පොඩ්ඩක්^හිතන්න !!!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,319
    15,401
    113
    Land of the Gods 🕎
    Muslium unta sudu hunu ganna hadapu post ekak
    American muwa hamatama thalanna EPA yako thopi oya wage post danneth un me technology hadapu nisa
    Wesa hamba haththa

    ලිබියාව, සිරියා,ඉරාකේ උන් උන්ම අතරේ කෙටෙව්වනම් අපේ රටේ ගෙමක්ම නෑ නේද උබ වගේ හිතන උන් ඉන්නකන්. පොඩ්ඩක් ඔය ෆෝන් එකෙන් ඔලුව උස්සල ලොකේ දිහා බලන්න පුරුදු වෙයල්ල...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,499
    2,549
    113
    84
    පලංචියේ............................
    suddonta apen tawa ganna labbak na bun
    US walata lankawa allana one nam mehema plan gaha gaha inna one na bun eka para nuke karala damma sinhalu okkoma wade iwarai
    meka me extreme tambinge wadak
    okun maha brain wash wecha pisso ralak


    :lol: පිස්සුද යකෝ එහෙම නියුක් කරන්න බෑ
    උඔ හිතුවද ලංකාවයි ඇමරිකාවයි වතරයි පෘතුවියේ තියෙන්නේ කියලද ? අම්මේ උබත් :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,559
    113
    🌎
    suddonta apen tawa ganna labbak na bun
    US walata lankawa allana one nam mehema plan gaha gaha inna one na bun eka para nuke karala damma sinhalu okkoma wade iwarai
    meka me extreme tambinge wadak
    okun maha brain wash wecha pisso ralak

    තියෙනව. යුද්දයක් ඇති කරගත්තොත් උන්ට ආයුධ විකුණල හොඳ ගානක් හොයාගත්තෑකි. USA වලට ඉරානෙ අල්ලන්න ඕනෙනෙ. ඇයි නියුක් කරන්නැත්තෙ ? ඉරානෙ අල්ලන්න්ත ඕන්නැද්ද ? ඉරාකෙ අල්ලගන්න ඕනෙ වුනානෙ. ඇයි නියුක් කලේ නැත්තෙ ? අල්ලන්න ඕනෙ වෙලා තිබ්බෙ නැද්ද ? ජපානෙ විතරනෙ නියුක් කලේ. ඒත් දෙවනි ලෝක යුද්ධෙ කාලෙ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,319
    15,401
    113
    Land of the Gods 🕎
    ඇයි බන් අපේ රටට ආදරේ කරන නායකයෙක් තාමත් බිහි නොවුනේ?
    ඇයි ලන්කාවේ මුනිස්සුනට මේව තේරෙනවනම් මිනිස්සුන්ගෙන්ම විරොදතාවක් එන්නේ නැත්තේ අලුත් ඉගෙන ගත්ත නායකයෝ ටිකක් පත් කරගන්න. මාර ප්‍රස්න බන් මෙව