මටත් කලින් හිතුනෙ මූ හෙන පඩයෙක් කියල.
ඒත් 6.40 ඉදල විනාඩි 4ක් අහල බලන්න, මේ කොල්ලගෙ කතාව.
https://youtu.be/cYVO9z3N5ik
ඉස්සෙල්ලම කියන්න ඕනෙ කැම්පස් යන්නෙ සිරාවට රටේ ඉන්න හොද ඔලු ගෙඩි වලින් කොටසක්.
ඒ වගේම පේර කැම්පස් කියන්නෙ මන් මාරම ආස කරන වගේම ගරු කරන තැනක්.
ඒත් රැග් නෑ කියල දෙයක් නෑ කියන අයට බලන්නයි මේක දාන්නෙ.
මේ එකක් විතරයි, මම පෞද්ගලිකවම දන්න සිද්දින් තව ගොඩක් තියෙනව.
මොකද මගෙ යාලුවො ගොඩක් ඉන්න නිසා.
හොදටම පැහැදිලි දෙයක් තමයි මේ වගේ දේවල් කරන්න පෙලබෙන්නෙ arts කරන ශිෂයො.
ගොඩක් එව්න් ඉස්කෝලෙදි ගමේදි මෙලෝ දේකට සම්බන්ධ නැති අපතයො වගේ හිටපු එව්න්.
කොහොම උනත් මම දකින්නෙ සියදිවි නසාගැනීමෙන් මේව්ට සම්බන්ද එව්න්ට මොකුත් වෙන්නෙවත්, ඔය සිස්ටම් එක වෙනස් වෙන්නෙවත් නෑ.
එක්කො එකෙක්වහරි මරාගෙන මැරෙන්න ඕනෙ.
නැත්තන් ෆුල් බැච් එකම එකතු වෙලා, බැච් එකේ එව්න් රකින්න ඕනෙ (ගැහුවොත් ගැහුවා).
නැත්තන් එලියෙන් හරි ගුටි පූජාවක් දෙන්න ඕනෙ.

Last edited: