පේ‍්‍රතිය ශරීර ගතව සිටි දියණිය

topkollek

Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ සරම අස්සෙ හොල්මනක් ඉන්නව කියල හිතෙනව බන්. මොකක්ද මේකට කරන්න පුලුවන්:baffled:

    Yati Hitha.----For example----Durvala Hithak[weak Mind] ekak thiyena kenekuta, MEA THREAD EKATH ATHI, PERETHAYEK AGATA AVA KIYANNA. -------YATI HITHE MULA VEEM.

    :yes:ඔව් ඔව් යටි හිත වෙන්න ඕනෙ
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මන් ඕවා විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි ඒ උනත් දැන් නම් හිතෙනවා ඇත්තක් ඇති කියල...අපේ ගෙදර කෑම මොන තරම් රසර ඉව්ව ත් මෙලෝ රහක් නෑ වතුර් වගේ...සමහර විට රෑ එක එක ඒවා පෙරලෙනවා ඇහෙනව මන් නිතරම අම්මා එක්ක රන්ඩු...මන් කමති නෑ තොවිල් කරන්න ඒවා බොරු දේවල්...බෞද්ද විදියෙන් කරන්න පුලුවන් දේවල් මොනවද?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    ආටානාටිය සූත්‍රයට අනුවනම් හරියට පන්සිල් සමාදන් වෙලා යක්ශ සේනාධිපතියන්ට කන්නලව් කරපුහාම හරි.

    ඇත්තටම යක්ශ දෝශයක් තියනවනම් එතකොට යක්ශ සේනාධිපතියන් ඇවිත් අර කරදර කරන යකාව අල්ලගෙන යනව.

    “ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුඝණ්ඩුය, නිඝණ්ඩුය”
    “පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය. සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තියය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය”
    “ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීඝය (යන යක්ෂ සෙනාධිපතීහුද) තවද, මොවුන් හා එක්වූ සෙරිස්සක නම් යක්ෂයෙක්ද, ඇත්තේය.”
    මේ යක්ෂ තෙම අල්වාගන්නේය. මේ යක්ෂ තෙම ආවෙශ වන්නේය. මේ යක්ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම විශෙෂයෙන් පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්ෂ තෙම අත්නොහරින්නේයයි කියා ප්‍රධාන යක්ෂවූ යක්ෂ සේනාපතිවූ මහා සේනාපතිවූ මේ යක්ෂයන්ට මෙපරිද්දෙන් දැන් විය යුත්තේය, ඝොෂා කොට කිය යුත්තේය, ශබ්ද නගා කියයුත්තේය. මුරගා කිය යුත්තේය.
    නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂූන්ගේද භික්ෂුනීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද, (යක්ෂොපද්‍රවවලින්) නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිසද පවත්නේය.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:ඔව් ඔව් යටි හිත වෙන්න ඕනෙ

    typical physicalist worldview :lol:

    physicalism is the ontological thesis that "everything is physical", that there is "nothing over and above" the physical,[1] or that everything supervenes on the physical.[2] Physicalism is a form of ontological monism—a "one substance" view of the nature of reality as opposed to a "two-substance" (dualism) or "many-substance" (pluralism) view.

    Physicalism is closely related to materialism. Physicalism grew out of materialism with the success of the physical sciences in explaining observed phenomena.
     
    it's time to think about non-observed phenomena too..:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය වගේම මම දන්න කැම්පස් ලමයෙක්ට ඔහොම කේස් එකක් ආවා
    වටේ පිටේ එවුන් ගෙදර එවුන්ට කියලා ගෙදර එවුන් බලි තොවිල් කරන්න පන්සල් කෝවිල් දේවාල ගානෙ අරන් යන්නම හැදුවෙ . කෙල්ලගෙ අයියා ගෙදර එවුන්ටත් තග දාල හොස්පිටල් අරන් ගියා. කරාපිටියෙ සති 2ක්ද කොහෙද නතරකරගෙන බෙහෙත් කරා
    දැන් යස අගේට ඉන්නවා

    ඔය ගොඩක් මේ වගේ කතා ලියන එවුන් හිතේ තියන මනස්ගාත ලියන්නෙ
    එක්කො වීව්ස් ගන්න නැත්නම් ලයික් ගන්න නැත්නම් ඇඩ් දාල සල්ලි හොයන්නවගේ අරමුණක් ඇතුව

    ඔය බුද්ධාගමත් සම්බන්ධ කරලා ලියනවා හේතුව තමයි එතකොට ගොඩක් එවුන් ඕකට විරුද්ධව කතා කරන්නෙ නැති නිසා. ලංකාවෙ එවුන්ගේ තියන අසීමිත ශ්‍රද්ධාව නිසා බුද්ධාගම පටලපු ගමන් ඕන එකක් ඇස්දෙක පියාගෙන විස්වාස කරනවා
    මාත් ඔහොම කතා දෙකතුනක් ලියලා තියනවා. ඒවයෙන් එකක් මාරම ප්‍රසිද්ධ වෙලා තියනවා ඒ කතාව එලකිරියෙම හොල්මන් කතාද මොකද්ද ත්‍රෙඩ් එකකත් දාල තියනවා. ඒකෙ කමෙන්ට් දැක්කම කට්ටියගෙ අදහස් දැක්කම ලියපු මට ඇඩෙන්න වගේ එනවා
    ෆේස්බුක් එකෙත් හොල්මන් කතා පේජ් එකක ඒ කතාව දාගෙන තියනවා. සමහර එවුන් ඒකට තව අතින් දාලත් ශෙයා කරලා තියනවා දැකලා තියනවා

