පොකුණක් හදන්න////
මම ගෙදර පොඩි පොකුණක් හදන්න හිතගෙන ඉන්නවා... පොඩි water fall එකක් එක්ක මෙක හිතුනෙ TV ප්රොග්රමෙ එකක් දැකල..
ගෙදරින් ලෙසටම බර බරෙ....
ඔක ජරා වෙනවා...
මම අස් කරන්නෙ නැති වෙයි..
ගෙම්බො බොවෙනවා.... උන් ව කන්න නයි එනවා....
කවුර් හරි මෙක ගැන දන්න එකෙක් පොඩි advice එකක් දෙනවද... විශෙශයෙන්ම ගෙම්බො case එකට
මෙ වගෙ project එකක් කරන්න ගිහින් කෙළව ගත්ත experience තියනවනම් දාපල්ලා.... ලොකු උදව්වක්....