මචං ඔය ලික් කරගන්න කෙල්ලෝ ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් උන්ගේ අම්මලත් රට බඩු
ඕව එන්නේ ආරෙට
මුන් කරපු වැරදි වලට,දෙමාපියන් වැරදි නෑ බං.
මචං ඔය ලික් කරගන්න කෙල්ලෝ ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් උන්ගේ අම්මලත් රට බඩු
ඕව එන්නේ ආරෙට
Balala athe gahuwata passe oya wage darshanika adahas enawa![]()
තවත් වීඩියෝ කරණ ගොතයෙක් 
සහෝ වයස අඩුයි නම් ඒ ගහේ මුල නෙමේ ගලවන්න ඕනේ. ඒ වයසෙදි අබුසැමියන් වගේ නොහැසිරෙන එකයි උගන්නන්න ඕනෙ.. අවු 15-16 කියන්නෙ ලන්කාවෙ නීතිය අනුවත් හු#න වයසක් නෙමේනෙ.ඔව් වීඩියෝ නොකර ඉන්නව නම් හොඳයි තමයි ඒත් ඔය අවුරුදු පහලවේ වගේ පොඩි එවුන් නේද? මුන්ට ඒ වගේ දෙයක් හිතන්න තරම් මොලයක් තියෙනවද? නෑනේ. ඔයා ලඟ නැති වෙලාවට මතක් වෙන්න වීඩියෝ කරමු කිව්වම මෝඩ කම නිසාම සමහර ගෑනු ඉඩ දෙනවා. පස්සෙ ඉතින් ලීක් වෙනවා. මුන් හිතා මතා කරපු ලීක් නෙවේනෙ.
උන්ගෙ වයසෙ වැරැද්දයි නොතේරෙන කම නිසයි ගහේ මුල ගලවන්න බැරි තරම් යට ගියා. යමක් කමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු හැටියට ඕක වටේ යවන එක සාධාරණද? අතු ටික කපන්න උන්ට උදව් වෙන එක අපි යුතුකමක් නෙවේද.
කොල්ලා නම් ඔය ප්‍රසිද්ධියත් එක්ක තව බඩු කීපයක් ලේසියෙන්ම ගහවි. ඒත් කෙල්ලගෙ අනාගතේ? බඩුවක්ද? අඩි හයක් යටද?
අපි පත්තර පිටුවෙන් ගත්තු ආතල් පස්සෙ ඩෙක් පීස් එකට ගියා එතනින් සීඩී එකටත් පෙන් එකටත් ගිහින් දැන් මුන් එලිපිටම හුකනවනෙ බන්. ඒකත් වීඩියෝ වෙන්න දාල. ඕවා නවත්තන්න බෑ. සීමාවෙ පාලනයක් තියෙන්න ඕන. අපිත් හොඳ මිනිස්සු නෙවේ. ඒත් ජීවිත විනාශ වෙනව බලන්න බෑ.සහෝ වයස අඩුයි නම් ඒ ගහේ මුල නෙමේ ගලවන්න ඕනේ. ඒ වයසෙදි අබුසැමියන් වගේ නොහැසිරෙන එකයි උගන්නන්න ඕනෙ.. අවු 15-16 කියන්නෙ ලන්කාවෙ නීතිය අනුවත් හු#න වයසක් නෙමේනෙ.
ඒදේ දෙමව්පියන් ඉගැන්නුව නම් අද මෙවන් විපත් ඒ දෙමව්පියන්ට වෙන්නෙත් නෑ. නොතේරෙන් වයසෙදි ඔය මගුල් කරාම නොතේරෙන ප්‍රශ්න තමා එන්නෙ..
ඒ නිසා වයස අඩුයි නම් නොහු# ඉන්න එකයි වයස හරි නම් හු#න එක වීඩියෝ නොකරන එකයි සමාජෙට ඉගැන්නුව නම් ඒක තමා හරිම දේ. නැතුව අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න අරඇද්දට වැඩක් නෑ.
මුන් කරපු වැරදි වලට,දෙමාපියන් වැරදි නෑ බං.


අපි පත්තර පිටුවෙන් ගත්තු ආතල් පස්සෙ ඩෙක් පීස් එකට ගියා එතනින් සීඩී එකටත් පෙන් එකටත් ගිහින් දැන් මුන් එලිපිටම හුකනවනෙ බන්. ඒකත් වීඩියෝ වෙන්න දාල. ඕවා නවත්තන්න බෑ. සීමාවෙ පාලනයක් තියෙන්න ඕන. අපිත් හොඳ මිනිස්සු නෙවේ. ඒත් ජීවිත විනාශ වෙනව බලන්න බෑ.
මම දන්න කෙල්ලෙක් හිටියා.ඒකිගේ කොල්ලා විඩියො කරලා ඒක ඉන්ටනෙට් එකට ලීක් වෙලා තිබ්බා.
