බලන්න ඉතින් නවකයින්ගේ එකමුතුකම හදන්න ජේෂ්ඨ උත්තමයන්ට තියෙන කැක්කුම.ගෙයක් කුළියට අරන් බැච් ෆිට් එක,කන බොන හැටි,අඳින පළඳින හැටි කියලා දීලා.මේ වගේ ජෙෂ්ඨ උත්තමයන්ට අපි උපහාර පුදන්න ඕනි.
ඔය කැම්පස් එකේ සර්ලා ගිහින් තියෙන්නේ නවකයින්ට ඇඳුම් අඳින හැටි කියලා දෙන වෙලාවේ.
ශාමින්ද පිරිස් ...
ගිය එවුන් දනී නොගිය එවුන් නොදනී .....පිට රාමුවක ඉදලා බලනවට වඩා උපසංස්කෘතිය ඇතුලේ ගොඩක් ලොකු දෙයක් වෙනවා ....කැම්පස් ඇතුලේ වෙන හොද දේවල් එකක් වත් ඔය මාද්‍ය වලින් පෙන්නනේ නැහැ ...




