පේරාදෙණිය RAG සීන් එක ගැන

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලන්න ඉතින් නවකයින්ගේ එකමුතුකම හදන්න ජේෂ්ඨ උත්තමයන්ට තියෙන කැක්කුම.ගෙයක් කුළියට අරන් බැච් ෆිට් එක,කන බොන හැටි,අඳින පළඳින හැටි කියලා දීලා.මේ වගේ ජෙෂ්ඨ උත්තමයන්ට අපි උපහාර පුදන්න ඕනි.

    ඔය කැම්පස් එකේ සර්ලා ගිහින් තියෙන්නේ නවකයින්ට ඇඳුම් අඳින හැටි කියලා දෙන වෙලාවේ.

    ශාමින්ද පිරිස් ...

    ගිය එවුන් දනී නොගිය එවුන් නොදනී .....පිට රාමුවක ඉදලා බලනවට වඩා උපසංස්කෘතිය ඇතුලේ ගොඩක් ලොකු දෙයක් වෙනවා ....කැම්පස් ඇතුලේ වෙන හොද දේවල් එකක් වත් ඔය මාද්‍ය වලින් පෙන්නනේ නැහැ ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශාමින්ද පිරිස් ...

    ගිය එවුන් දනී නොගිය එවුන් නොදනී .....පිට රාමුවක ඉදලා බලනවට වඩා උපසංස්කෘතිය ඇතුලේ ගොඩක් ලොකු දෙයක් වෙනවා ....කැම්පස් ඇතුලේ වෙන හොද දේවල් එකක් වත් ඔය මාද්‍ය වලින් පෙන්නනේ නැහැ ...

    ඉතින් ඕකනේ බැරි.

    ඇයි බන් වැරැද්ද,හොඳින් වහන්න හදන්නේ?

    කැම්පස් වල ඉන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා මොලයක් තියෙන උන් නේද?

    උගත් වැදගත් මනුස්සයෙක් කරන වැඩක්ද ඔය කරලා තියෙන්නේ?

    ඔය කියන සංස්කෘතිය උඹලා අපිට වඩා හොඳට වි.වි ආචාර්යවරු දන්නවානේ.ඒක නිසා තමයි ආචාර්යවරුම පොලීසියට පැමිණිලි කරලා තියෙන්නේ.
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ශාමින්ද පිරිස් ...

    ගිය එවුන් දනී නොගිය එවුන් නොදනී .....පිට රාමුවක ඉදලා බලනවට වඩා උපසංස්කෘතිය ඇතුලේ ගොඩක් ලොකු දෙයක් වෙනවා ....කැම්පස් ඇතුලේ වෙන හොද දේවල් එකක් වත් ඔය මාද්‍ය වලින් පෙන්නනේ නැහැ ...

    Ame pako ko oya upa sanskruthiya Suddonge uni wala. Un freshman lata gahala redi galawalada welcome karanne. Uba wage lin gebi samajawdai higannonta hodai porawal wenna. Free education winasa wena eka wenne mewagen
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    එහෙම එකෙක් වීරයා වගේ පොල්ලකින් ගැහුවොත් ඊටපස්සේ කැම්පස් එකේ ඉන්න අනිත් senior වීරයෝ ටික එනවනේ එයාලට නෙලන්න වෙනම
    අනේ මේ හුත්තේ rag

    අද බස් එකෙත් කොල්ලෝ දෙන්නෙක් කැටයක් අරන් සයිටම් එක ගැන හෙන දේශණයක්
    පැටලී පැටලී කතා කරේ
    උන් දෙන්න ගිනි අව්වේ දාඩිය පෙරාගෙන බස් එකට නැගල උගුර ලේ රහ වෙනකන් කගහන්වා
    ආදාර ඉල්ලනවා
    sure එකට ෆර්ස්ට් යිඅර් දෙන්නෙක්

    උන් දෙන්න හිඟාකන ඒවුනත් අන්ත විදියට හිටිය හින්ද බස් එකේ කීපදෙනෙක් අනුකම්පා අක්රලා සල්ලි දුන්න

    උන් කැම්පස් එන්න මැරිලා මැරිලා පාඩම් කරලා ඇවිත් දැන් එක එකාගේ ලබ්බවල් වලට කඩේ යනවා

    පවු උන්
    පවු උන්ගේ දෙමව්පියෝ

    උන් ගැන සාමාන්‍ය මිනිහෙක් අනුකම්පා කරන තරමක් තිය ඒ ගැන වගක්වත් උන්ව කඩේ දක්කන උන්ගේ සීනියර් ලට නැ

    ekath ghari bun habai uniye mun wage belihina karyo withrak neme ne inne molyak thiyana manussayoth innawane wun katawahan inna eka thama lokuma warada
    wereyk wenna one nha habi samaya rag kawata kamk nha oya wage dewal walata kawada bun katawahan inne dura ahinsakayo tiak baya karala geniyanna athi wunge asahane niwaganna

    samahru upasankruthiya kiyala mewawth sudda karana widiya dakkama thama hina yanne :rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mokakdha ban Campus eke upa sanskrthiya. Oka campus ekata danne nathiva, Advance level exam eke subject ekak karala dannako. Ekatath marks dunnama problem finished.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මා නිදහස් අධ්‍යාපනය තුලින් උගත් අතර එහි වටිනාකමද සුළුවෙන් හෝ දනිමියයි සිතමි ,,,
    නවකවද සිදුවීමක් හේතුකොට ගෙන මුළු විශ්වවිද්‍යාල පද්දතිය විවේචනය කිරීම අනුවණකමක් යැයි සිතමි.විශ්ව විද්යාල සිසුන් සිදුකරන සමාජ වැඩදායි ක්‍රියා අගය නොකරන අතර ,සුළුපිරිසක් විසින් සිදුකරන මෝඩ වැඩ ඕනෑවටවත් වඩා ප්‍රසිධ්දියක් එක්කොට පෙන්වීම තරයේ හෙලා දකිමු ...!

    ස්යිටම්
    මාගේ තනි මතය වන්නේ රට තුල තිබිය යුතුය..
    නමුත් එය ප්‍රමිති කරණය වියයුතුය
    එනම් සියලු විභාග රජයේ විශ්වවිද්‍යාල තුල පැවැත්වීම (ඒවාට ගෙවිය යුතුය රජයට )
    රජයේ රෝහල් ඉගැනීම් කටයුතු සදහා ලබා දියයුතු අතර (ඒවාට ගෙවිය යුතුය රජයට )
    SLMC සදහා විභගය ලිවිය යුතුය.
    සුළු ලකුණු ප්‍රමාණයකට medi අහිමි වන සිසුන් සදහා ශිෂ්‍යත්ව ලබාදිය යුතුය.
    තෝරා ගැනීමේදී Z score ආධාර කරගතයුතුය.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඇයි අංකල්ට සයිටම් මතක් උනේ? අතේ 120ක් තියා 5ක් වත් තියෙනවද?:lol:
    Obath campus ekaka hitiya kenek vage penava. A mokadha, campus giya samahara aya hithava, SIYALLA DANA GATTHA KIYALA. NAMUTH EYA MULAVAKI. HODAMA UDHARANAYA OBA VEA.Mama gana dannavanam, oba oya vidiyata noliyanu atha.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මම මට කලින් සීනියර් බැජ් 3ක කට්ටිය අදුරනව ,පහල බැජ් දෙකක කට්ටිය අදුරනවා ..කොළඹ එවුන් තමන්ගේ බැජ් එකේ එවුන්වත් අදුරන්නේ නැහැ හරියට ...( හුදෙක් කැම්පස් ගිය එවුන් ගේ අවධානය සදහා පමණි )[/QUOTE]

    so do I ,I know most of the friends in my school both junior and senior ,but no body ragged me :)
    when I was in the campus I was ragged even then I hardly remember anybody other than my closest friends most of them are not even in the country :(
    the way I see it no body can force a friendship
    friends are ones you pick :)
     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,835
    2,672
    113
    Kadawatha, Sri Lanka

    Well Said :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,835
    2,672
    113
    Kadawatha, Sri Lanka
    මා නිදහස් අධ්‍යාපනය තුලින් උගත් අතර එහි වටිනාකමද සුළුවෙන් හෝ දනිමියයි සිතමි ,,,
    නවකවද සිදුවීමක් හේතුකොට ගෙන මුළු විශ්වවිද්‍යාල පද්දතිය විවේචනය කිරීම අනුවණකමක් යැයි සිතමි.විශ්ව විද්යාල සිසුන් සිදුකරන සමාජ වැඩදායි ක්‍රියා අගය නොකරන අතර ,සුළුපිරිසක් විසින් සිදුකරන මෝඩ වැඩ ඕනෑවටවත් වඩා ප්‍රසිධ්දියක් එක්කොට පෙන්වීම තරයේ හෙලා දකිමු ...!

    ස්යිටම්
    මාගේ තනි මතය වන්නේ රට තුල තිබිය යුතුය..
    නමුත් එය ප්‍රමිති කරණය වියයුතුය
    එනම් සියලු විභාග රජයේ විශ්වවිද්‍යාල තුල පැවැත්වීම (ඒවාට ගෙවිය යුතුය රජයට )
    රජයේ රෝහල් ඉගැනීම් කටයුතු සදහා ලබා දියයුතු අතර (ඒවාට ගෙවිය යුතුය රජයට )
    SLMC සදහා විභගය ලිවිය යුතුය.
    සුළු ලකුණු ප්‍රමාණයකට medi අහිමි වන සිසුන් සදහා ශිෂ්‍යත්ව ලබාදිය යුතුය.
    තෝරා ගැනීමේදී Z score ආධාර කරගතයුතුය.
    I agree :) mun hadanne standardization eka government ekata sathayak vath gewanne nathuwa kara ganna. Nevil hamba karala, government eken viyadam karanna :oo:
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ශාමින්ද පිරිස් ...

    ගිය එවුන් දනී නොගිය එවුන් නොදනී .....පිට රාමුවක ඉදලා බලනවට වඩා උපසංස්කෘතිය ඇතුලේ ගොඩක් ලොකු දෙයක් වෙනවා ....කැම්පස් ඇතුලේ වෙන හොද දේවල් එකක් වත් ඔය මාද්‍ය වලින් පෙන්නනේ නැහැ ...

    එතකොට බන් කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඇදුම් ගලවලා කැම්පස් ඇතුලේ වැල හැදුවත් සාමාන්‍ය ජනතාව කටවහගෙන ඉන්න ඕනද ??
    අර උද්ගෝෂණය කරනකොට කියන්නේ අපේ දරුවන්ගේ අද්යාපන අයිතිය සුරකින්න උද්ගොස්නය කරන්නේ කියල.. එතකොට බන් ඇතුලේ වෙන දේවල් ගැන මිනිස්සුන්ට කතාකරන්න අයිතියක් නැද්ද ?? එකනේ බන් දැන් උද්ගෝෂණ වල උඹලට කඳුළු ගෑස් වතුර ගැහුවට මිනිස්සුන්ට ගානක්වත් නැත්තේ..
    ඔහොම ලොකු සීන් එකෙන්ම හිටියොත් සාමාන්‍ය ජනතාවගෙන් උඹල ගුටිකන දවස වැඩි ඇතක නෙමෙයි.. :D
     
    Nihal44

    Member
    Dec 30, 2016
    9
    0
    0
    මම මට කලින් සීනියර් බැජ් 3ක කට්ටිය අදුරනව ,පහල බැජ් දෙකක කට්ටිය අදුරනවා ..කොළඹ එවුන් තමන්ගේ බැජ් එකේ එවුන්වත් අදුරන්නේ නැහැ හරියට ...( හුදෙක් කැම්පස් ගිය එවුන් ගේ අවධානය සදහා පමණි )

    Ubalata sinno aduragannda bn niruvath karanne. Aparade ocra mahansi venna one ne ne. Uba dannvda oya seen nisa ke denek degree eka dala yanvda Keyla. Ubalageth rag eken passse gati keyk theyida. Oyavage evvage venne campusht chater vela ynva, Nodakin. NDT IIT NHNE eketh ohoma de sidda venvalu. Mama nam keynne oya vage deval sidda vena campus eliye ina ayata danganna keynnna one. Ethkota lajjavata hari hadevi

    so do I ,I know most of the friends in my school both junior and senior ,but no body ragged me :)
    when I was in the campus I was ragged even then I hardly remember anybody other than my closest friends most of them are not even in the country :(
    the way I see it no body can force a friendship
    friends are ones you pick :)

