පේරාදෙණිය කැම්පස් අසහන්කාරයෝ / Peradeniya University Asahanakarayo
මේ ළමයි මෙච්චර හොදට අද්‍යාපනයහදාරලා කැම්පස් ඇවිල්ල කොච්චර අසාවෙන් ඉන්න ඇද්ද තමන්ගේ අනාගතය ගැන , අම්මල තාත්තල කොච්චර දාඩිය මහන්සියෙන් හම්බ කරලා මෙ ළමයින්ට උගන්නල කැම්පස් ගියාම කොච්චර සතුටු කදුලු හෙලන්න ඇද්ද. එත් මෙ නරුමයෝ නිසා මෙ ලමයින්ට අත් උන ඉරණම තවත් මෙය වගේම ළමයින්ට අත් වෙන්න දෙන්න පුළුවන්ද, මේවා පුළුවන් තරම් share කරලා මිනිස්සුනව දැනුවත් කරලා මෙය නරුමයන්ට නිසි දඩුවම් ලබා දෙමු
අහක බලන් යන්නේ නැතුව මේවා කරන නරුමයෝ ගැන හැමෝටම පෙන්න මේවගේ විස්තර දන්න අය share කරන්න

Last edited:
මේක හැබැයි පරණ එකක්නේ.. නවක වාදය සාක්ෂි එක්කම ඔප්පු වෙන අයට විශ්ව විද්‍යාලය තහනම් කරලා ආයි කිසිම රස්සාවකටවත් ගන්න නරකයි 