යාලුවනේ,මම කලින් පේපෑල් එකක් හදලා සම්පත් වෙබ් කාර්ඩ් එක ඇඩ් කරල තිබුනා.ඊට පස්සෙ මම කාර්ඩ් එක Remove කරලා account එක close කරා.දැන් මම ශ්‍රී ලංකා විදිහට පේපෑල් එකක් හදලා අර remove කරපු කාර්ඩ් එක මේ පේපෑල් එකට ඇඩ් කරා.කාර්ඩ් එක කන්ෆර්ම් කරන්ඩ යනකොට error message එකක් එනවා මේ කාර්ඩ් එක වෙන paypal account එකකට ඇඩ් කරල කියලා.එත් මම අර account එකෙන් කාර්ඩ් එක remove කලා.100% successful.මම දැන් මොකද මේකට කරන්නෙ?පුලුවන් නම් මට උදව්වක් කරන්න.බම්ප් එකක් හරි දෙන්න.... 




