පේන විදිහට සංධානය විතරක් නෙමෙයි
පේන විදිහට සංධානය විතරක් නෙමෙයි ශ්රීලනිපයත්
මහින්ද මහත්තයාට
එන බවකුයි පෙනී යන්නේ.
ඇයි මම එහෙම කියන්නෙ? මෛත්රීපාලත් එක්කම ශ්රීලනිපයෙන් පැන්න මෛත්රීපාලගේ හොඳම හිතවතෙක් වන එස් බී නාවින්න එජාපෙට එකතු වුණා.
අනික් අතට
ශාන්ත බණ්ඩාර, ශෙහාන් සේමසිංහ, එම්කේඩීඑස් ගුණවර්ධන,
දැනටමත්
එජාපයට එක් වීම්ට සාකච්ඡා කරමින් සිටිනවා.
ඒකෙන් පේන්නේ
එක්කෝ ශ්රීලනිපය වෙනම ආවත්
ඔවුන්ට දිනන්න බැරි නිසා
එජාපයට එක් වෙන බවයි.
ඒ කියන්නෙ
ශ්රීලනිපය ත්රීවීල් පක්ෂයක් වෙනවට අකමැති සියල්ලෝම එකතු වෙලා
ඒකත් ආයි මහින්දට දේවි.
අනික් අතට
මෛත්රීපාල ශ්රීලනිපය වෙනම මෙහෙයුවත්
ආසන 5 කට වඩා ගන්න බැරි වේවි. ඒ ආසන 5 ලැබෙන්නේත් එදා ලක්ෂ 62 කේ ඡන්ද වලින් නිසා ඔහුට එජාපය ඊට ඉඩ දෙන එකක් නෑ.
ශ්රීලනිපය මහින්දට යාමෙන් පසුව රාජිතට යන එන මං නැති වෙනවා. මොකද ඔහුට ඇති දූෂණ චෝදනා නිසා ඔහුව එජාපෙට ගැනීමේ සම්භාවිතාවය අඩුයි. හිරුණිකා සහ සෝලංගාරච්චි දෙන්නටත් එජාපෙට රිංගන්න වෙන අතර,
ඔවුන් නිසා එජාපයේ 2 නෙක්ව කැපෙනවා. ඒ නිසා එජාපෙට යන එක ඔවුන්ටත් හිතන තරම් ලේසි නෑ.

Last edited:
hah hah haaa. meththayata giya kala.