කැපුවත් වලි කැපුවෙ නැතත් වලි. ඔය ගහ කාලෙක ඉදලා දිරලා තිබ්බෙ බං. ඕක ගොඩ දාන්න ට්‍රයි කලා මං හිතන්නෙ. ඒත් හරියන්ඩ නැතුව ඇති. ඕක කාගෙ හරි උඩට පත බෑඋනානම් ඔතන ඉන්න උන් කෑ ගහයි සිසුන්ගෙ ආරක්ශාව බැලුවෙ නෑ කියලා.කැපුවත් වලි කැපුවෙ නැතත් වලි.
හැබැයි මචෝ පේරා කැම්පස් එකේ ලස්සන නැති උනේ ඔය ගස් කපන්න ගොඩක් ඉස්සර. ගස් වලට කලින් කපන්න ඕන උන් සෙට් එකක්ම ඕකෙ ඉන්නවා. ඒ ටික කපපු කාලෙක පේරා ආයෙම කැම්පස් එකක් වෙයි

උඹේ කතාව සිරා තමයි. 

ඔය ගහ කාලෙක ඉදලා දිරලා තිබ්බෙ බං. ඕක ගොඩ දාන්න ට්‍රයි කලා මං හිතන්නෙ. ඒත් හරියන්ඩ නැතුව ඇති. ඕක කාගෙ හරි උඩට පත බෑඋනානම් ඔතන ඉන්න උන් කෑ ගහයි සිසුන්ගෙ ආරක්ශාව බැලුවෙ නෑ කියලා.කැපුවත් වලි කැපුවෙ නැතත් වලි.
හැබැයි මචෝ පේරා කැම්පස් එකේ ලස්සන නැති උනේ ඔය ගස් කපන්න ගොඩක් ඉස්සර. ගස් වලට කලින් කපන්න ඕන උන් සෙට් එකක්ම ඕකෙ ඉන්නවා. ඒ ටික කපපු කාලෙක පේරා ආයෙම කැම්පස් එකක් වෙයි

ලස්සනට තිබ්බ ගහ කපලා මචංලා. අපරාදේ. කැම්පස් එකෙන් කියන්නේ ගහ දිරලා හින්දා කැපුවලු

ඕක තොපිලගෙ ඔලුවට කඩන් වැටුනානම් තොපි කියයි මෙච්චර දිරල තිබුන ගහ කැපුවෙ නෑනෙ කියල ... ඔතනම තව පොඩි පැලයක් හිටෝපන් නිකන් බොරුවට කෑගහන්නෙ නැතුව. කවද හරි ඔය වගේම ලස්සනට මල් පිපෙයි![]()