පේරාදෙණිය කැම්පස් එකේ වළ It's Over

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    පේරාදෙණිය කැම්පස් එකේ වළ It's Over

    10357601_10203559555783594_394783436326193566_n.jpg
    ලස්සනට තිබ්බ ගහ කපලා මචංලා. අපරාදේ. කැම්පස් එකෙන් කියන්නේ ගහ දිරලා හින්දා කැපුවලු
    :(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔය ගහ කාලෙක ඉදලා දිරලා තිබ්බෙ බං. ඕක ගොඩ දාන්න ට්‍රයි කලා මං හිතන්නෙ. ඒත් හරියන්ඩ නැතුව ඇති. ඕක කාගෙ හරි උඩට පත බෑඋනානම් ඔතන ඉන්න උන් කෑ ගහයි සිසුන්ගෙ ආරක්ශාව බැලුවෙ නෑ කියලා. :lol: කැපුවත් වලි කැපුවෙ නැතත් වලි.

    හැබැයි මචෝ පේරා කැම්පස් එකේ ලස්සන නැති උනේ ඔය ගස් කපන්න ගොඩක් ඉස්සර. ගස් වලට කලින් කපන්න ඕන උන් සෙට් එකක්ම ඕකෙ ඉන්නවා. ඒ ටික කපපු කාලෙක පේරා ආයෙම කැම්පස් එකක් වෙයි
     
    • Like
    Reactions: Randike Mendis

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ඔය ගහ කාලෙක ඉදලා දිරලා තිබ්බෙ බං. ඕක ගොඩ දාන්න ට්‍රයි කලා මං හිතන්නෙ. ඒත් හරියන්ඩ නැතුව ඇති. ඕක කාගෙ හරි උඩට පත බෑඋනානම් ඔතන ඉන්න උන් කෑ ගහයි සිසුන්ගෙ ආරක්ශාව බැලුවෙ නෑ කියලා. :lol: කැපුවත් වලි කැපුවෙ නැතත් වලි.

    හැබැයි මචෝ පේරා කැම්පස් එකේ ලස්සන නැති උනේ ඔය ගස් කපන්න ගොඩක් ඉස්සර. ගස් වලට කලින් කපන්න ඕන උන් සෙට් එකක්ම ඕකෙ ඉන්නවා. ඒ ටික කපපු කාලෙක පේරා ආයෙම කැම්පස් එකක් වෙයි

    :D:D:D උඹේ කතාව සිරා තමයි. :yes::yes:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔය ගහ කාලෙක ඉදලා දිරලා තිබ්බෙ බං. ඕක ගොඩ දාන්න ට්‍රයි කලා මං හිතන්නෙ. ඒත් හරියන්ඩ නැතුව ඇති. ඕක කාගෙ හරි උඩට පත බෑඋනානම් ඔතන ඉන්න උන් කෑ ගහයි සිසුන්ගෙ ආරක්ශාව බැලුවෙ නෑ කියලා. :lol: කැපුවත් වලි කැපුවෙ නැතත් වලි.

    හැබැයි මචෝ පේරා කැම්පස් එකේ ලස්සන නැති උනේ ඔය ගස් කපන්න ගොඩක් ඉස්සර. ගස් වලට කලින් කපන්න ඕන උන් සෙට් එකක්ම ඕකෙ ඉන්නවා. ඒ ටික කපපු කාලෙක පේරා ආයෙම කැම්පස් එකක් වෙයි

    :yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,897
    113
    10357601_10203559555783594_394783436326193566_n.jpg
    ලස්සනට තිබ්බ ගහ කපලා මචංලා. අපරාදේ. කැම්පස් එකෙන් කියන්නේ ගහ දිරලා හින්දා කැපුවලු

    :(:(:(:(:(:(:(:(:(:(

    ඕක තොපිලගෙ ඔලුවට කඩන් වැටුනානම් තොපි කියයි මෙච්චර දිරල තිබුන ගහ කැපුවෙ නෑනෙ කියල ... ඔතනම තව පොඩි පැලයක් හිටෝපන් නිකන් බොරුවට කෑගහන්නෙ නැතුව. කවද හරි ඔය වගේම ලස්සනට මල් පිපෙයි :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක තොපිලගෙ ඔලුවට කඩන් වැටුනානම් තොපි කියයි මෙච්චර දිරල තිබුන ගහ කැපුවෙ නෑනෙ කියල ... ඔතනම තව පොඩි පැලයක් හිටෝපන් නිකන් බොරුවට කෑගහන්නෙ නැතුව. කවද හරි ඔය වගේම ලස්සනට මල් පිපෙයි :yes:
    :yes:
    aluth oyinma gahak hitawapan :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය ගහ කාලෙක ඉදලා දිරලා තිබ්බෙ බං. ඕක ගොඩ දාන්න ට්‍රයි කලා මං හිතන්නෙ. ඒත් හරියන්ඩ නැතුව ඇති. ඕක කාගෙ හරි උඩට පත බෑඋනානම් ඔතන ඉන්න උන් කෑ ගහයි සිසුන්ගෙ ආරක්ශාව බැලුවෙ නෑ කියලා. :lol: කැපුවත් වලි කැපුවෙ නැතත් වලි.

    හැබැයි මචෝ පේරා කැම්පස් එකේ ලස්සන නැති උනේ ඔය ගස් කපන්න ගොඩක් ඉස්සර. ගස් වලට කලින් කපන්න ඕන උන් සෙට් එකක්ම ඕකෙ ඉන්නවා. ඒ ටික කපපු කාලෙක පේරා ආයෙම කැම්පස් එකක් වෙයි

    11.gif
    11.gif
    11.gif

    Well said
    REP 8+

    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඔය ගහ කාලෙක ඉදලා දිරලා තිබ්බෙ බං. ඕක ගොඩ දාන්න ට්‍රයි කලා මං හිතන්නෙ. ඒත් හරියන්ඩ නැතුව ඇති. ඕක කාගෙ හරි උඩට පත බෑඋනානම් ඔතන ඉන්න උන් කෑ ගහයි සිසුන්ගෙ ආරක්ශාව බැලුවෙ නෑ කියලා. :lol: කැපුවත් වලි කැපුවෙ නැතත් වලි.

    හැබැයි මචෝ පේරා කැම්පස් එකේ ලස්සන නැති උනේ ඔය ගස් කපන්න ගොඩක් ඉස්සර. ගස් වලට කලින් කපන්න ඕන උන් සෙට් එකක්ම ඕකෙ ඉන්නවා. ඒ ටික කපපු කාලෙක පේරා ආයෙම කැම්පස් එකක් වෙයි

    True macchan :):):):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ඉන්න කාලෙත් ඕක දිරල තිබ්බෙ........ඕකට කෑගහන්නෙ නැතුව අපි තව එකක් හිටවමු බං.......
    එකක් නෙවෙයි, අපි පාට 6න් රොබරෝසිය යායක් ම හිටවමු.........
    ඉවරනේ කතාව...........