පොඩ්ඩක් මේගැන හොයලා බලන්න

පොඩ්ඩක් මේගැන හොයලා බලන්න

මචන් උබලගේ ගෙවල්වලට දැන් විදුලි මනු කියවන එකා එන්නේ මාස 1 1/2 ට සැරයක්ද? මේක අපේ පැත්තට විතරක් ද දන්නේ නෑ. මේ විදිහට ආවොත් එකක 120 පනිනවා. එතකොට බිල වැඩියි .මාර හම්බුකිරිල්ලක්නේ මේ යක්කු හම්බුකරන්නේ. ඕව ජාතික අපරාද....:no::no:
 

nidarsha91

Well-known member
  • නැ බන් අපිටනම් ඊයේ ආව.අපේ ෆ්‍රිජ් 1 සීන් 1 කට මන් කතා කලාම මෙහෙම කීව.​

    මන් අද ආවනේ [21] ලබන මාසේ දින 31 නේ.ඉතින් ලබන මාසෙත් මම 21 ආව කියමු.එතකොට දින අඩුම අපි 31 තියෙනවනේ.ඉතින් ඔය 31 ටම තමා 90 හැදෙන්නේ .ඉතින් එතකොට 90 පැන්නට අව්ලක් නැ.හැබැයි දින අඩු උනොත් කසේ කිව..

    වැඩේ තියෙන්නේ මන් මොනාද කිව්වේ කියල මටවත් තෙර්න්නේ නැ.........​

    0002031F.gif
     
    patta cn eka.
    Billing cycle eka change karanawa kiyala nam aranchiyak thibba thamai

    අනේ මන්ද මචන්

    සොත්ති මාටින්*;10694459 said:
    අපේ පැත්තටත් මතක ඇති කාලෙක ඉදලා ආවෙනෑ.. තාම මේ මාසෙ එක ආවෙත්නෑ..:no:

    එහෙනම් උබලටත් ඒවි ඈඩ්ඩ්‍රස් නැතිවෙන්න..:no::no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහේ නං ගිය මාසෙ වෙනකන් නං හරියට මාසායක් ගානෙ ආව..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෑප්ටන් Jack Sparrow;10695362 said:

    ela ela
    ekiyanne hama thanama me keliya na
    ඔහේ මීටර කියවන එකා කම්මැලියෙක් වෙන්නෙ ඇති. අල්ලලා දෙකක් ඇනලා කියපං හරි දවසට ඇවිත් වැඩේ කරපං කියලා.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මචන් එහෙම ආවත් ක්‍රමේ තමා අර පහු උනා දින ගැන අඩු කරලා හරි
    මාසෙට එන ඇවරේජ් එකට තමා හදන්නේ..කෙලින්ම පලයන් විදුලි එන්ජිනේරු
    මහතාව හමුවෙන්න... පොර වැඩේ කරයි ගානට, අරුන්ට පාඩමක් උගන්නල...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කෑප්ටන් Jack Sparrow;10695257 said:
    එහෙනම් උබලටත් ඒවි ඈඩ්ඩ්‍රස් නැතිවෙන්න..:no::no:

    නෑ මචන් ඕක ගන්නේ හොරෙන් ලයිට් :(
    :eek:
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    ape ekath dawasak dekak eha meha unata maseyak kittu karala enawa. awith 90ta wedi nam 90ma dala apitath kiyala yanne...............!!!
    shoooooooooooi porak
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉන්නේ කොයි පැත්තේද?
    දිගටම වෙනවනං අදාල ප්‍රදේශීය කාර්යාලයට යන්න...........
    ගිහින් ලොක්කටම කියන්න.............
    ලියුමකුත් ලියාගෙන යන්න..............
    ලියුමේ කොපියක් අමාත්‍යාංශයටත් දාන්න..........
    මහජන උපයෝගීතා කොමිසමටත් දාන්න......
    ඔක්කොටම කලින් ගොඩිං බේරගන්න බලන්න...........

    http://www.pucsl.gov.lk/
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    Ade apeth ohoma awulak wela Bill wadi una..Paththema awun gihin Complain kara..a para bill 2ta bedala adu karala hadala dunna....