක් නේද වෙනස් කරල දාල තියෙන්නෙ :lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    63748_479366402113742_748861175_n.jpg

    උඹල දැක්කද හඳ පායල තියෙනව... :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ මේ ගොඩ් දාපු පොස්ට් එකක් නේද වෙනස් කරල දාල තියෙන්නෙ :lol:

    ඔව් :D :D
    උගෙ මට්ටමටම ලියන්න බෑ ඉතිං :baffled: :baffled:
    ඒ වුනාට ඌ දාන ත්‍රෙඩ් වලිං ඉගෙන ගන්න දේවල් තියෙනව බං :baffled: :baffled: