පොඩ්ඩක් හැප්පුනා
අද මචන් මම kandy ඉඳන් වාහනේ ඩ්‍රයිව් කරන් ආව. මට ඉස්සරහින් ගිය වාහනේ සාමාන්‍ය විදිහට වමට හැරෙව්ව. මමත් සාමාන්‍ය විදිහට ආව. වම් පැත්තෙ පාරෙන් ආපු බයික් කාරයෙක් පිස්සෙක් වගේ පාරට දැම්ම අර හරවපු වාහනේට එහා පැත්තෙන්. ඒ කියන්නෙ මට ඒ බයික් එක පේන් නෑ පාරට දානකන්. පාරට දාගෙන බයික් එක මගේ ලේන් එකේ ඉසසරහට ආව මොන සිහියෙන්ද මන්ද. මම හොන් එකයි බ්‍රේක් එකයි ඔක්කොම ගැහුව ලෙල්ලටම. බයික් කාරයත් බය වෙන්නැති බයික් එක දෙපැත්තට වැනිල එහෙම බයික් එක හරවන්න හැදුව. මගෙ වාහනේ ඉස්සරහ වැදුන. ඒත් බයික් එක පෙරලුනේ නෑ. ඒ කියන්නෙ බයික් එක වාහනේ වැදුන කියලයි මට තේරුනේ. ඊට පස්සෙ බයික් එක පාරෙන් අනික් පැත්තට දැම්ම. මම දැන් වැදුන තැන එහෙමම නවත්තන් ඉන්නව. මම හිතුව බයික් එකේ දෙන්න නවතතතල බැහැල එයි කියල. මොන. මුන් ආවට වඩා වේගෙන් ආපු පාරටම දාන් ගියා.මූන වත් දැක්කෙ නෑ. කාර් එකේ බෆර් එකේ පේන්ට් එක හිරිල. ඩැමේජ් එක නම් එචචරයි. ඩිස්කවර් බයික් එකක්. ඒකට නම් අවුලක් නැතුව ඇති.