පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    රත්තරං;15199002 said:
    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා



    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..


    podi business ekak patan gannawa machan podi shop ekak wage
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    දැනට පටන් ගන්න හිතන් ඉන්න busness එක පටන් ගන්නවා
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේක හෙන පරන ත්‍රෙඩ් එකක්. ඒත් මම නම් කරන්නේ රත්තරං ටික්ක ගන්න එක. මේ කලෙ හොදම ආයොජනේ. හැබැයි ගෑනිටනම් කියන්නේ නෑ.
     

    rajith kurera

    Member
    Jul 26, 2014
    7
    1
    0
    එල මම මුලින්ම කරන්නෙ, එකෙන් ලක්ශ පහක් පොලියට දෙනව. රුපියල් 10,000 කෑලි වගෙ. හැබැයි නිකම් නෙමෙයි දුන්නු මුදලට වඩා වටින දෙයක් තියාගෙන. ලියකියවිලි වලටනම් දෙන්නෙම නැහැ. අනිත් ලක්ශ පහ කරගෙන යන business එකක් තියේ නම් එකට අයොජනය කරනව. forex වගේ දෙයකට දැනගෙන අයෝජනය කලත් හොදයි. :cool: :cool: :cool: :cool:
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    1 k supiriyata kudu karanawa...
    balance eka bank karannawa...
    aaa..amathaka Una...aruta dathak daaganna kiyala kiyak hari denawaa.:lol:
     
    Last edited:

    suranga7777

    Active member
  • Feb 28, 2008
    182
    145
    43
    mata 25i.. honda job ekak ehema thiyenawa..
    gedara kattiyata oone phone, laptop, sofa wage eewa tika gannawa.. ithuru salli tika Share Market wage daanawa ...
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මට ලක්ෂ 10 ක් හෝ ඊට වඩා ලැබුනොත් අනිවාර්යෙන්ම බැංකුවේ දානවා. ඒක තමයි පළවෙනියටම කරන්නේ. මුලින්ම සල්ලි ආරක්ෂා කරගන්න ඕනේ මොක කරගන්න උනත්. ඊට පස්සේ ලක්ෂ 8 ක් දානවා ෆික්ස් ඩිපෝසිට් එකක පොලිය ගන්න. තව ලක්ෂයක් දාලා හොද කෑලි ටිකක් ගන්නවා මෑෂින් එකට. 50k වගේ වියදම් කරලා ගෙදරට ඕන බඩු ටිකක් ගන්නවා, 50k අම්මලාට දෙනවා.​
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අම්මාගේ ආශාවක් තියේනම් ඉස්සෙල්ලා ඒක ඉෂ්ට කරලා ඉතුරු සල්ලි ඉඩමක් ගන්න එකතු කරනවා.

    මුස්ලිම් උනත් උබ එළ කොල්ලෙක් බන්. හැමෝම වගේ තමන් ගැන විතරක් බලනකොට උබ විතරමද කොහේද දෙමව්පියන් ගැන හිතුවේ.​
     
    Last edited:

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Meka machan eka ekaage thathwe anuwa thamai... Naya wela aarthika washayen hira wela inna ekek boho durata naya adu karaganda balai... naththan honda investment ekak karaganda balai salli tika multiply karan naya walin berila athata keeyak hari set karaganda... Salli gewala igena ganna porak nam education ekata yata karai course fee ehema gewala... oya wage thamai...

    Mamanam machan camera ekak ganda aasawen inna nisa 1k 1.5k wiyadam karanawa honda camera ekakatai accessories walatai... Ithuru tika ithin fixed deposit ekak daala thiyanawa danata awashyathawayak nopenunath hadissi welawakata ganda kiyala :D