Ko bun ubalage adahas tawa tikak kiyapanko..
Elakiri Master Junior member Jun 11, 2010 248 21 18 Nov 25, 2012 #21 Ko bun ubalage adahas tawa tikak kiyapanko..
Sachith777 Well-known member Nov 29, 2008 3,770 578 113 SL Nov 25, 2012 #24 thama lankawe un inne 1930 ganan wala
Aselak Member May 31, 2012 829 301 0 Nov 25, 2012 #26 Elakiri Master said: මචන්ලා කරාබු දෙක තුනක් දාපු කෙල්ලො මම දැකලා තිබුනෙ වැල වල.. ඒත් දැන් ලංකාවෙ ගොඩක් කෙල්ලොයි ආන්ටිලයි කරාබු දෙක තුන දාල ඉන්නවා... මම හිතුවෙ උන් නරක කෙල්ලො කියලා.. කන වැහෙන්නම කරාබු දාන එක දැන් fashion එකක්ද? නැත්නම් උන් නරක උන්ද?.. මට නුම් හිතෙන්නේ එවා ගණිකාවන්ගෙ fashion කියලා...උඹලට මොකද හිතෙන්නෙ? Click to expand... Last edited: Nov 25, 2012
Elakiri Master said: මචන්ලා කරාබු දෙක තුනක් දාපු කෙල්ලො මම දැකලා තිබුනෙ වැල වල.. ඒත් දැන් ලංකාවෙ ගොඩක් කෙල්ලොයි ආන්ටිලයි කරාබු දෙක තුන දාල ඉන්නවා... මම හිතුවෙ උන් නරක කෙල්ලො කියලා.. කන වැහෙන්නම කරාබු දාන එක දැන් fashion එකක්ද? නැත්නම් උන් නරක උන්ද?.. මට නුම් හිතෙන්නේ එවා ගණිකාවන්ගෙ fashion කියලා...උඹලට මොකද හිතෙන්නෙ? Click to expand...
Voltage Well-known member Feb 6, 2012 21,734 1 15,133 113 Nov 25, 2012 #27 ලෝකෙ තියන ඔක්කොම කුණූ ගොඩවල් එන්නෙ අපේ රටට අපේ උන් ඒව හරි උජාරුවෙන් බදාගන්නව fashion එකනෙ මෙයා කියල
Pathum_madu Well-known member Dec 11, 2007 1,319 161 63 පොළොව උඩ Nov 25, 2012 #28 paaduwe hitapanko ban,, umbe kauruth ehema naane,,
Elakiri Master Junior member Jun 11, 2010 248 21 18 Nov 25, 2012 #29 Pathum_madu said: paaduwe hitapanko ban,, umbe kauruth ehema naane,, Click to expand... මට බය මට හම්බුවෙන කෙල්ලත් එහෙම එකෙක් වෙයි කියලා..
Pathum_madu said: paaduwe hitapanko ban,, umbe kauruth ehema naane,, Click to expand... මට බය මට හම්බුවෙන කෙල්ලත් එහෙම එකෙක් වෙයි කියලා..