පේරා / රුහුණ help එකක් ඕන...

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    පේරා / රුහුණ help එකක් ඕන...

    මම මේ පාර තමයි a/l කරේ. ආපු results engineering යන්න ඇති. ඒත් පේරාදෙණියට යන්න මදි වෙයි වගේ, sure නෑ. රුහුණ නම් පුලුවන්, මන් හිතාගෙන ඉන්නෙ mechanical කරන්න, mechanical කරොත් ඒකෙත් ඇතුලෙන් තවත් කොටස් වලට බෙදෙනව නේද, මොරටුවෙ නම් aeronautical , mechatronics වගේ ඒවට බෙදනව කියලා අහල තියනව, පේරාදෙණියෙයි රුහුනෙයි බෙදන්නෙ මොනවටද කියලා දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.....

    මගේ sir කෙනෙක් කිව්ව මෙහෙ කැම්පස් යන්නෙ නැතුව chinese campus එක්කට scholarship එකක් apply කරන්න කියල, එහෙම කරොත් හොඳයි ද...... වියදම් එහෙම කොහොම වෙයි ද........... දන්න කට්ටිය පොඩි help එකක් දෙන්න........:):):):rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රුහුනේ වෙබ් සයිට් එකේ බලන්න එකේ ඩිපාට්මන්ට් බෙදෙන හැටියි එවායේ ඇතුලෙන් බෙදෙන හැටියි pdf ෆයිල් එකක තිබ්බා,සියලු විස්තර ඇතුලත්ව.
    ලන්කාවේ ඒවා කරන එකනම් ලේසී කියලා මට හිතෙන්නේ ඔය නොදන්න්න ඒවා කරනවාට වඩා
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Lankawe weda karanna hithan innawa nam..china yanna epa..eeta hapan china reputed uni ehekata yanna nathnam..ausi 4 year degree ekak karanna..uk ewa nam ganan wedi...mechanical hondai..eth lankan campus wala aluth technology eka thiyanawada danne nah....lankawe job karanna hithan innawa nam..lankan campus eken ganna...govt job yaddi kohomath gottan allanne ewata..eth prvt sector eken godak foreign degrees walata thana denawa..engineering karanawa nam Washington accord thiyana uni ehekin karanna..charterd eka ganna lesi..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene

    ubata ruhuna set wenawanm palayan
    ruhune department 3i thiyenne

    1. civil and environmental engineering
    2. electrical and information engineering
    3. mechanical and manufacturing engineering
    me depart ment walata bedanne 1st yr eke semester 2ke exam wala lakunu anuwa

    rhunath dn hoda thenaka thiyenawa perai moratuwai ekka baladdi
    pere gena nm wediya danne ne kolla
    one deyak ahapn
    7.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පේරා / රුහුණ help එකක්... 01-30-2017 09:31 PM tho ruhuna awit giye nati pakawal wedak na.. ahapu deta uttara dipan ponnaya

    සිත නිවන කතා,
    මිනිහෙක්නම් නම දාල රෙප් කපපන් ගොනෝ,
    කුනුහරප කියන්නේ නැතුව අදහසක් කියාගන්න බැරි එකෙක්
    රෙප් 1ක්ද කොහෙද තියෙන්නේත්:lol::lol::lol:
    ඕන් අයින් කරා

    උත්තරේ ලේසියෙන්ම හොයාගන්න විදියක් දැම්මේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පේරා නං mechanical engineering කියල එකක් තියෙන්නෙ ආය බෙදිල්ලක් නං නෑ මම දන්න විදිහට. production engineering කියල ඒ ලඟින් යන එකක් නං තියෙනව කියලයි ආරංචිය :oo:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    රුහුනේ වෙබ් සයිට් එකේ බලන්න එකේ ඩිපාට්මන්ට් බෙදෙන හැටියි එවායේ ඇතුලෙන් බෙදෙන හැටියි pdf ෆයිල් එකක තිබ්බා,සියලු විස්තර ඇතුලත්ව.
    ලන්කාවේ ඒවා කරන එකනම් ලේසී කියලා මට හිතෙන්නේ ඔය නොදන්න්න ඒවා කරනවාට වඩා

    tnx mcn
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Lankawe weda karanna hithan innawa nam..china yanna epa..eeta hapan china reputed uni ehekata yanna nathnam..ausi 4 year degree ekak karanna..uk ewa nam ganan wedi...mechanical hondai..eth lankan campus wala aluth technology eka thiyanawada danne nah....lankawe job karanna hithan innawa nam..lankan campus eken ganna...govt job yaddi kohomath gottan allanne ewata..eth prvt sector eken godak foreign degrees walata thana denawa..engineering karanawa nam Washington accord thiyana uni ehekin karanna..charterd eka ganna lesi..

    tnx mcn washington accord nm ruhuneth thiyanawalu neda
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    පේරා නං mechanical engineering කියල එකක් තියෙන්නෙ ආය බෙදිල්ලක් නං නෑ මම දන්න විදිහට. production engineering කියල ඒ ලඟින් යන එකක් නං තියෙනව කියලයි ආරංචිය :oo:

    හා හා මචo
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    පේරා / රුහුණ help එකක්... 01-30-2017 09:31 PM tho ruhuna awit giye nati pakawal wedak na.. ahapu deta uttara dipan ponnaya

    සිත නිවන කතා,
    මිනිහෙක්නම් නම දාල රෙප් කපපන් ගොනෝ,
    කුනුහරප කියන්නේ නැතුව අදහසක් කියාගන්න බැරි එකෙක්
    රෙප් 1ක්ද කොහෙද තියෙන්නේත්:lol::lol::lol:
    ඕන් අයින් කරා

    උත්තරේ ලේසියෙන්ම හොයාගන්න විදියක් දැම්මේ

    හරි හරි බන් web එකේ බලන්නම්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    පේරා නං mechanical engineering කියල එකක් තියෙන්නෙ ආය බෙදිල්ලක් නං නෑ මම දන්න විදිහට. production engineering කියල ඒ ලඟින් යන එකක් නං තියෙනව කියලයි ආරංචිය :oo:
    :yes::yes::yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    පේරා / රුහුණ help එකක්... 01-30-2017 09:31 PM tho ruhuna awit giye nati pakawal wedak na.. ahapu deta uttara dipan ponnaya

    සිත නිවන කතා,
    මිනිහෙක්නම් නම දාල රෙප් කපපන් ගොනෝ,
    කුනුහරප කියන්නේ නැතුව අදහසක් කියාගන්න බැරි එකෙක්
    රෙප් 1ක්ද කොහෙද තියෙන්නේත්:lol::lol::lol:
    ඕන් අයින් කරා

    උත්තරේ ලේසියෙන්ම හොයාගන්න විදියක් දැම්මේ
    kawda bn me redichcha eka hengi hengi repkapana
    mageth kapala
    පේරා / රුහුණ help එකක්...
    01-30-2017 09:37 PM රුහුණ හොදයි පුක සුදු නම්.
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: EvilEye

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    දැන් ජ'පුරත් තියෙනවා නේද engineering. එකත් try කරල බලන්න..

    ජ'පුර යන්න පුලුවන් බන් ඒත් ජ'පුරට IESL එකේ පිලිගැනීම නෑ කියනව නේද.......... කවුරු හරි ජ'පුර ගැන දන්න කෙනෙක් ඒක ගැනත් ටිකක් විස්තර කියන්නකෝ..............:rolleyes::rolleyes: