පොඩ්ඩක්_කියා_දීපන්කො

Aselak

Member
May 31, 2012
829
301
0
මචන්ලා කරාබු දෙක තුනක් දාපු කෙල්ලො මම දැකලා තිබුනෙ වැල වල.. ඒත් දැන් ලංකාවෙ ගොඩක් කෙල්ලොයි ආන්ටිලයි කරාබු දෙක තුන දාල ඉන්නවා...
මම හිතුවෙ උන් නරක කෙල්ලො කියලා..
කන වැහෙන්නම කරාබු දාන එක දැන් fashion එකක්ද? නැත්නම් උන් නරක උන්ද?..
මට නුම් හිතෙන්නේ එවා ගණිකාවන්ගෙ fashion කියලා...උඹලට මොකද හිතෙන්නෙ?



:shocked::shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked::shocked:
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ලෝකෙ තියන ඔක්කොම කුණූ ගොඩවල් එන්නෙ අපේ රටට
    අපේ උන් ඒව හරි උජාරුවෙන් බදාගන්නව fashion එකනෙ මෙයා කියල