


හිත ඇත්තං පත කුඩා ද රඹා.....
මමත් හිටිය නේහ්....මමත් නොකරපු එකක්් තියේ නං කෙල්ලෙක් එක්ක ලවර්ස් ලේන් රිංගපු එක විතරයි. දේශපාලනේ කලා, හයික් ගියා, බැනර් පෝස්ටර් කටවුට් හැදුවා, රෑ එලි වෙනකං ස්ක්රින් පෝස්ටර් ගැහුවා, ලෙක්චර්ස් කට් කරල මල් පිපෙන කාලෙට ෆොටෝ ගන්න ගියා, කන් සාක්කු වල ට වැටෙන්න බිව්වා, ඉගෙනත් අරං වෘත්තීය උපාධියතකුත් ගත්තා...........
විශ්ව විද්යාල විද්යාර්ථියෙක් කියන්නේ තියන සියළු ම දේ බැලන්ස් කරල කරන්න පුළුවන් වෙන්න ඕන එකෙක්.....