පේ‍්‍රමදාස දේව ආත්මයක ඉපදිලාලු....

inspiron

Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    ගෑස් ගණන් ගිය එක අමතක කරන්න ගහපු ගැටයක් වෙන්න බැරිද
    978.gif
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. මොනවා උනත් මෙයාගෙන් ඉගෙන ගන්න අය එහෙම ඉන්නවානම් පවු නේද?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕක ඇත්ත සිද්දියක්.....
    මටත් ෂොට් එක දාගත්තම දන්නා කියන කුරියා ගහපු උන් දෙයියෝ වගේ ජීවමාන වෙනවා... :yes:

    :lol:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umbala api danne na 'Chuthi sitha' gena. Chuthi sitha anuwa thamai next birth eka decide wenne.

    Yamkisi kenek loku pawak kala nan me sansare kawada hari pala denawa.

    Hebei samahara boothayo innawa boru kiyanawa patta widiyata. Kawru hari boru kiyana boothayek me manussayata mewa kiyanawada danne na.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Umbala api danne na 'Chuthi sitha' gena. Chuthi sitha anuwa thamai next birth eka decide wenne.

    Yamkisi kenek loku pawak kala nan me sansare kawada hari pala denawa.

    Hebei samahara boothayo innawa boru kiyanawa patta widiyata. Kawru hari boru kiyana boothayek me manussayata mewa kiyanawada danne na.

    :lol: :lol:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මුං වගේ උන් උගන්වන උන්නේ විශ්වවිද්‍යාල වලින් පිට වෙන්නේ
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ohoma dammoth thama bn u eka rain hit wenne
    balapanko uwa promot una hati


    මෙරට සිටින ප්‍රකට සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වන ඔහු විවිධ සමාජ සහ ජනමාධ්‍යයන් ඔස්සේ සමාජ විද්‍යාත්මක දැනුම පොදු ජන සමාජයට රැගෙන යාමට පුරෝගාමීව කටයුතු කරන සමාජ විද්‍යාව, මානව විද්‍යාව සහ අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රන්ථ 25 ක් පමණ සම්පාදනය කොට ඇති විද්වතෙකි. සමාජ විද්‍යාව හදාරන සියළුම විද්‍යාර්ථීන්ට ඔහුගේ මෙම පුරෝගාමී දායකත්වය පහසුවෙන් අමතක කරලිය හැක්කක් නොවේ.