    මම කියන්නෙ බොරු නම් උඹලා ඕනම බොරු කතාවක් හදලා කොහේ හරි දාල බලපනන් ඒක ශෙයා වෙන්න ගත්තම මිනිස්සු ඇත්ත කියලා කමෙන්ට් කරලා තියනවා දැක්කම සමහර එවුන් ඒව වෙනස් කරලා අතින් දාල ශෙයා කරලා තියනවා දැක්කම එන ගැගීම කියලා වැඩක් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔය වගේම මම දන්න කැම්පස් ලමයෙක්ට ඔහොම කේස් එකක් ආවා
    වටේ පිටේ එවුන් ගෙදර එවුන්ට කියලා ගෙදර එවුන් බලි තොවිල් කරන්න පන්සල් කෝවිල් දේවාල ගානෙ අරන් යන්නම හැදුවෙ . කෙල්ලගෙ අයියා ගෙදර එවුන්ටත් තග දාල හොස්පිටල් අරන් ගියා. කරාපිටියෙ සති 2ක්ද කොහෙද නතරකරගෙන බෙහෙත් කරා
    දැන් යස අගේට ඉන්නවා

    :yes::yes:

    ඔව් මචං.. ඒක ඇත්ත. අපේ මිනිස්සු හෙම්බිරිස්සාවක් හැදුනත් ඒකට හේතුව විදිහට ගන්නෙ පෙරේතයො, භූතයොනෙ.

    මම මේක දැම්මෙ මේ වගේ තැන් වලට බලි තොවිල් වලට මිනිස්සු යොමු කරවන්න නෙමේ. මේ වගේ අද්භූත දේවලුත් මේ ලෝකෙ තියනව කියල පෙන්නන්න.

    දැන් මිනිස්සු හුඟක් භෞතිකවාදී වෙලානෙ.
     
    මානසික රෝග තියෙනව තමා. ඒකෙන් කියවෙන්නෑ අමනුස්ස බලපෑම් නෑ කියල. මුලින් කරල බලන්න ඕනෙ මනෝ වෛද්‍ය ප්‍රතිකාර තමා. ඒත් තොවිල් කරන එක නැති කරලම දාන්න ඕනෙ නෑ. අනික තොවිල් වුනත් හැදිල තියෙන්නෙ මානසික රෝගයක් නං ඒත් හරියන්න, අමනුස්ස බලපෑමක් නං ඒත් හරියන්න.

    කවුරු හරි කියනවනං තොයිල වලට වඩා මනෝ වෛද්‍ය ප්‍රතිකාර මාර ආරක්ශිතයි, තොවිල කරල මිනිස්සු මරාගන්න වෙන්නෙ කියල පොඩ්ඩක් ටෙක්සාස් වල satanic cult panic එකේදි කොහොමද මනෝ වෛද්‍ය විද්‍යාත්මකව ගමක්ම භය ගැන්නුවෙ සහ කිහිප දෙනෙක්ට සියදිවි නසාගන්න තැනට වැඩ සිද්ද කලේ කියල හොයල බලන්න.
    තව මානසික රෝග වලට කියල බෙහෙත් බීලහොඳට හිටපු මිනිස්සු මිනී මරුවො වුන අවස්ථා ගැනත් හොයල බලන්න.

    ප්‍රතිකාර ක්‍රම ගොඩක් තියෙනව. කැමති එක තෝරගන්න එක තමන්ගෙ නිදහස. කියන තරං යකා කලුත් නෑ සුදුත් නෑ
     
    ඉතින් ඇයි බන් එහෙම බොරු කතා ලියන්නෙ උබ? :eek:

    අනික උබ ලිව්ව කතාව බොරු නිසා මේ ලෝකෙ අමනුශ්‍ය බලවේග නෑ කියල බැහැර කරන්න පුලුවන්ද?
    :rolleyes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මානසික රෝග තියෙනව තමා. ඒකෙන් කියවෙන්නෑ අමනුස්ස බලපෑම් නෑ කියල. මුලින් කරල බලන්න ඕනෙ මනෝ වෛද්‍ය ප්‍රතිකාර තමා. ඒත් තොවිල් කරන එක නැති කරලම දාන්න ඕනෙ නෑ. අනික තොවිල් වුනත් හැදිල තියෙන්නෙ මානසික රෝගයක් නං ඒත් හරියන්න, අමනුස්ස බලපෑමක් නං ඒත් හරියන්න.

    කවුරු හරි කියනවනං තොයිල වලට වඩා මනෝ වෛද්‍ය ප්‍රතිකාර මාර ආරක්ශිතයි, තොවිල කරල මිනිස්සු මරාගන්න වෙන්නෙ කියල පොඩ්ඩක් ටෙක්සාස් වල satanic cult panic එකේදි කොහොමද මනෝ වෛද්‍ය විද්‍යාත්මකව ගමක්ම භය ගැන්නුවෙ සහ කිහිප දෙනෙක්ට සියදිවි නසාගන්න තැනට වැඩ සිද්ද කලේ කියල හොයල බලන්න.
    තව මානසික රෝග වලට කියල බෙහෙත් බීලහොඳට හිටපු මිනිස්සු මිනී මරුවො වුන අවස්ථා ගැනත් හොයල බලන්න.

    ප්‍රතිකාර ක්‍රම ගොඩක් තියෙනව. කැමති එක තෝරගන්න එක තමන්ගෙ නිදහස:eek:. කියන තරං යකා කලුත් නෑ සුදුත් නෑ

    :D:cool:
    when it comes to a illnesses and medical emergencies western medicine should be the first solution. other options could be explored afterward

    :love: