philipine dala haduwama postal code ekata digits 4 gahanna puluwan phone number ekath +63 enne.ewata mokada karanne?
philipine dala haduwama postal code ekata digits 4 gahanna puluwan phone number ekath +63 enne.ewata mokada karanne?
settings vala balapan aluth interface eke. eke 0094 number ekagahapan.
machan 0094 daala thiyana ape number eka verify karanna puluvanda
online philiphine number ekak aran verify kaloth hari neda?
verify kaloth limit ven nedda nathnam limit unoth restore karaganna lesida?
dan ban Drivn lice ek hari passport eka hari damma api srilankan kyala penawan ethkota philipin unata lankawe job karnawa kiyala kiyanne khamda ban?/
ඒක ලංකාවට විතරක් නෙවෙයි, උන් වෙන රටවලටත් කරනවා, ලංකාවට වෙනවා වැඩියි ගොඩක් උන් පිළිපින්, මැලේසියන් හදන නිසා. උබ ලකී උනොත් නම් එකවුන්ට් එක අන්ලොක් කරගන්න පුලුවන්, නමුත් එතකොට කියන්නේ ඒක ක්ලෝස් කරන්න කියලයි සල්ලි අරගෙන. ඊබේ කරනවා නම් ලිමිට් වීමේ සම්භාවිතාව වැඩියි බයර් කෙනෙක්ගේ පොඩි පැමිනිල්ලක් ආපු ගමන්.
සමහර වෙලාවට උන් උබ විකුණනවා වැඩි උනාමත්, සල්ලි ගොඩක් හොයන කොටත් ලිමිට් කරනවා වැඩි විස්තර ටික දෙනකම්. ඉතින් ඊබේ කරනවා නම් වෙන රටක දන්න එකෙක්ගේ උදව් ගන්න ඕනේ ප්රශ්නයක් නැතුව හරියට කරගෙන යන්න. ලක්ෂ ගණන් හොයනවා නම් පිළිපීන් ගිහින් බැංකු ගිනුමක් ඇරලා එහෙට සල්ලි ගෙන්වගෙන වැඩේ කරගන්නත් පුලුවන්. ෆ්රීලාන්සින් කරනවා නම් payoneer යූස් කරන්න. ඒකේ ගාණ පොඩ්ඩක් වැඩියි (අවුරුද්දට 30 වගේ), නමුත් රිස්ක් එකක් නෑ, නමුත් පොඩි ගණන් හොයන උන්ට මේක පාඩුයි.