adooo elakirii :X
madushannn Member Jan 22, 2011 444 48 0 ලොවෙත් නෑ Sep 13, 2011 #82 මචන් සම්පත් එකේ හැත්ත අපට නොකියාම ගානක් කපාගන්නව අපි බඩු වලට ගෙවන හැම වෙලවකම.. HNB ඩෙබිට් කාඩ් එකෙන් එහෙම කපාගන් නැද්ද? එහෙම නැත්තම් අපට ගන්න හොදම ඩෙබිට් කාඩ් එක දෙන්නේ මොන bank එකෙන්ද? commercial / HNB ?
මචන් සම්පත් එකේ හැත්ත අපට නොකියාම ගානක් කපාගන්නව අපි බඩු වලට ගෙවන හැම වෙලවකම.. HNB ඩෙබිට් කාඩ් එකෙන් එහෙම කපාගන් නැද්ද? එහෙම නැත්තම් අපට ගන්න හොදම ඩෙබිට් කාඩ් එක දෙන්නේ මොන bank එකෙන්ද? commercial / HNB ?
SickHead Member Aug 26, 2011 597 39 0 Sep 13, 2011 #83 ඕනම බැංකුවක ක්‍රෙඩිට් කාර්ඩ් වලින් මේක කරන්න පුළුවන් නෙ බන්! ඩෙබිට් කාර්ඩ් වලට ඕකට වෙනම ගාස්තුවක් ගන්නව නෙ? ක්‍රෙඩිට් කාර්ඩ් වලට නම් කොච්චර විත්ඩ්‍රෝ කළත් මාසෙටම රු.150යි අය වෙන්නෙ!
ඕනම බැංකුවක ක්‍රෙඩිට් කාර්ඩ් වලින් මේක කරන්න පුළුවන් නෙ බන්! ඩෙබිට් කාර්ඩ් වලට ඕකට වෙනම ගාස්තුවක් ගන්නව නෙ? ක්‍රෙඩිට් කාර්ඩ් වලට නම් කොච්චර විත්ඩ්‍රෝ කළත් මාසෙටම රු.150යි අය වෙන්නෙ!
eSupun Member Jan 13, 2008 203 2 0 Inside my Quad Core Xeon server Sep 13, 2011 #84 Mage account eka Malaysian neme. Address ekath wena country ekakata thiyenne. Ada mama eka link kara mage card ekata. Awlak weida ban?
Mage account eka Malaysian neme. Address ekath wena country ekakata thiyenne. Ada mama eka link kara mage card ekata. Awlak weida ban?
maheshpuk Member May 4, 2009 582 40 0 Sep 22, 2011 #87 machang HNB card eka ape name ekatama tiyenna onada?
azarox Well-known member Nov 23, 2010 5,184 557 113 Colombo Sep 22, 2011 #88 txx machanz,,,, samahara panditha balloo tikak innawa...poddak wadiyen ahuwama un hithanne me elkiri eke payapal,ebay gana danne una witharamai kiyala....un danne naa hariyata kathaa karannawath...anyway tx kolla...rep added...
txx machanz,,,, samahara panditha balloo tikak innawa...poddak wadiyen ahuwama un hithanne me elkiri eke payapal,ebay gana danne una witharamai kiyala....un danne naa hariyata kathaa karannawath...anyway tx kolla...rep added...
NJK4EVER Well-known member Apr 14, 2009 1,518 130 63 Colombo Sep 22, 2011 #89 machan someone check this thread plzzzz http://www.elakiri.com/forum/showthread.php?p=10992890#post10992890
machan someone check this thread plzzzz http://www.elakiri.com/forum/showthread.php?p=10992890#post10992890
NJK4EVER Well-known member Apr 14, 2009 1,518 130 63 Colombo Sep 22, 2011 #90 machan someone check this thread plzzzz http://www.elakiri.com/forum/showthread.php?p=10992890#post10992890
machan someone check this thread plzzzz http://www.elakiri.com/forum/showthread.php?p=10992890#post10992890
Chamal Chamikara Member Nov 2, 2009 709 29 0 එහේ. Sep 29, 2011 #91 මචන්ලා Malaysia විදිහට PayPal account එකක් හදලා ඒකෙන් ලංකාවට සල්ලි ගෙන්න ගත්ත කවුරුහරි ඉන්නවද ?
wmsaneera Member Nov 21, 2009 503 94 0 Sep 30, 2011 #92 PayPal account හදනකොට PayPal account එකේ last name එකයි, Debit Card එකේ last name සමාන වෙන්න ඕනෙද ?
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Sep 30, 2011 #93 එළ එළ.. විස්තරයට ස්තුතී!
J jhbandara Member Sep 20, 2008 1 0 0 Sep 30, 2011 #96 api ta salli danna bari da pay pal ekata oya widiyata
dumindu89 Member Oct 15, 2011 65 4 0 Oct 15, 2011 #97 Mewa karala ape Paypal account suspend/ban karaida?
coolkasun Well-known member Sep 1, 2008 21,254 2,452 113 37 Nov 17, 2011 #98 dumindu89 said: Mewa karala ape Paypal account suspend/ban karaida? Click to expand...