පොටෝශෝප් නැතුව මේ වගේ වැඩ කරගන්න පුලුවන් free software එකක් recommend කරන්න පුලුවන්ද.... ඔන්ලයින් නැතුව මැශින් එකේ දාගෙන කරන්න පුකුවන් වෙන්න ඕනෙ, වෝටර් මාක් අනම් මනම් කේස් නැතුව.
free ma yanna beluwe machan ganan adu ekak nam one time payment awulak na.Affinity Designer https://affinity.serif.com/en-gb/
Free එකෙන් වැඩක් ගන්න පුළුවන්. Pro එකේ ක්‍රැක් එක ඕනි නම් PM එකක් දාන්න.
pixel manipulation echchra hari na kiyanawaa. namuth me wadeata hariyida danne na. hondaida eaka?GIMP photo eka hari yanne nadda?
Meka onetime payment. ganin ehenam meka patta.free ma yanna beluwe machan ganan adu ekak nam one time payment awulak na.
pixel manipulation echchra hari na kiyanawaa. namuth me wadeata hariyida danne na. hondaida eaka?
------ Post added on Aug 16, 2022 at 8:02 AM
Thanx machan.Meka onetime payment. ganin ehenam meka patta.
Ow mchan oni tharam thiyenawa. samahara brushes ehema buy karanna oni. Ube wadeta oka hodatama fit weyi.Thanx machan.Brushes ehema thiyenawa needa...