පේපැල් ගැන හැමදේම

hasihc

Junior member
  • Apr 28, 2007
    226
    20
    18
    philipine dala haduwama postal code ekata digits 4 gahanna puluwan phone number ekath +63 enne.ewata mokada karanne?
     

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    online philiphine number ekak aran verify kaloth hari neda?

    verify kaloth limit ven nedda nathnam limit unoth restore karaganna lesida?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mchn puluwann nam ebay eke ganudenu wenne kohonada?buying karata passse sellerta badu ewannathuwa salii aran maru wenawada?ebay selling. Me ganath dapan.

    anyway good thread.
    bump
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    dan ban Drivn lice ek hari passport eka hari damma api srilankan kyala penawan ethkota philipin unata lankawe job karnawa kiyala kiyanne khamda ban?/
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    online philiphine number ekak aran verify kaloth hari neda?

    verify kaloth limit ven nedda nathnam limit unoth restore karaganna lesida?

    mage laga philippines number ekak thiyenava ban. 400 ganak deela gatte, matama private number ekak, namuth ekata SMS enne na karumeta. call nam vada.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    dan ban Drivn lice ek hari passport eka hari damma api srilankan kyala penawan ethkota philipin unata lankawe job karnawa kiyala kiyanne khamda ban?/

    මම නම් කියන්නේ ෆ්‍රීලාන්සින් කරන උන්ට පේපැල් යුස් කරන්න එපා, ලක්ෂ ගණන් සල්ලි නැති වෙච්ච උන් ඉන්නවා එකවුන්ට් ෆ්‍රීස් වෙලා. :yes: ඒක ලංකාවට විතරක් නෙවෙයි, උන් වෙන රටවලටත් කරනවා, ලංකාවට වෙනවා වැඩියි ගොඩක් උන් පිළිපින්, මැලේසියන් හදන නිසා. උබ ලකී උනොත් නම් එකවුන්ට් එක අන්ලොක් කරගන්න පුලුවන්, නමුත් එතකොට කියන්නේ ඒක ක්ලෝස් කරන්න කියලයි සල්ලි අරගෙන. ඊබේ කරනවා නම් ලිමිට් වීමේ සම්භාවිතාව වැඩියි බයර් කෙනෙක්ගේ පොඩි පැමිනිල්ලක් ආපු ගමන්. :yes: සමහර වෙලාවට උන් උබ විකුණනවා වැඩි උනාමත්, සල්ලි ගොඩක් හොයන කොටත් ලිමිට් කරනවා වැඩි විස්තර ටික දෙනකම්. ඉතින් ඊබේ කරනවා නම් වෙන රටක දන්න එකෙක්ගේ උදව් ගන්න ඕනේ ප්‍රශ්නයක් නැතුව හරියට කරගෙන යන්න. ලක්ෂ ගණන් හොයනවා නම් පිළිපීන් ගිහින් බැංකු ගිනුමක් ඇරලා එහෙට සල්ලි ගෙන්වගෙන වැඩේ කරගන්නත් පුලුවන්. ෆ්‍රීලාන්සින් කරනවා නම් payoneer යූස් කරන්න. ඒකේ ගාණ පොඩ්ඩක් වැඩියි (අවුරුද්දට 30 වගේ), නමුත් රිස්ක් එකක් නෑ, නමුත් පොඩි ගණන් හොයන උන්ට මේක පාඩුයි.

     
    Last edited: