පොඩ්ඩක්-එන්න

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    මෙහෙමයි සහෝදරයා සුව කරන්න පුලුවන් පිළිකා වර්ග තියෙනවා ඒ වගේම
    සුව කරන්න බැරි පිළිකා වර්ගත් තියෙනවා..
    කොහොම වුනත් ඒ පිළිකා වල ස්වභාවය මුල් අවධියේදිම හොයා ගත්තා නම්..
    සුව කරන්න පුලුවන් කම තියෙනවා..
    ඒ හින්දා තේරුමක් නැතිව පිළිකා වැලදුන කෙනෙක් වෙනුවෙන්..
    ඒ අයගේ හිත් වලට වැරදි අදහසක් ගෙන දෙන්න හොද නෑ..

    :yes::yes::yes::yes:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හතුරෙකුට වුනත් මේ වගේ ලේඩක් එන්න හොද නෑ කියලායි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ..
    මුලදි හදුනාගෙන තියෙනවා නම් තේරුමක් නැතිව අපි දුක් වෙන්න ඕනේ නෑ සහෝදරයා.

    :yes::yes:
    මගේ දුක ගොඩක් දුරට අඩු උනා. :):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    DJ චි කේ යි යා;11431988 said:
    ඔව් එහෙම කතාවක් තමා කියන්නේ. හොද වෙන්න තියෙන ඉඩ අඩුයිලු :(

    මොකද්ද හැදිලා තියෙන පිළිකාව, දන්න තොරතුරක් තියේනම් කියන්නම්
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    DJ චි කේ යි යා;11431988 said:
    ඔව් එහෙම කතාවක් තමා කියන්නේ. හොද වෙන්න තියෙන ඉඩ අඩුයිලු :(

    අනේ අපොය් ..:confused:
    එත් එහෙම කියල නිකන් ඉන්නෙපා..:no:
    කරන්න පුළුවන් උපරිමේම කරන්න..:yes:
    ප්‍රශ්නයක් වෙන එකක් නැ කියල ප්‍රර්ථනා කරමු..
    :D:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාත් අහලා තියෙන විදිහට කලින් අදුරගත්තම පිලිකාවක් තියෙනවා කියලා ඒක හොදකරගන්න පුලුවන්
    ගොඩාක් උඩුදිව්වම තමයි කරන්න දෙයක් නැත්තේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    monawa unath uthsaya atharinna epa...suwa karanna behai kiyala deyak neha...maahragama hospitael eken behai kiyapu ewath suwa wela tyenwa..Deshiya wedakama anuwa...poddak newath soya balanna.....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    DJ චි කේ යි යා;11432005 said:
    :yes::yes:
    මගේ දුක ගොඩක් දුරට අඩු උනා. :):)

    අපි හිත් කලබල කර ගත්තා නම්..
    ඒ ලේඩේ තියෙන අය වුනත් මානසිකව වැටෙනවා..
    ඒ හින්දා ඒ වගේ රොගින් ලග සිනා මුසුවෙන් කටයුතු කරන්න වග බලා ගන්න..
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අපි හිත් කලබල කර ගත්තා නම්..
    ඒ ලේඩේ තියෙන අය වුනත් මානසිකව වැටෙනවා..
    ඒ හින්දා ඒ වගේ රොගින් ලග සිනා මුසුවෙන් කටයුතු කරන්න වග බලා ගන්න..

    :yes::yes::yes::):):)
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    අපි පිළිකාවකින් මැරෙනවා නම් අපි වාසනාවන්ත‍යෝ වෙනවා !!! මොකද අපි ජීවත් වෙන කාලය දැන ගත්තාම මැරෙන්න කලින් අපිට හොද මිනිහෙක් වෙන්න පුලුවන්!!:(:(:(:(:(
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    එත් දේශීය වෛද්‍ය විද්‍යාවේ පිලික හොද කරන්න පුළුවන්ලු... එහෙම හොද වෙච්ච අය මම දන්නවා....:yes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    katu pila kawahama honda wenawalu machan,,,, mama dakka paththareka thiyanwa dctors lata honda karanna bari una pilikawak honda wela
     

    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    attentionwhore.jpg