ඒක දැනගත්තට පස්සේ ඒකි බෙල්ලේ වැල දාගන්න ගියා.ඒත් ඒක කරගන්න ඒකිට හයියක් තිබ්බේ නෑ.ඒ නිසා ඒකි වස බිවුවා.ඒ වස බීපු එකෙන් ඒකි නහයෙන් කටෙන් වස වල විස එලියට දැම්මා.බඩවැල් පිච්චුනා.ඒකි මැරුණේ නෑ.ඒත් පුදුම විදියට දුක් වින්දා ඒ බීපු වහ වල විස නිසා.අම්මලා තාත්තලා ඒ විඩියෝ එක ගැන දැනගත්තා.වස බීපු වෙලාවේ එයාලා හිතන් හිටියේ කොල්ලෙක්ගේ ප්‍රශ්ණයක් කියලා.
ඒකි හොස්පිටල් එකෙන් ගෙදර ගෙනාපු දවසේ තාත්තා ඒකිට විකට් පොල්ලකින් ගැහුවා.අම්මා ඒකිව බේරන්න පැනලා පාරක් වැදිලා අම්මගේ වැලමිට බිඳුණා.ඒකි තාත්තා ගහන පාරවල් වලින් බේරෙන්න අල්ලපු ගෙදරට දුවලා බේරුණේ.
අහල පහල ගෙවල් වල අය කතා කරලා ඒකිව ආපහු ගෙදරට යැවුවා.එදයින් පස්සේ අද වෙනකම් ඒකි අල්ලපු කඩේටවත් ගිහින් නෑ.ඒකි හිරකාරියක් වගේ ඒ ගෙදර ජීවත් වෙන්නේ දැනට.මං හිතන්නේ ඒ කෙල්ලව බඳින්න කෙනෙක් හොයනවා.
මේ කතාව කියන්න හිතුණේ මේ ඊයේ පෙරිදා ලීක් උන එක අපේ කට්ටිය උඩ දාන හැටි දැක්කම.මේ වෙලාවේ ඒ කෙල්ල කොහොම ඇද්ද.ඒ කෙල්ලොන්ගේ අම්මලා තාත්තලා නෑදෑයෝ කොහොම ඇද්ද.නිකමට හිතපන් අපි කෙල්ලෙක් එක්ක පාරක ඉන්නවා දැක්කත් නෑයෝ ඒක ගම වටේ ගෙදරට පත්තු කරාම අපිට දැනුණ බය.දුක බලන්න ඕනි.
උන්ගේ මෝඩකමට විඩියෝ කරා නම් බැලුවට කමක් නෑ.හැබැයි බලන එක ෆේස්බුක් එක පුරාම දාලා ලපටි සිපයියලා වගේ දවස තිස්සේ කීබොඩ් එක උඩට නැගලා දවසෙම මේකේ ඉන්න ගෑණු එක්ක චැට් කර කර ආසාවට කෙල්ලෙක් එක්ක අහවල් එකක් කරගන්න බැරි උන්ට මැජික් එකක් වගේ පෝස්ට් දාලා හතර වටේ උන්ව ප්‍රසිද්ධ කරන උන් ගැන තමයි දුක.
ඇත්තටම ඔහොම පේජ් ඇඩ්මින්ලා ඉන්නවා නම් ඒ අයව අවශ්‍ය මානසික ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනි.මොකද උන් හිතනවා එහෙම දැම්මම ඒක අනිත් උන්ට ලොකු දෙයක් වෙයි කියලත් ඌ ඒක දාන එකෙන් මානසික වින්දනයක් ලබනවා.
ඕක ඇත්තටම අර සිරියල් කිලර් කෙනෙක්ගේ මානසික මට්ටමට සමානයි.
ඔය රෝගෙට කියන නමකුත් තියෙනවා.මතක නෑ.ලිංගික වින්දනයක් කරපු දෙන්නෙක්ව ආතල් එකට අරගෙන තව දහස් ගාණකට පෙන්නලා ඌ වින්දනයක් ලබනවා.
ලිංගිකත්වය කියන්නේ මැජික් එකක් නෙමෙයි.ඒක ගෑණු පිරිමි ඕනි කෙනෙක්ට කතා කරන්න පුලුවන් දෙයක්.ඒක කුණුහරුපයක් කරලා තියෙන්නේ ලංකාවේ සංස්කෘතිය.
Porn කියන දේ පිටරටවල පවා මිනිස්සු බලනවා.හැබැයි ලංකාවේ රොඩි කුලේ උන් වගේ පේජ් වල දාලා ප්‍රොෆයිල් වල දාලා හැමිණෙන්න යන්නේ නෑ.බලලා පාඩුවේ ඉන්නවා.







