පොඩ්ඩක්^හිතන්න !!!
ජීටී අයියේ මෙක ඩිලිට් කරන්න එපා ඇත්ත තත්වේ දැනගන්න දැම්මේ
මොකද ඔක වෙන්න කලින් අර එයාකාරාෆ්ට් කැරිය එක ලන්කාවට ඇවිත් තියෙනව
තව ඇමරිකන් ෆ්ලයිට් එකකින් බඩුවගයක් බාල තියෙනව.
තව ජැක් හිල්ටන් එකෙන් එක්ස්ප්ලොසිව් ඩිටෙක්ටර් හම්බ වෙලා තියෙනව
ඒ නිසා සාදාරන සැකයක් ඇති වෙනව
මෙක අපේ රට......
යුද්දයක් ඔන නෑ .....
. උදාහරනයකට සිරියාව, ඉරාකය, ලිබියාව වගේ රටවල් බලන්න තෙල් ටික ලස්සනට අදින හැටි.......................!
මචන් අපි මුස්ලිම් අයට බැන්නට මෙක තනිකරම කන්ටැරැක්ට් එකක් නෙමේද?
ඒ කියන්නේ අර මැදපෙරදිග රටවල උනා වගේ රට ඇතුලේ ප්‍රස්නයක් ඇති කරල ඒ අස්සේ රටේ රිසොර්ස් ට්කටයි, අවි ආයුද ටික විකුන ගන්නයි ඇන්ටි මුස්ලිම් වියාප්ත කිරීම නෙමේද මෙකේ අරමුන. ?
දැන් හිතපන් ඔය පල්ලියේ ඇටෑක් එකෙන් සින්හල අය මුස්ලිම් අය එක්ක ක්‍රිස්තියානි අය මුස්ලිම් අය එක්ක ගට්ටනයක් නිට්මානය කිර්‍රම නෙමෙද මෙකේ බේස්ක් ප්ලෑන් එක?
. දැන් බලපන් ඇත්තටම ඔය හොටෙල් එකට ගැහුවේ විසේසයෙන් ෆොරිනර්ස්ල බලාගෙන හේතුව තමා ඔකෙන වෙන්නෙ ඒ මියයන රටේ අයත් මුස්ලිම් අය එක්ක වේරයක් ඇති වෙලා මේ යුද්දෙට සහයෝගය ගැනීම නේද?
ඒ කියන්නේ අපේ රටේ ගැටුමක් ඇති උනොත් මේ අයත් මෙකට සහයෝගය දෙන නිසා මේ මාස්ටර් ප්ලෑන් එක සාර්තක වෙන එක...
උදාහරනක් තමා ඇමරිකාව සහ ඉස්රයාලය......!!!!!!
. මම දන්න විදියට අයි එස් කරන්නේ මෙයාල..
අයි එස් කියන්නෙ තනිකරම පඩියට වැඩ කරන කන්ඩායමක්.
මොකද ඉස්රායලයට ඔන ලොකේ වැඩි හරියක් මුස්ලිම් විරොදී අය ඇති කරන්න එතකොට තමා එයාලට එයාලගේ ඒම් එකට යන්න පුලුවන් උදාහරනයක් විදියට පලස්තීනය ටිකෙන් ටික අයින් කරන්න අඩු කරන්න රට තව දුරටත් එක අල්ලාගන්න ලේසි වෙන්න. ඇමරිකාව තමන්ට ඔන රිසොර්ස් ටික උස්සන්න
උදාහරනයක් විදියට අපේ හාබර් එක, තෙල් පවතින බුම්ය, අව් ආයුද විකිනීම සහ ඉස්රායල් රටට උදව් කිරීම.
මෙන්න මේ සරල දෙවල් ටික පොඩ්ඩක් හිතල බලපල්ලා මෙක නෙමෙද කරන්න හදන්නේ කියල.
ඇත්තටම අයි එස් වල මරාගෙන මැරෙන උන්, බෙලි කපන සහ තුවක්කු කරුවන්ට උන්ගේ ලීඩර්ල පොවල තියෙන්නෙ උන් සටන් කරන්නේ උන්ගේ නිදහස සහ වෙනත් ඉල්ලීම් තව තව බොහෝ කරනු වලට කියල....
ඒත් ඇත්තටම උන් දන්නෙත් නෑ උන් කරන්නේ උන්ගේ ලීඩර් හරහා
වෙනත් රටක කන්ට්රැර්ක්ට් එකක් කියල.

Last edited: