පේරාදෙණිය කැම්පස් අසහන්කාරයෝ / Peradeniya University Asahanakarayo

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    පේරාදෙණිය කැම්පස් අසහන්කාරයෝ / Peradeniya University Asahanakarayo

    මේ ළමයි මෙච්චර හොදට අද්‍යාපනයහදාරලා කැම්පස් ඇවිල්ල කොච්චර අසාවෙන් ඉන්න ඇද්ද තමන්ගේ අනාගතය ගැන , අම්මල තාත්තල කොච්චර දාඩිය මහන්සියෙන් හම්බ කරලා මෙ ළමයින්ට උගන්නල කැම්පස් ගියාම කොච්චර සතුටු කදුලු හෙලන්න ඇද්ද. එත් මෙ නරුමයෝ නිසා මෙ ලමයින්ට අත් උන ඉරණම තවත් මෙය වගේම ළමයින්ට අත් වෙන්න දෙන්න පුළුවන්ද, මේවා පුළුවන් තරම් share කරලා මිනිස්සුනව දැනුවත් කරලා මෙය නරුමයන්ට නිසි දඩුවම් ලබා දෙමු
    අහක බලන් යන්නේ නැතුව මේවා කරන නරුමයෝ ගැන හැමෝටම පෙන්න මේවගේ විස්තර දන්න අය share කරන්න

    Last edited:
    • Like
    Reactions: LalaJ

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේ ළමයි මෙච්චර හොදට අද්‍යාපනයහදාරලා කැම්පස් ඇවිල්ල කොච්චර අසාවෙන් ඉන්න ඇද්ද තමන්ගේ අනාගතය ගැන , අම්මල තාත්තල කොච්චර දාඩිය මහන්සියෙන් හම්බ කරලා මෙ ළමයින්ට උගන්නල කැම්පස් ගියාම කොච්චර සතුටු කදුලු හෙලන්න ඇද්ද. එත් මෙ නරුමයෝ නිසා මෙ ලමයින්ට අත් උන ඉරණම තවත් මෙය වගේම ළමයින්ට අත් වෙන්න දෙන්න පුළුවන්ද, මේවා පුළුවන් තරම් share කරලා මිනිස්සුනව දැනුවත් කරලා මෙය නරුමයන්ට නිසි දඩුවම් ලබා දෙමු
    අහක බලන් යන්නේ නැතුව මේවා කරන නරුමයෝ ගැන හැමෝටම පෙන්න මේවගේ විස්තර දන්න අය share කරන්න

    bump
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොක කලත් පන්ති තහනම් කරලා ආපහු ටික කාලෙකින් ඇතුලට ගන්නවා. ඒකනේ අවුල.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අන්තරේ රහස් පරීක්ෂක මානසික වෛද්‍ය නඩුකාර තුමාට එහෙම උනා කියලා පිලි ගන්න බැලූ නේද? :sorry: මේක හැබැයි පරණ එකක්නේ.. නවක වාදය සාක්ෂි එක්කම ඔප්පු වෙන අයට විශ්ව විද්‍යාලය තහනම් කරලා ආයි කිසිම රස්සාවකටවත් ගන්න නරකයි
     
    මේ ළමයි මෙච්චර හොදට අද්‍යාපනයහදාරලා කැම්පස් ඇවිල්ල කොච්චර අසාවෙන් ඉන්න ඇද්ද තමන්ගේ අනාගතය ගැන , අම්මල තාත්තල කොච්චර දාඩිය මහන්සියෙන් හම්බ කරලා මෙ ළමයින්ට උගන්නල කැම්පස් ගියාම කොච්චර සතුටු කදුලු හෙලන්න ඇද්ද. එත් මෙ නරුමයෝ නිසා මෙ ලමයින්ට අත් උන ඉරණම තවත් මෙය වගේම ළමයින්ට අත් වෙන්න දෙන්න පුළුවන්ද, මේවා පුළුවන් තරම් share කරලා මිනිස්සුනව දැනුවත් කරලා මෙය නරුමයන්ට නිසි දඩුවම් ලබා දෙමු
    අහක බලන් යන්නේ නැතුව මේවා කරන නරුමයෝ ගැන හැමෝටම පෙන්න මේවගේ විස්තර දන්න අය share කරන්න

    Video Eka hariyata dpn
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    owana neethi nadda bn? Owa karana wesige puthalawa allala elluwanam mokek wath owa karanna yanne ne.
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    nikan igena gannath ona . hodata igena ganna ekata wadha dhennath ona.. private university karannath be .. igena gaththata passe rassawaluth dhenna ona..doctor ehema una nam lamaita hodha pasaluth ona.strike ekakata issarahin inneth mun.e munta adala unath nethath.. e asse pare dige higamanidhinawa.. e salli dhena apitath baninawa..MUNTA MONAWADHA KARANNE..:angry::angry::angry::angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,621
    113
    Nowhere
    avatar383536_2.gif
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,621
    113
    Nowhere
    Rag wenna akamethinam ala weyan. Rag wela wedak na mama nam semi ala wela hitiye. Apip set akata rag wena unuth penna ba alayoth penna ba!

    සෙමි අල කැන්ටින් උබලට තිබුනද? සෙමි අල බැජ් පොටෝ?