    Unta ova nothere machan
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    මේ රැග් සීන් , පෙලපාලි සීන් නිසා ප්‍රයිවෙට් කාරයන්ට මාර තැනක් ඉන්ඩස්ට්‍ර එකේ එන්නේ. එල එල දිගටම මේවා කරපල්ලා
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මමත් මීට අවුරුදු බර ගානකට කලින් බැච් එකක් ලීඩ් කලා, යුනියන් කලා තදටම. රැග් කෑවා මාස ගානක්. රැග් කලා. ඒකෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. ආතල් ගත්තා. රැග් එක ඉවරවුන දවසේ බකට් එකෙන් පස්සේ කෙල්ලො එහෙම ඇඩුවා.

    බහුතරයක් ල0කාවේ කරන රැග් වලට මම කැමති නැහැ. ඒත් රැග් එක පිලිවෙලට කරන උනුත් ල0කාවේ ඉන්නවා. උන් ඒකට රැග් කියල කියන්නේ නෑ. වෙන නම් වලින් හදුන්වන්නේ.

    මේ වගේ පොන්න හැත්ත එකතුවෙලා කරන්නේ රැග් නෙමේ. කරන දෙයක් අහිසක දරුවන්ගේ ඉගනීම කඩා කප්පල් කරන්නේ නැතුව කරන්න ඔනේ.

    අන්තිමට රැග් එකෙන් කරන්නේ ජුනියර් batch තමන්ට ඔනේ විදියට හදා ගන්න එක. එහෙම කරන්නේ නැතුව කැම්පස් එක ඇතුලේ පාලනයට එරෙහිව අරගල කරන්න බෑ. බේතකටවත් එකෙක්වත් හොයා ගන්න බැරි වෙනවා

    මුන් ඔක්කොටම නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ. ඒට පස්සෙ නැවත ඉගෙන ගන්නත් ඉඩ දෙන්න ඔනේ. එහෙම නැත්නම් උන්ගේ අනාගතයත් අපරාදේ. ඕවා නොදැනුවත් කමට බොරු මොරාල් එකක් ඔලුවට අරගෙන කරන වැඩ, කවදා හරි වැඩිහිටියෝ උනාම ඔවායෙ හරය තේරෙනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mage akka kenek innawa eyata oya rag scene eka nisa thawama mentally awlak tiyenawa.. godak welawata kalpana karanawa thawama wayasa 30 ganak penalath rag scene ekata baya nisa eyata mentally awl una... thawama mehet gannawa
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    දැන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන ළමයින්ගෙන් සාතිශය බහුතරයක් කටපාඩම් දැනුමෙන් විභාගය සමත් වෙච්ච සමාජ අවබෝධය අඩු බ්‍රොයිලර් ක්‍රමයට හැදුනු පිරිසක්. ඒවගේ පිරිසකට මීට අවුරුදු ගණනකට කලින් ක්‍රියාත්මක කරපු ආකාරයේ තද රැග් එකක් දරාගන්න අමාරුයි. අමාරුවෙන් කොහොම හරි මේ අයව රැග් කළත් රැග් එකෙන් බලාපොරොත්තු වෙන ආකාරයේ ප්‍රතිඵල ලබාගන්න බැරි බව මෑත කාලෙදි ප්‍රත්‍යක්ෂ වුනු කරුණක්.

    එක එක අවලම් ගෑනුන්ට ජාතක වෙච්ච කාලකන්ණිට රැග් කරන්න නෙමෙයි නෙ ළමයි කැම්පස් එවන්නෙ?
    ඇයි අළුතෙන් එන ළමයින්ට කන්න බොන්න දුන්නෙ උඹේ අප්පාද?
    උබට මානසික ලෙඩක් තිබ්බා නම් ඒකට බෙහෙත් ගනින්
    බෙහෙත් ගන්න බැරි නම් එල්ලිලා මැරියන්
    අහිංසක ළමයින්ව රැග් කරන කාලකන්නින්ට හෙණ ගහන්න ඕන
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඕවා නොදැනුවත් කමට බොරු මොරාල් එකක් ඔලුවට අරගෙන කරන වැඩ, කවදා හරි වැඩිහිටියෝ උනාම ඔවායෙ හරය තේරෙනවා

    giphy.gif