පොට්ටු අම්මාන් ජීවතුන් අතර?
වන්නි මෙහෙයුමේදී මරුමුවට පත් වූ බවට ප්රචාරය වූ කොටි බුද්ධි ප්රධානියා වූ ශිව ශංකර් පොට්ටුඅම්මාන් තමිල්නාඩුවේ සැඟවී සිටින බව අනාවරණය වී ඇත.
මොහු "කුරුටි" යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව හෙළි වී තිබේ. පොට්ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්ෂක හමුදාවට හැකි වී නැත.
පොට්ටු අම්මාන් පිළිබඳව තොරතුරු මතු වූයේ වන්නි මෙහෙයුමට වසර 7 ක් සපිරෙන අවස්ථාවේදීයි. පොට්ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්ෂියක් ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකිවී නැත.
source http://www.divaina.com/2016/03/16/news16.html