මම සම්පත් වෙබ් කාඩ් වලින් ගෙවන්න ගියාම,,පේපල් එකක් ඔපෙන් කරන්න ලින්ක් ආව,,දැන් වෙබ් කාඩ් එක පේපල් එකට ඇඩ් වෙලා....
මට රිෆන්ඩ් ආවොත්,,,ඉන්කම් ආවොත් පේපල් එකටද යන්නෙ
එතකොට ගන්න බැරිද
සම්පත් වෙබ් කාඩ් එක පේපල් එකෙන් අයින් කරල ඒකෙන්ම ග්වුවොත් රිෆන්ස්,,ඉන්කම් සල්ලි සම්පත් බෑන්ක් එකෙන් ගන්න පුලුවන්ද
mama paypal verify muluth kale na,,eth verified kiyala watila eke
Probaks kiyanne monada machan
උබේ ප්රශ්ණය හරියට පැහැදිලි නෑ බන්. උබ කොහේටද ගෙවන්න ගියේ?
මම සම්පත් වෙබ් කාඩ් එකෙන් බෑග් එකක් ගන්න ගෙව්ව ebay එකට..
පස්සෙ පේපැල් එකක් ඔපෙන් කලා..දැන් වෙබ් කාඩ් එක පේපැල් එකට ඇටැච් වෙලා තියෙන්නෙ
paypal එක හැදුවෙ Malaysian කියල නෙවේ ඔක්කොම ඇත්ත දේවල් දාල...
මට ඔන්ලයින් income trading walin ආවොත් මේ පේපල් එකට credit කරල සම්පත් වෙබ් card එකට දාන්න බැරිද
සම්පත් වෙබ් කාඩ් එකෙන් සම්පත් සේවින් එකට ටාන්සර් කරල සල්ලි විත්ඩ්රෝ කරන්න බැරිද,,
මගේ පේපැල් එක නිකන්මverified කියල වැටිල,,මම බැන්ක් එකට කෝල්කරල ඩිගිට් හතරෙ නම්බර් ඉල්ලන් විරිෆයි කලේ නෑ,,
ubata simply kiyanna wenne sri lanka deela heduwanam payment walata witharai use karanna puluwan... money receive walata use karanna beh..
and in the next time pp hadaddi sampath web card eka use karanna epa.. com hari hnb hari use karanna
ඇයි බං මෙහෙම කියන්නෙ

api wena rataka PP ekak hada eke ara muna thama salli gewana ekata wada salli ape athata ganna eka...
ithin sampath web card eka use karama salli athata ganna beh bn.. web card eka payment witharai accept karanne.. receive funds accept karanne nethi card ekak.. ithin uba pp ekak hadala salli withdraw karanna giyama prashna ... com or hnb wage atm ekaka use karanna puluwan card ekak link karama wede lesi
ehen demma mehen gaththa...![]()
මම සම්පත් වෙබ් කාඩ් එකෙන් බෑග් එකක් ගන්න ගෙව්ව ebay එකට..
පස්සෙ පේපැල් එකක් ඔපෙන් කලා..දැන් වෙබ් කාඩ් එක පේපැල් එකට ඇටැච් වෙලා තියෙන්නෙ
paypal එක හැදුවෙ Malaysian කියල නෙවේ ඔක්කොම ඇත්ත දේවල් දාල...
මට ඔන්ලයින් income trading walin ආවොත් මේ පේපල් එකට credit කරල සම්පත් වෙබ් card එකට දාන්න බැරිද
සම්පත් වෙබ් කාඩ් එකෙන් සම්පත් සේවින් එකට ටාන්සර් කරල සල්ලි විත්ඩ්රෝ කරන්න බැරිද,,
මගේ පේපැල් එක නිකන්මverified කියල වැටිල,,මම බැන්ක් එකට කෝල්කරල ඩිගිට් හතරෙ නම්බර් ඉල්ලන් විරිෆයි කලේ නෑ,,
පොඩ්ඩා;20565009 said:SL ekata adkarapu card eka ayin karala Philippines a/c ekata add karanna puluwanda kiyala danaganna one.
kawruhari indian bank account ekakata paypal withdraw karanawada?
PAN එක දෙන්නේ ඉන්දියන් පුරවැසියන්ට විතරයි. ඒක නිසා වෙනරටවල උන්ට ඉන්දියන් පේපැල් යූස් කරන්න බෑ.