පොටි ගානවා නම්
පොටි ගානවා නම් අලුතෙන් හදන ගෙදරක මොනවද සැලකිය යුතු කරුණු?
දන්නා කට්ටිය පොඩ්ඩක් කියනවද?
පොටි ගානවා නම් අලුතෙන් හදන ගෙදරක මොනවද සැලකිය යුතු කරුණු?
දන්නා කට්ටිය පොඩ්ඩක් කියනවද?
SF kiyana brand eka ganin. Tikal ganna habai.
Chemifix kiyana gum ekak thiyenawa eka putty walata kalawam karala wade karapan
Dalambata putty adinna epa sarthaka naha vade
Thava wisthara onanam pm karapan
පොටි ගාන්නෙ නෑ පොටි අදිනවා
හොද පොටි වර්ගයක් ගන්න, බාස්කට් වල හදලාම එන එකට වඩා කොට්ට විදියට එන එක අරගෙන හදලා අදින එක ලාබයි
දෙපාරක් පොටි ඇදලා කපලා ෆිලර් ගාන්න ඕන, පේන්ට් එක නම් පහු වෙලා කරන්න පුලුවන්
වැඩේ කොලිටියට කරන කෙනෙක් අල්ලගන්න



SF kiyana brand eka ganin. Tikal ganna habai.
Chemifix kiyana gum ekak thiyenawa eka putty walata kalawam karala wade karapan
Dalambata putty adinna epa sarthaka naha vade
Thava wisthara onanam pm karapan
මටත් තියානවා මේ ආශ්රිත ප්රශ්නයක්
අපේ ගෙදර බාත් රූම් එක අලුතින් හැදුවා (පරණ ගෙදර තිබ්බ බත් රූම් එක කඩලා ප්ලාස්ටර් ගලෝලා , ටයිල් මාරු කරලා..
මේ වෙලාවේ පාස්ටර් / කපරාරු ගලෝල අලුතින් ගැහුවා. එක බිත්තියක දෙපැත්තම කපරාරු අලුතින් ගහල, ඇතුල් පැත්ත (බාත් රූම්) ටයිල් අලුතින් දැම්ම (16 X 16 ) අනිත් පැත්තේ කපරරුවට උඩින් පොටි ඇදලා, ඊට උඩින් ෆිලර් ගහල , ඊට උඩින් රබර් paint ගෑවා. මේ බිත්තියෙන් වතුර බට යන්නේ නෑ
දැන් අවුරුදු 3-4ක් ඇති
දැන් අර පොටි ලේයර් එක ඉදිමිලා. ඇගිල්ල තියල තද කලාම පොටි ටික පව්ඩර් වගේ හැලෙනවා
නිකන් දිරල වගේ..
මේකට මොකද කරන්න ඕන
මට හිතෙන විදිහට නම් මේක වෙන්නේ පොටි වලට විතරය්. හුණු ගාල කාපුවම මෙහෙම වෙන්නේ නෑ
පැහැදිලි කරන්න පුළුවන් ද ?
සීලින් ශීට් (ඇස්බැස්ටෝස්) සීලිමක මූට්ටු වහන්නෙ කොහොමද මචං...
පොටි වලින් වහන්න පුළුවන් නේද ස්ලැබ් එකක් වගේ ෆිනිශින් එකක් එන විදියට...?
පරණ ප්ලාස්ටර් එක කඩපු වෙලාවෙ බිත්තිය වෝටර්පෘෆ් කරන්න තිබ්බෙ. අළුතින් ප්ලාස්ටර් කරන්න කලින්.. එතකොට හරි....
හාර්ඩ්වෙයාර් වල තියෙනවා බැන්ඩේජ් වගේ ටේප් වර්ගයක්. ( මට නම මතක නෑ. කඩේට විස්තරේ කිවුවම දෙයි. පොඩි ගානක් වෙන්නේ ) ඒකක් අරන් ඇවිත් මුලින්ම මූට්ටු උඩින් අලවන්න ඕන. ඊට පස්සේ ඒක උඩින් පොටි පාර හොදට අදින්න. වේලුනට පස්සේ හොදට කපලා පිලර් පාරක් දෙකක් ගාන්න. මූට්ටු වැහෙනවා.. පුලුවන්නම් ඇක්වා හරි වැප් හරි පේන්ට් එක අර මූට්ට උඩින් ගාලා දාන්න. ඒවායේ රබර් මිශ්ර ගතියක් තියෙන නිසා ඇදෙන සුලු බවක් තියෙනවා. මූට්ටු මතු වෙන්නේ නෑ.
1) දැන් අර පොටි ලේයර් එක මම ස්ක්රපෙර් එකෙන් හුරලා අයින් කරලා තියෙන්නේ කපරරුවටම..
කරන්න පුළුවන් දෙයක් තියනවද ???
2) එතකොට හුණු ගාල කපනවට වඩා පොටි, වතුර / තෙතමනේ තියන තැන වලට සුදුසු නැහැ ද?
තරෝසීල් වගේ එකක් ගාන්න වෙයි... මචං... හාඩ්වෙයාවල තියනවා.
පොටි ගානවා නම් අලුතෙන් හදන ගෙදරක මොනවද සැලකිය යුතු කරුණු?
දන්නා කට්ටිය පොඩ්ඩක් කියනවද?