පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
මචන් සම්පත් එකේ හැත්ත අපට නොකියාම ගානක් කපාගන්නව අපි බඩු වලට ගෙවන හැම වෙලවකම..:sorry: :sorry: HNB ඩෙබිට් කාඩ් එකෙන් එහෙම කපාගන් නැද්ද? එහෙම නැත්තම් අපට ගන්න හොදම ඩෙබිට් කාඩ් එක දෙන්නේ මොන bank එකෙන්ද? :( :( commercial / HNB ?
 

SickHead

Member
Aug 26, 2011
597
39
0
ඕනම බැංකුවක ක්‍රෙඩිට් කාර්ඩ් වලින් මේක කරන්න පුළුවන් නෙ බන්! ඩෙබිට් කාර්ඩ් වලට ඕකට වෙනම ගාස්තුවක් ගන්නව නෙ? ක්‍රෙඩිට් කාර්ඩ් වලට නම් කොච්චර විත්ඩ්‍රෝ කළත් මාසෙටම රු.150යි අය වෙන්නෙ!
 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    txx machanz,,,,
    samahara panditha balloo tikak innawa...poddak wadiyen ahuwama un hithanne me elkiri eke payapal,ebay gana danne una witharamai kiyala....un danne naa hariyata kathaa karannawath...anyway tx kolla...rep added...
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    මචන්ලා Malaysia විදිහට PayPal account එකක් හදලා ඒකෙන් ලංකාවට සල්ලි ගෙන්න ගත්ත කවුරුහරි ඉන්නවද ?
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    PayPal account හදනකොට PayPal account එකේ last name එකයි, Debit Card එකේ last name සමාන වෙන්න ඕනෙද ?