පේරා / රුහුණ help එකක් ඕන...
මම මේ පාර තමයි a/l කරේ. ආපු results engineering යන්න ඇති. ඒත් පේරාදෙණියට යන්න මදි වෙයි වගේ, sure නෑ. රුහුණ නම් පුලුවන්, මන් හිතාගෙන ඉන්නෙ mechanical කරන්න, mechanical කරොත් ඒකෙත් ඇතුලෙන් තවත් කොටස් වලට බෙදෙනව නේද, මොරටුවෙ නම් aeronautical , mechatronics වගේ ඒවට බෙදනව කියලා අහල තියනව, පේරාදෙණියෙයි රුහුනෙයි බෙදන්නෙ මොනවටද කියලා දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.....
මගේ sir කෙනෙක් කිව්ව මෙහෙ කැම්පස් යන්නෙ නැතුව chinese campus එක්කට scholarship එකක් apply කරන්න කියල, එහෙම කරොත් හොඳයි ද...... වියදම් එහෙම කොහොම වෙයි ද........... දන්න කට්ටිය පොඩි help එකක් දෙන්න........