පොඩ්ඩක්_හිනාවෙමුු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පොඩ්ඩක්_හිනාවෙමුු

    මේකත් කොපියක්.......

    ඔන්න මචන්ලා දවසක් ගොලුබෙල්ලෝ හතරදෙනෙක් සෙට් වෙලා රා කලයක් ගහනවලු. ටික ටික ගහනකොට දන්නෙම නැතිලු, රා කලය ඉවර වෙලා.....

    ඉතින් මෙතන ඉන්න වැඩිමල්ම ගොලුබෙල්ලා එහන හිටිය තරුනම ගොලුබෙල්ලට කීවලු ඉක්මනට ගිහින් තව රා කලයක් ගෙනෙන් කියලා.

    මිනිහත් ඉතින් ඉක්මනට පිටත් උනාලු. දැන් ඉතින් අනික් තුන් දෙනා බලාගෙන ඉන්නවලු.... ඉන්නවලූ...... මේ ගොලුබෙල්ලා නැතිලු. මුන් ටික දැන් දවස් දෙකක්ම බලාගෙන ඉඳලා අන්තිමට අර වැඩිමල්ම ගොලුබෙල්ලා කියනවලු......

    " අපරාදේ මම අරකව රා කලේ ගේන්න යැව්වේ.... ඒක මහ හෙමින් යන ගොලුබෙල්ලෙක්නේ....."

    එතකොට පඩිපෙල පහලින් මෙහෙම ඇහෙනවලු.

    " ඔයාලා මම නැති තැන ඔය විදියට විවේචනය කරන්න එපා හරිද. එහෙම කලොත් මම් මේ යන ගමනත් දමා ගහලා ගෙදර යනවා"


    හොදනං +++රැප්